Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage leg press eka wadi wela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාස 5ක වගේ ඉදන් දැන් ජිම් එකකට යනව. මට දුන්ගේ ලෙග් වල තයි මසල් එක හදන්න ලෙග් ප්‍රෙස් එක. මට කිලෝ 40න් පටන් අරන් 130ක් වගේ එනකන් ආව. මට පහු ගිය මාසේ හරියට ජිම් එකට යන්න බැරි උනා හොදටම උන හැදිල ලෙඩ උන නිසා. මම ඊයේ රෑ ගියා.

මට වෙනදට වඩා වෙනසක් දැනුන. වෙනද 130Kg ගහද්දි පට්ට අමාරුවෙන් ගහන්නේ. අද ඒ ගාන ගහනකොට කිසි ගානක් නෑ. මම හොදට බැලුව කීපසැරයක්ම ගනන්හදල බර හරිද කියල  බර හරි. ඔය පලවෙනි සෙට් එක. මම දෙවැනි සෙට්එකට කිලෝ 150ක් දැම්ම. ඒකත් අවුක්නෑ  3න්වෙනි සෙට් එකේදි තව 10යේ ප්ලේට් දෙකක් දැම්ම දෙපැත්තට. එතකොට කිලෝ 170යි. ඒ සෙට් එකත් වැඩිය ගේමක් නෑ.  අවසාන සෙට් එකේ තව දහයේ ප්ලේට් 2ක් දාල කිලෝ 190ක් ගැහුව. ඒ සෙට් එකනම් ටිකක් දැනුන. එත් වෙනද වගේ දත්මිටි ගාගෙන නැහීගෙන නෙමේ. මට තව දාන්න තිබ්බ. ඒත් සෙට් 4යිනේ ගහන්නේ.

මට තියෙන ප්‍රශ්නේ. කොහොම මෙහෙම එක පාරටම ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ? මම හොදට බැලුව කලිත් තිබ්බ මැෂිමම තමයි. අනේ මන්ද බන්.

හොදයි තමයි මේක. එත් මට දැන ගන්න ඒන එක පාරටම හයිය වැඩි උනේ කොහොමද කියල.

[QUOTE="podda malli, post: 24320196, member: 526622"] [SIZE="5"][I]මම මාස 5ක වගේ ඉදන් දැන් ජිම් එකකට යනව. මට දුන්ගේ ලෙග් වල තයි මසල් එක හදන්න ලෙග් ප්‍රෙස් එක. මට කිලෝ 40න් පටන් අරන් 130ක් වගේ එනකන් ආව. මට පහු ගිය මාසේ හරියට ජිම් එකට යන්න බැරි උනා හොදටම උන හැදිල ලෙඩ උන නිසා. මම ඊයේ රෑ ගියා. මට වෙනදට වඩා වෙනසක් දැනුන. වෙනද 130Kg ගහද්දි පට්ට අමාරුවෙන් ගහන්නේ. අද ඒ ගාන ගහනකොට කිසි ගානක් නෑ. මම හොදට බැලුව කීපසැරයක්ම ගනන්හදල බර හරිද කියල :lol: බර හරි. ඔය පලවෙනි සෙට් එක. මම දෙවැනි සෙට්එකට කිලෝ 150ක් දැම්ම. ඒකත් අවුක්නෑ :baffled: 3න්වෙනි සෙට් එකේදි තව 10යේ ප්ලේට් දෙකක් දැම්ම දෙපැත්තට. එතකොට කිලෝ 170යි. ඒ සෙට් එකත් වැඩිය ගේමක් නෑ. :growl: අවසාන සෙට් එකේ තව දහයේ ප්ලේට් 2ක් දාල කිලෝ 190ක් ගැහුව. ඒ සෙට් එකනම් ටිකක් දැනුන. එත් වෙනද වගේ දත්මිටි ගාගෙන නැහීගෙන නෙමේ. මට තව දාන්න තිබ්බ. ඒත් සෙට් 4යිනේ ගහන්නේ. මට තියෙන ප්‍රශ්නේ. කොහොම මෙහෙම එක පාරටම ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ? මම හොදට බැලුව කලිත් තිබ්බ මැෂිමම තමයි. අනේ මන්ද බන්. හොදයි තමයි මේක. එත් මට දැන ගන්න ඒන එක පාරටම හයිය වැඩි උනේ කොහොමද කියල. :baffled:[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom