maruwa ban

බලහංකෝ ඕකේ හැටි..
නිග්ගාගේ කාමරේ වගේ..
ඕකේ නයි නෙමෙයි අලි නොහිටියොත් පුදුමයි..
ඕක අස්කරහන්![]()
shhaaa tama patiya ...
sattu marala paw purogatte ehema naha neda...
මුන් කියන හැටියට ඌට බෙනයක් හදලා දිලා කන්න බොන්නත් දෙන්න ඕනෙ.dunna bastiya monawa karannnadaban

dunna bastiya monawa karannnadaban
oyata dunnanam kuuduwaka dala athi karanawadaane paw maruwada?
