Mage Punchi Kude -මගෙ පුංචි කුඩේ
මගෙ පුංචි කුඩේ...
මගෙ පුංචි කුඩේ පුංචිම මල් පිච්චෙන තරමට
ගිනි අව්ව මැදින් ඇවිද ගියා මතකද හෙමිහිට..
මගෙ පුංචි කුඩේ...
නුග ගහ යට ලෑලි කඩේ තේ උගුරක රස
මට නම් මතකයි තාමත් මතකද ඔබ හට..//
මගෙ පුංචි කුඩේ...
ඉඳහිට ඒ පාර දිගෙ අදටත් යනකොට ..
ඔබ නැති බව මතක් උනා පුංචි කුඩේ යට...//
මගෙ පුංචි කුඩේ...
- Shanika Madumali -
මගෙ පුංචි කුඩේ...
මගෙ පුංචි කුඩේ පුංචිම මල් පිච්චෙන තරමට
ගිනි අව්ව මැදින් ඇවිද ගියා මතකද හෙමිහිට..
මගෙ පුංචි කුඩේ...
නුග ගහ යට ලෑලි කඩේ තේ උගුරක රස
මට නම් මතකයි තාමත් මතකද ඔබ හට..//
මගෙ පුංචි කුඩේ...
ඉඳහිට ඒ පාර දිගෙ අදටත් යනකොට ..
ඔබ නැති බව මතක් උනා පුංචි කුඩේ යට...//
මගෙ පුංචි කුඩේ...
- Shanika Madumali -

