Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage New life eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ambo mathak karanna epa ban math pahugiya dawas wala math thread ekak damma,, ube seen ekata wada wenas a unata , a hagim nam ahema thaamai ban

http://www.elakiri.com/forum/showthread.php?p=20350703#post20350703

මචන් මං වැඩ කරන්නෙ Dubai වල.. මගේ මේ 4 අවුරුද්ද යන්නෙ, මේක ලියන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙත් නෑ බං මට එයාව හම්බුනේ A/L කාලේ Sakya එකේ class යද්දි 2009 දී අපි දෙන්නම එකම වයස පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්. Exam ලිව්වට පස්සෙ ගොඩක් ලං වුනා බදින සයිස් එකටම මොකද ගෙවල් වලින් අපිට කිසි බලපෑම් ආවෙත් නැති හින්දා. මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා. පස්සේ 2011 වෙද්දි අපි Breakup උනා. ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා.

ඒක සිද්ද උනේ mistake එකකින් මට යාලුවෙක් දුන්න නම්බර් එකකින්. එයා මට සමාව දුන්නා. තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා බලන් ගියාම ඒවා ප්‍රෂ්ණ නෙමෙයි. ගොඩක් මගේ වැරදි තමයි break up එකෙන් පස්සෙ 2012 විතර තමා මම රට ආව්ෙ. රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ 2014 එයා බැන්දා.

දෛවයේ සරදමක් වගේ එයා බැදලා අවෙත් Dubai මොකද බැදපු කොල්ලා වැඩ කරන්නෙ මෙහේ උගේ family එකම මෙහේ ඉන්නෙ. 2014 ඉදන් එයත් වැඩ කරනවා. එයා මගේ FB එකේ අදටත් ඉන්නවා අපි Chat කරන්නෙ නෑ. හිටපු ගමන් මගේ photos, share කරන links වලට එයා like කරනවා මාත් එයාගේ ඒවාට like කරනවා සමහර වෙලාවට ඒත් Online හිටියත් නොදැක්කා වගේ ඉන්නවා.

අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ අපි කොනක ඉද ගත්තා. එතන අපිට එහා පැත්තෙ Table එකේ ලංකාවේ anty කෙනකුයි uncle කෙනකුයි හිටියා සිංහලේන් කතා කර කර.

ටිකක් වෙලා යද්දි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෑම අරගෙන ඇවිත් වාඩි උනා. මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා කෑමත් එපා උනා. කන ගමන් එයා මගේ දිහා බැලුවා ඒ ඇස් දෙක ඒ කාලේ විදියමයි. එයා තව ලස්සන වෙලා සුදු වෙලා කන ගමන් එයා තවත් හිනා උනා. මට හිතුනා කතා කරන්න. බයට ගියෙ නෑ එයා බලාපොරුත්තු උනාද දන්නේ මං ඇවිත් කතා කරයි කියලා එයා හිනා උන විදියට මට තේරුනේ එ විදියයි. ටිකක් වෙලා යද්දි එයාලා යන්න ලෑස්ති උනා බඩු bag එහෙම දැක්කා මං හිතන්නෙ Vacation ලගදි යනවා ඇති එයා ඇවිද යද්දි මගේ දිහා බලලා අත යටට කරලා අත වනලා හිනා උනා. මාත් අත වනලා හිනා උනා එයා ඇවිද ගියෙත් එක අතක් බඩට තියාගෙන....

මට දවසම upset මොක්දො දුකක් තියනවා.වෙන රටක තනි උනාම තමයි පරන දේවල් මතක් වෙද්දි වේදනාව වැඩි වෙන්නෙ මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා. එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ. අවුරුදු 3ක්ම අපි දෙන්නා ආදරේ කලා ඒක ඒයාට අමතක කරන්නත් බෑ ...

http://www.elakiri.com/forum/showthread.php?p=20350703#post20350703

ubata suba pathanawa sahodaraya ikmanata badinna kiyala...!!!

[QUOTE="gaiya#1, post: 20461951, member: 330941"] [SIZE="4"][B]ambo mathak karanna epa ban math pahugiya dawas wala math thread ekak damma,, ube seen ekata wada wenas a unata , a hagim nam ahema thaamai ban[/B] :sorry::sorry:[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=20350703#post20350703[/url] [SIZE="3"][COLOR="Blue"]මචන් මං වැඩ කරන්නෙ Dubai වල.. මගේ මේ 4 අවුරුද්ද යන්නෙ, මේක ලියන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙත් නෑ බං මට එයාව හම්බුනේ A/L කාලේ Sakya එකේ class යද්දි 2009 දී අපි දෙන්නම එකම වයස පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්. Exam ලිව්වට පස්සෙ ගොඩක් ලං වුනා බදින සයිස් එකටම මොකද ගෙවල් වලින් අපිට කිසි බලපෑම් ආවෙත් නැති හින්දා. මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා. පස්සේ 2011 වෙද්දි අපි Breakup උනා. ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා. ඒක සිද්ද උනේ mistake එකකින් මට යාලුවෙක් දුන්න නම්බර් එකකින්. එයා මට සමාව දුන්නා. තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා බලන් ගියාම ඒවා ප්‍රෂ්ණ නෙමෙයි. ගොඩක් මගේ වැරදි තමයි break up එකෙන් පස්සෙ 2012 විතර තමා මම රට ආව්ෙ. රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ 2014 එයා බැන්දා. දෛවයේ සරදමක් වගේ එයා බැදලා අවෙත් Dubai මොකද බැදපු කොල්ලා වැඩ කරන්නෙ මෙහේ උගේ family එකම මෙහේ ඉන්නෙ. 2014 ඉදන් එයත් වැඩ කරනවා. එයා මගේ FB එකේ අදටත් ඉන්නවා අපි Chat කරන්නෙ නෑ. හිටපු ගමන් මගේ photos, share කරන links වලට එයා like කරනවා මාත් එයාගේ ඒවාට like කරනවා සමහර වෙලාවට ඒත් Online හිටියත් නොදැක්කා වගේ ඉන්නවා. අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ අපි කොනක ඉද ගත්තා. එතන අපිට එහා පැත්තෙ Table එකේ ලංකාවේ anty කෙනකුයි uncle කෙනකුයි හිටියා සිංහලේන් කතා කර කර. ටිකක් වෙලා යද්දි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෑම අරගෙන ඇවිත් වාඩි උනා. මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා කෑමත් එපා උනා. කන ගමන් එයා මගේ දිහා බැලුවා ඒ ඇස් දෙක ඒ කාලේ විදියමයි. එයා තව ලස්සන වෙලා සුදු වෙලා කන ගමන් එයා තවත් හිනා උනා. මට හිතුනා කතා කරන්න. බයට ගියෙ නෑ එයා බලාපොරුත්තු උනාද දන්නේ මං ඇවිත් කතා කරයි කියලා එයා හිනා උන විදියට මට තේරුනේ එ විදියයි. ටිකක් වෙලා යද්දි එයාලා යන්න ලෑස්ති උනා බඩු bag එහෙම දැක්කා මං හිතන්නෙ Vacation ලගදි යනවා ඇති එයා ඇවිද යද්දි මගේ දිහා බලලා අත යටට කරලා අත වනලා හිනා උනා. මාත් අත වනලා හිනා උනා එයා ඇවිද ගියෙත් එක අතක් බඩට තියාගෙන.... මට දවසම upset මොක්දො දුකක් තියනවා.වෙන රටක තනි උනාම තමයි පරන දේවල් මතක් වෙද්දි වේදනාව වැඩි වෙන්නෙ මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා. එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ. අවුරුදු 3ක්ම අපි දෙන්නා ආදරේ කලා ඒක ඒයාට අමතක කරන්නත් බෑ ... [/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=20350703#post20350703[/url] [COLOR="Magenta"][SIZE="3"]ubata suba pathanawa sahodaraya ikmanata badinna kiyala...!!![/SIZE][/COLOR];);):yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom