Mage business eka

netnet

Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    මචන්ලා මම මගේම බිස්නස් එකක් කරන්න ඉන්නේ කැෆේ එකක් මගේම බිල්ඩින් එකේ. මට මැක්ඩොනල්ඩ්ස් 7 යියර්ස් එක්ස්පීරියන්ස් තියෙනව ඉතින් මමත් කල්පනාකලා ඒවගේ පිරිසිදුවට පිලිවෙලකට මගේ කැෆේ එක පටන් ගන්න. ඉතින් මගේ මේන් අයිඩියා එක තමයි ෆ්‍රයිඩ් රයිස් , වෙජ් රයිස්, මට්න් රයිස්, එග් රයිස්, වගේ ඒව ඔන් ටයිම් ඔඩර් කරද්දිම හදල දෙන්න කස්ටමර් ඉස්සරහ. ජුස් , කෝඩියල්, අයුස්ක්‍රිම් මැසින් එකකුත් දාන්න ඉන්නේ. ඒ අමතරව සැන්ඩ්විච් බන් අරන් මම ෆිල් කරන්න ඉන්නේ. මෙක තමයි මගේ ඇගේ තියෙන බිස්නස් එක ඉන්වෙස්ට්මන්ට් එක 20 ලැක් දාන්න ඉන්නේ. ඉතින් මචන්ලාමට කියපල්ලා මෙහෙම ලොකුවට පටන් ගන්න එක හොදද? නැත්නම් අද කාලේ මිනිස්සුන්ගෙ ආකර්සනය ගන්න අමාරුයි නෙද? මම තව එකස්පීරියන්ස් තියෙන කොල්ලෙක් ගන්නව රයිස් ගහන්න කෙල්ලෙක් කැසියර් එකට. ට්ව් එහෙම හයි කරල ටිකක් අඩුවට කෑම විකුනන්නයි අදහස. මට උබලගේ අදහස් වටිනව මචන්ලා, ලොකු දෙයක් මට බැරි උන ඒව සහ අඩුපාඩු තියේ නම් කියන්න

    yimg_xitT1b-640x426.JPG


    mirunas-super-takeway-sri-lankan-restaurant-pendle-hill-sydney-02026.jpg


    soft-Ice-cream-machine-Dubai-250x250.jpg


    .
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කෑම හොද රසට පිරිසිදුව දෙන්න.
    වැඩ කරන අයට කස්ටමර් ලට හොදට ට්රීට් කරන්න ට්රේන් කරන්න .
    පුලුවන් තරම් උනුවට සර්ව් කරන්න .
    Suggestions box එකක් දාන්න
    පුලුවන් නම් ඩිලිවර් කරන්න

    සුභ පැතුම්! ජයවේවා...!
     
    • Like
    Reactions: manjulabw

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    poddak park street 1k bread talk 1 ta gihing balanna, how they make sandwiches .
    That was so great macahng.

    Machang location please.. eka thama
    Mamath godak thanwalata gihin balanna
    Ona. Tnx

    කෑම හොද රසට පිරිසිදුව දෙන්න.
    වැඩ කරන අයට කස්ටමර් ලට හොදට ට්රීට් කරන්න ට්රේන් කරන්න .
    පුලුවන් තරම් උනුවට සර්ව් කරන්න .
    Suggestions box එකක් දාන්න
    පුලුවන් නම් ඩිලිවර් කරන්න

    සුභ පැතුම්! ජයවේවා...!

    Tnx machan hoda idea ekak
    Godak thanwala onna oka thami
    Natte cleanliness eka. Mama nam
    Ekata thami 1 st priority eka denne,
    Wenasak karanna ona
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    MSG එහෙම නැතිව කෑම හදන්න
    FB වලින් හොද publicity එකක් දෙන්න පුලුවන්

    ShortEats වගේ ඒවාට high prices ම දාන්න එපා. උබේ ලාබෙ තියාගෙන පුලුවන් තරම් සාමාන්‍ය ගානට කෑම දෙන්න බලන්න.
    වැඩේ කලාම කියපන් අපිටත් අපි එන්නම් කාලා යන්න :yes:
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    MSG එහෙම නැතිව කෑම හදන්න
    FB වලින් හොද publicity එකක් දෙන්න පුලුවන්

    වැඩේ කලාම කියපන් අපිටත් අපි එන්නම් කාලා යන්න :yes:

    Aniwa machan mag jarawa nam
    Patta palate genne ne
    Godak kama oder kalama isarhama
    Hadanna inne hot hot :)
    Sorteat nam max rs 25 denna balanne :)
    next year bulding eka
    Patan gannawa. Ita passe meka machan
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    අවුරුදු හතකදී මොනවගේ experience එකක් ද තියෙන්නේ? කඩේක වැඩකරන එකෙය් manage කරන එකෙයි වෙනසක් තියෙනවා. Mgt /Supervisory ලෙවෙල් එකේ අවුරුදු හතක් නම්, ලක්ෂ 20ක් දාල පටන් ගන්න එකේ අවුලක් නැතිවෙය්. එහෙම නැත්නම් පුළුවන් තරම් අඩුවෙන් පටන් ගන්න. හැබැයි location ගැලපෙනවද, market කොහොමද, price කරන්න පුළුවන් කොහොමද, සහ පොඩි estimate budget එකක් හදල ලාබයක් තියෙනවද කියල බලල පටන් ගත්තොත් හොඳයි. අපෙන් සුබපැතුම්!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රයිස් kottu deka namata enne aniwa kattiya purudu kara gattama hari
    fastfood ganan wadi items danawa nam burger wage karana area eke inna customer base ekath balanna good luck
     
    • Like
    Reactions: manjulabw

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    අවුරුදු හතකදී මොනවගේ experience එකක් ද තියෙන්නේ? කඩේක වැඩකරන එකෙය් manage කරන එකෙයි වෙනසක් තියෙනවා. Mgt /Supervisory ලෙවෙල් එකේ අවුරුදු හතක් නම්, ලක්ෂ 20ක් දාල පටන් ගන්න එකේ අවුලක් නැතිවෙය්. එහෙම නැත්නම් පුළුවන් තරම් අඩුවෙන් පටන් ගන්න. හැබැයි location ගැලපෙනවද, market කොහොමද, price කරන්න පුළුවන් කොහොමද, සහ පොඩි estimate budget එකක් හදල ලාබයක් තියෙනවද කියල බලල පටන් ගත්තොත් හොඳයි. අපෙන් සුබපැතුම්!

    මචන් මිල පොඩ්ඩක් අඩු කරල පිරිසිදුකමට
    මුල් තැන දුන්නනම් මිනිස්සු ගොඩක් එනව.ලන්කාවේ හෝටල් වල කිචන් එකට එබුනනම් ජීවිතේකට මිනිස්සු කන්නේ නෑ. ඔව් මට මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව.
     

    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    20lks viyadam krn eky pdk blnt, thamangema thanaka krnt. Nathnam Api inna thanatath rent ekak gewanta wenawa ne. Ethakota profit margin eka adui.
    Kage hari thanaka nam shop eka open krn. Godaak lokuwata patan gan nathuwa, busines balala, Passe expand krnt.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මිල පොඩ්ඩක් අඩු කරල පිරිසිදුකමට
    මුල් තැන දුන්නනම් මිනිස්සු ගොඩක් එනව.ලන්කාවේ හෝටල් වල කිචන් එකට එබුනනම් ජීවිතේකට මිනිස්සු කන්නේ නෑ. ඔව් මට මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව.


    :D
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    ubata ubawa sure nam, aye ahanna deyak ne bn. karapan. :) wede hodata quality ekata karapan. puluwan taram transparent wenna balapan.
    competition ekak denna ekek inawada kittuwa ? ehema innawanam balapan uge adupadu. e dewal oniwata wada uba hodata karapan :) Facebook eken puluwan hodatama wede goda daganna, e ganath balapan.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අනිවාර්‍යෙන් හොඳට පෙනුම තියෙන්නම පටන් ගනින්. ඉස්සර වගේ බෑ දැන්. සිද්ධාලේප වෙදමහත්තයා අද කාලේ බෙහෙත් පෙට්ටිය ඔලුවේ තියන් ආවානම් කවුරුත් ගනන් ගන්නේ නෑ, දියුණුවකුත් නෑ. අනිවා පටන් ගන්නකොටම හොඳටම පටන් ගනින්. නම සවුත්තු කර ගන්න එපා කොහොමටවත්. සුභ පැතුම්...