මම මාස 5ක වගේ ඉදන් දැන් ජිම් එකකට යනව. මට දුන්ගේ ලෙග් වල තයි මසල් එක හදන්න ලෙග් ප්‍රෙස් එක. මට කිලෝ 40න් පටන් අරන් 130ක් වගේ එනකන් ආව. මට පහු ගිය මාසේ හරියට ජිම් එකට යන්න බැරි උනා හොදටම උන හැදිල ලෙඩ උන නිසා. මම ඊයේ රෑ ගියා.
මට වෙනදට වඩා වෙනසක් දැනුන. වෙනද 130Kg ගහද්දි පට්ට අමාරුවෙන් ගහන්නේ. අද ඒ ගාන ගහනකොට කිසි ගානක් නෑ. මම හොදට බැලුව කීපසැරයක්ම ගනන්හදල බර හරිද කියල
බර හරි. ඔය පලවෙනි සෙට් එක. මම දෙවැනි සෙට්එකට කිලෝ 150ක් දැම්ම. ඒකත් අවුක්නෑ
3න්වෙනි සෙට් එකේදි තව 10යේ ප්ලේට් දෙකක් දැම්ම දෙපැත්තට. එතකොට කිලෝ 170යි. ඒ සෙට් එකත් වැඩිය ගේමක් නෑ.
අවසාන සෙට් එකේ තව දහයේ ප්ලේට් 2ක් දාල කිලෝ 190ක් ගැහුව. ඒ සෙට් එකනම් ටිකක් දැනුන. එත් වෙනද වගේ දත්මිටි ගාගෙන නැහීගෙන නෙමේ. මට තව දාන්න තිබ්බ. ඒත් සෙට් 4යිනේ ගහන්නේ.
මට තියෙන ප්‍රශ්නේ. කොහොම මෙහෙම එක පාරටම ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ? මම හොදට බැලුව කලිත් තිබ්බ මැෂිමම තමයි. අනේ මන්ද බන්.
හොදයි තමයි මේක. එත් මට දැන ගන්න ඒන එක පාරටම හයිය වැඩි උනේ කොහොමද කියල.
මට වෙනදට වඩා වෙනසක් දැනුන. වෙනද 130Kg ගහද්දි පට්ට අමාරුවෙන් ගහන්නේ. අද ඒ ගාන ගහනකොට කිසි ගානක් නෑ. මම හොදට බැලුව කීපසැරයක්ම ගනන්හදල බර හරිද කියල
බර හරි. ඔය පලවෙනි සෙට් එක. මම දෙවැනි සෙට්එකට කිලෝ 150ක් දැම්ම. ඒකත් අවුක්නෑ
3න්වෙනි සෙට් එකේදි තව 10යේ ප්ලේට් දෙකක් දැම්ම දෙපැත්තට. එතකොට කිලෝ 170යි. ඒ සෙට් එකත් වැඩිය ගේමක් නෑ.
අවසාන සෙට් එකේ තව දහයේ ප්ලේට් 2ක් දාල කිලෝ 190ක් ගැහුව. ඒ සෙට් එකනම් ටිකක් දැනුන. එත් වෙනද වගේ දත්මිටි ගාගෙන නැහීගෙන නෙමේ. මට තව දාන්න තිබ්බ. ඒත් සෙට් 4යිනේ ගහන්නේ.මට තියෙන ප්‍රශ්නේ. කොහොම මෙහෙම එක පාරටම ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ? මම හොදට බැලුව කලිත් තිබ්බ මැෂිමම තමයි. අනේ මන්ද බන්.
හොදයි තමයි මේක. එත් මට දැන ගන්න ඒන එක පාරටම හයිය වැඩි උනේ කොහොමද කියල.