Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mage jeewithayata balapana problem ekak.. help me.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඔයාලගෙන පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. විහිළුවට ගන්න එපා[/FONT]

[FONT=&quot] මම උසස්පෙල කරලා ඉවර උනාට පස්සේ (මට [/FONT]B.B.S [FONT=&quot]තියෙනවා කොමස්වලින්. කොමර්ස් එපා වෙලා තියෙන්නේ ඉදිරියට කරන්න.) මට උවමනා උනේ පරිගණක අංශයෙන් ඉදිරියට මොනවා හරි කරනවා කියලා. ඉතිං මම [/FONT]A/L [FONT=&quot]ඉවර උන ගමන්. [/FONT]NETWORKING, PC HARDWEARE [FONT=&quot]කොස් එකක් කරා. ආරමිභය වශයෙන්. මගෙ අරමුණ තිබුනේ රට යන්න. [/FONT]

[FONT=&quot] ඒක ඉවර උනාට පස්සේ මම [/FONT]SLIIT [FONT=&quot] එකේ [/FONT]degree [FONT=&quot] එක කරනවා කියලා රෙජිස්ටර් උනා. ඒ දවස්වල මට අපේ පවුලේ ජොබ් එකක් සෙට් උනා. මට තියෙන්නේ එතන අයට පඩි සල්ලි ගෙනත් දෙන්න. එතන හොර වෙනවද කියලා බලන්න.පොඩි පොඩි වැඩ. මම ගියාට පස්සේ හොඳ ආදායමක් එන්න පටන් ගත්තා. කරපු වැඩකුත් නැහැ. ඒත් අපේම අයගේ එකක් නිසා මට හෙඳ වැටුපකුත් ලැබුනා. 40,000/= විතර.[/FONT]

[FONT=&quot] ඉතින් මම එතන අවුරුදු 3ක් වැඩ කරා. වැඩි දුර කම්පියුටර් සයිඩ් එකෙන් කරන්න මට බැරි උනා. මොකද මට හොඳ වැටුපක් සහ නිදහස ලැබුන නිසා. ඉතින් මගේ හිතෙන් අනික් එව්වා අමතක වෙලා හිටියේ. හරියට මාර්තු මාසෙ වෙන දැන් මට අවුරුදු 26 වෙනවා. [/FONT]

[FONT=&quot] දැන් මට මේක එපා වෙලා තියෙන්නේ. මොකද ආදායමත් නැහැ. මේක මට දිගටම කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. මම අවුරුදු 3ක් මෙතෙන්ට වෙලා කාලේ කාලා කියලාවගේ මට හිතෙනවා. මට ආසයි [/FONT]IT side [FONT=&quot]එකෙන් ඉදිරියට යන්න. [/FONT][FONT=&quot]වෙන රැකියාවක් කරන අතරේ. [/FONT]

[FONT=&quot] ගාර්මන්ට් සයිඩි එකේ [/FONT]IT job [FONT=&quot]එකක් කරන්න බැරිද මට තියෙන සුදුසුකම් එක්ක. [/FONT] (O/L A6-B2-S2) (A/L B,B,S) [FONT=&quot]කලින් මම කිවුව කොස් තමයි කරලා තියෙන්නේ. අනික අවුරුදු 26 නිසා එව්වට මාව ගනීද? [/FONT] [FONT=&quot]මට හිතෙනවා මම නාකිවෙලා කියලා. මට මගේ අරමුණ කරා යන්න පුළුවන් වෙයිද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="idontknow, post: 12701978, member: 392228"] [SIZE=5][COLOR=Blue][FONT="]මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඔයාලගෙන පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. විහිළුවට ගන්න එපා[/FONT][/COLOR][/SIZE] [FONT="] [SIZE=4][COLOR=DarkGreen]මම උසස්පෙල කරලා ඉවර උනාට පස්සේ (මට [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkGreen]B.B.S [FONT="]තියෙනවා කොමස්වලින්. කොමර්ස් එපා වෙලා තියෙන්නේ ඉදිරියට කරන්න.) මට උවමනා උනේ පරිගණක අංශයෙන් ඉදිරියට මොනවා හරි කරනවා කියලා. ඉතිං මම [/FONT]A/L [FONT="]ඉවර උන ගමන්. [/FONT]NETWORKING, PC HARDWEARE [FONT="]කොස් එකක් කරා. ආරමිභය වශයෙන්. මගෙ අරමුණ තිබුනේ රට යන්න. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="] ඒක ඉවර උනාට පස්සේ මම [/FONT]SLIIT [FONT="] එකේ [/FONT]degree [FONT="] එක කරනවා කියලා රෙජිස්ටර් උනා. ඒ දවස්වල මට අපේ පවුලේ ජොබ් එකක් සෙට් උනා. මට තියෙන්නේ එතන අයට පඩි සල්ලි ගෙනත් දෙන්න. එතන හොර වෙනවද කියලා බලන්න.පොඩි පොඩි වැඩ. මම ගියාට පස්සේ හොඳ ආදායමක් එන්න පටන් ගත්තා. කරපු වැඩකුත් නැහැ. ඒත් අපේම අයගේ එකක් නිසා මට හෙඳ වැටුපකුත් ලැබුනා. 40,000/= විතර.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="] ඉතින් මම එතන අවුරුදු 3ක් වැඩ කරා. වැඩි දුර කම්පියුටර් සයිඩ් එකෙන් කරන්න මට බැරි උනා. මොකද මට හොඳ වැටුපක් සහ නිදහස ලැබුන නිසා. ඉතින් මගේ හිතෙන් අනික් එව්වා අමතක වෙලා හිටියේ. හරියට මාර්තු මාසෙ වෙන දැන් මට අවුරුදු 26 වෙනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="] දැන් මට මේක එපා වෙලා තියෙන්නේ. මොකද ආදායමත් නැහැ. මේක මට දිගටම කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. මම අවුරුදු 3ක් මෙතෙන්ට වෙලා කාලේ කාලා කියලාවගේ මට හිතෙනවා. මට ආසයි [/FONT]IT side [FONT="]එකෙන් ඉදිරියට යන්න. [/FONT][FONT="]වෙන රැකියාවක් කරන අතරේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="] ගාර්මන්ට් සයිඩි එකේ [/FONT]IT job [FONT="]එකක් කරන්න බැරිද මට තියෙන සුදුසුකම් එක්ක. [/FONT] (O/L A6-B2-S2) (A/L B,B,S) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkGreen]කලින් මම කිවුව කොස් තමයි කරලා තියෙන්නේ. [SIZE=5][COLOR=Red]අනික අවුරුදු [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]26 නිසා එව්වට මාව ගනීද? [/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red] [FONT="]මට හිතෙනවා මම නාකිවෙලා කියලා. මට මගේ අරමුණ කරා යන්න පුළුවන් වෙයිද?[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="]:(:(:( [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom