Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage New life eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

love කියන්නෙත් කුඩු ගැහුව වගේම වැඩක් තමයි බන්..

ඕනාවට වැඩියෙන් ඕනම දෙයක් ඕනෙම නෑ..

උබ ආදරේ කරාට කලින් කෙල්ල උබව පඩේකට මායින් කරල නෑ නෙ..

දැන් ඉන්න කෙල්ල එහෙම නෙවේ නෙ ඒක ගැන හිතල සතුටු වෙයන්..

හිත හදාගන්න නිකං කියන්නම්..

බ්රේන් එක වැඩ කරන හැටි ඉගෙන ගනින්..

උබට love කියන ෆීලින්ග් එක එන්න ඔය කෙල්ලට ඇති වෙච්ච ආදරේ සමහර විට මුල්ම ආදරේ වෙන්නත් පුළුවන්..

බ්රේන් එකට Oxytocin කියන හෝමෝනය release වෙනව හැම වෙලේම උබට ආදරයක්/වයිරයක් ඇති උන වෙලාවට..

ඔය කෙල්ල ගැන උබ ගොඩක් හිතල තියනව කියන්නෙ උබේ මොලේ addict වෙලා තියෙන්නෙ love කියන එකට..

උබට වෙන කෙල්ලෙක් ලැබුනත් හිතට මදි ගතියක් තියනව මොකද අර පලවෙනි addiction එක තරම් පවර් ෆුල් ඉෆෙක්ට් එකක් නැති නිසා..

පුළුවන් තරම් ඔය අලුත් කෙල්ල ගැන හිතපන්..

පරණ සුත්තිගෙ ෆෝන් නම්බර් පින්තුර..

contacts තියා දෑහට පේන්න එපා කියල හිතපන්..

කාලයත් එක්ක ඔය බූට් ඉෆෙක්ට් එක අඩු වෙනව අන්තිමට උබ උබටම හිනාවෙයි..

ඔය කෙල්ල එක්ක සතුටෙන් ඉදපන්..

ඔබට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සීය වාරයක් තොපා කියල නෙ මාර්ටීන් වික්රමසිංහ කිව්වෙ ඉතින් ඒ කතාව ඇත්ත නෙ බන්..

අර බැල්ලි එක්ක ගියානම් උබේ ජීවිතේ අපායක් වෙන්න තිබුන නෙ බන්...

ඕව අමතක කරල දැන් අලුතෙන් පටන් ගනින්..

ජය වේවා !

[QUOTE="sachith19920726, post: 20462286, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]love කියන්නෙත් කුඩු ගැහුව වගේම වැඩක් තමයි බන්.. ඕනාවට වැඩියෙන් ඕනම දෙයක් ඕනෙම නෑ.. උබ ආදරේ කරාට කලින් කෙල්ල උබව පඩේකට මායින් කරල නෑ නෙ.. දැන් ඉන්න කෙල්ල එහෙම නෙවේ නෙ ඒක ගැන හිතල සතුටු වෙයන්.. හිත හදාගන්න නිකං කියන්නම්.. බ්රේන් එක වැඩ කරන හැටි ඉගෙන ගනින්.. උබට love කියන ෆීලින්ග් එක එන්න ඔය කෙල්ලට ඇති වෙච්ච ආදරේ සමහර විට මුල්ම ආදරේ වෙන්නත් පුළුවන්.. බ්රේන් එකට Oxytocin කියන හෝමෝනය release වෙනව හැම වෙලේම උබට ආදරයක්/වයිරයක් ඇති උන වෙලාවට.. ඔය කෙල්ල ගැන උබ ගොඩක් හිතල තියනව කියන්නෙ උබේ මොලේ addict වෙලා තියෙන්නෙ love කියන එකට.. උබට වෙන කෙල්ලෙක් ලැබුනත් හිතට මදි ගතියක් තියනව මොකද අර පලවෙනි addiction එක තරම් පවර් ෆුල් ඉෆෙක්ට් එකක් නැති නිසා.. පුළුවන් තරම් ඔය අලුත් කෙල්ල ගැන හිතපන්.. පරණ සුත්තිගෙ ෆෝන් නම්බර් පින්තුර.. contacts තියා දෑහට පේන්න එපා කියල හිතපන්.. කාලයත් එක්ක ඔය බූට් ඉෆෙක්ට් එක අඩු වෙනව අන්තිමට උබ උබටම හිනාවෙයි.. ඔය කෙල්ල එක්ක සතුටෙන් ඉදපන්.. ඔබට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සීය වාරයක් තොපා කියල නෙ මාර්ටීන් වික්රමසිංහ කිව්වෙ ඉතින් ඒ කතාව ඇත්ත නෙ බන්.. අර බැල්ලි එක්ක ගියානම් උබේ ජීවිතේ අපායක් වෙන්න තිබුන නෙ බන්... ඕව අමතක කරල දැන් අලුතෙන් පටන් ගනින්.. ජය වේවා ! [/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom