Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage prius eke battery eka giya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාන අඩුම ක්රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.

ලොකුම ප්රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.

මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.

[QUOTE="Roxburyroy, post: 29057872, member: 584434"] ගාන අඩුම ක්රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්. ලොකුම ප්රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි. මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom