Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage kella..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම කෙල්ලමත් එක වගේ නෑ මචෝ.. අපේ කරුමෙට තමා ඔය වගේ කෙල්ලො සෙට් වෙන්නෙ.. ඔය හැම එකෙන්ම පාඩම් ඉගෙනගන්න ඕන මචං.. දවසින් දවස එතකොට ජීවිතේට අත්දැකීම් එකතුවෙනවනේ..

කෙල්ල කියනව නම් මට ඔයාව එපා කියලා අපිටත් පුළුවන් වෙන්න ඕන මචං එයාව අමතක කරල දාන්න.. කොල්ලා ඒකිට හදවතින්ම ආදරේ කලා වෙන්න පුළුවන්.. හැබැයි කෙල්ල කොල්ලට ආතල් එකටනේ ආදරේ කලේ.. ඉතිං එහෙම කෙනෙක් ගැන හිත හිත ජීවිත කාලෙම දුක් වෙන්න අවශ්‍ය නෑ.. ඒකෙන් වෙන්නෙ තමන්ට තමන්ව නැතිවෙන එක විතරයි..

ගොඩක් කොල්ලො කෙල්ල දාලා ගියාම හිතේ ආවේගෙට මැරෙන්න උත්සාහ කරනවා.. ඒකෙන් මචං පාඩුවෙ කාටද..? තමන්ටම නේද.. ඔය වහබොන එවුන් කවදාවත් මැරෙන්නෙ නෑ.. උන් ජීවත් වෙනවා.. හැබැයි මැරුනා වගේ තමා.. හදිසියෙ හරි මැරුනත් මචං කෙල්ල ඌ වෙනුවෙන් ජීවිත කාලෙම අඩන්නෙ නෑ.. එක දවසක් දුක් වෙයි.. ඊට පස්සෙ තව එකෙක් හොයාගනියි.. හැබැයි කොල්ලගෙ අහිංසක දෙමව්පියො.. ජීවිත කාලෙම ඌ වෙනුවෙන් අඩයි..

කවද හරි තමන්ට හරියන හිමිකාරිය ලැබෙනවා.. එතකන් ඉවසන්න ඕනි මචං..

සිංදුවකුත් තියෙන්නෙ සුනිල් එදිරිසංහ මහත්තය කියන

හිදීවි කොතැනක හෝ.. හිමි කාරයා උපන් ඔබේ නමින්

වඩීවි කෙදිනක හෝ.. ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්..

[QUOTE="crazybuddy, post: 14029802, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]හැම කෙල්ලමත් එක වගේ නෑ මචෝ.. අපේ කරුමෙට තමා ඔය වගේ කෙල්ලො සෙට් වෙන්නෙ.. ඔය හැම එකෙන්ම පාඩම් ඉගෙනගන්න ඕන මචං.. දවසින් දවස එතකොට ජීවිතේට අත්දැකීම් එකතුවෙනවනේ.. කෙල්ල කියනව නම් මට ඔයාව එපා කියලා අපිටත් පුළුවන් වෙන්න ඕන මචං එයාව අමතක කරල දාන්න.. කොල්ලා ඒකිට හදවතින්ම ආදරේ කලා වෙන්න පුළුවන්.. හැබැයි කෙල්ල කොල්ලට ආතල් එකටනේ ආදරේ කලේ.. ඉතිං එහෙම කෙනෙක් ගැන හිත හිත ජීවිත කාලෙම දුක් වෙන්න අවශ්‍ය නෑ.. ඒකෙන් වෙන්නෙ තමන්ට තමන්ව නැතිවෙන එක විතරයි.. ගොඩක් කොල්ලො කෙල්ල දාලා ගියාම හිතේ ආවේගෙට මැරෙන්න උත්සාහ කරනවා.. ඒකෙන් මචං පාඩුවෙ කාටද..? තමන්ටම නේද.. ඔය වහබොන එවුන් කවදාවත් මැරෙන්නෙ නෑ.. උන් ජීවත් වෙනවා.. හැබැයි මැරුනා වගේ තමා.. හදිසියෙ හරි මැරුනත් මචං කෙල්ල ඌ වෙනුවෙන් ජීවිත කාලෙම අඩන්නෙ නෑ.. එක දවසක් දුක් වෙයි.. ඊට පස්සෙ තව එකෙක් හොයාගනියි.. හැබැයි කොල්ලගෙ අහිංසක දෙමව්පියො.. ජීවිත කාලෙම ඌ වෙනුවෙන් අඩයි.. කවද හරි තමන්ට හරියන හිමිකාරිය ලැබෙනවා.. එතකන් ඉවසන්න ඕනි මචං.. සිංදුවකුත් තියෙන්නෙ සුනිල් එදිරිසංහ මහත්තය කියන හිදීවි කොතැනක හෝ.. හිමි කාරයා උපන් ඔබේ නමින් වඩීවි කෙදිනක හෝ.. ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom