Mage prius eke battery eka giya

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඕක ගිනි අරගෙන උබ මළොත් එහෙම වයිෆ් බලාගන්නේ කවුද? ඔය ලදරම කිරියේ මේ දවස් වල බයිට් වෙන ජෝකර්ට විකුනලා දාපන්.
     
    • Haha
    Reactions: saffron2017

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ඕක ගිනි අරගෙන උබ මළොත් එහෙම වයිෆ් බලාගන්නේ කවුද? ඔය ලදරම කිරියේ මේ දවස් වල බයිට් වෙන ජෝකර්ට විකුනලා දාපන්.
    Mama nam Toyota waahana Asama na bung..Honda dekak tiyey
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    Worksop ekata gattu prius eke battery cell ekak explode Una .. first owner battery eka modify karala..tawa tiken Gini gannawa..umbala andurana place ekak nadda 2nd hand battery ekak ganna
    Cell එකක් explode වෙන්න ඇත්තේ. Cell එකක් රුපියල් 8500/=ක්‌ වෙනවා. අහු වෙන්න එපා බේසිකයොන්ට.