Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage seeya amathi kenek - Anarkali
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ?මූලිකම දේ මම දේශපාලනයට කොහොමත් කැමැති කෙනෙක්. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙත් මගේ පවුල් පරිසරය. මගේ සීයා ආරිය ජයතිලක හිටපු ඇමැතිවරයෙක්. ඔහු හිටපු ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. ඒ වගේ ම මගේ ඥාතියකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි.

ඔහුත් ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. මේ බලපෑම, පරිසරය මට ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. අනෙක් දේ මට පුළුවන්කමක් තියෙනවා මේ වගකීම් භාරගෙන වැඩ කරන්න. මේ මොහොතේ මගේ රට වෙනුවෙන් යමක් කරන්න හොඳම කාලය කියලයි මට හිතෙන්නේ.

මොකක්ද ඔබට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම?

“මා මුලින් කියූ පරිදි අපේ පවුල් පරිසරයෙන් ම ඒ සුදුසුකම ලැබිලා තියෙනවා. අපේ පවුලේ හිටපු දේශපාලන ක්‍රියාකාරීන් හොඳින් ඒ ඒ ප්‍රදේශවලට සේවය කරලා තියෙනවා. හොඳ දෙයක් කළොත් අමතක වෙන්නේ නැහැ මිනිසුන්ට. අද ඒ පරම්පරා අලුත්වෙලා හිටියත් ඔවුන් පවා අපේ සීයලා කළ දේවල් තවම මතක් කරනවා.

මගේ බලාපොරොත්තුවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කරන්න මම කැමැතියි. මෙහෙම දෙයක් මම කියන්න ඕන. මට වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. නමුත් ක්‍රමානුකූ®ලව නිවැරදිව හැමදේ ම කරන්නයි මම උත්සාහ ගන්නේ.

දේශපාලනය නිසා ඉදිරියේදී ඔබේ කලා කටයුතු කොහොම වෙයිද?

“කලාව නිසා මාව බොහෝ දෙනෙක් දැන අඳුන ගත්තා. ඒ නිසා සිනමාවේ හෝ වේවා පුංචි තිරේ හෝ වේවා මගේ රසික පිරිස කවදාවත් මම අමතක කරන එකක් නැහැ.

අනිවාර්යයෙන් ම හොඳ නිර්මාණවලට මම දායක වෙනවා. තවම මට අවුරුදු 22 යි. ඒ නිසා තවම වයස තියෙනවා. කාලය තියෙනවා. හොඳ නිර්මාණවලින් කවදාවත් මම ඈත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕන.

අඩු වයසින් දේශපාලනයට ඒම ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නේ මේ කාලයේ යොවුන් පරපුර ඉදිරියට ඇවිත් කටයුතු කරන්න ඕන කාලයක්. ඉස්සර වගේ නෙමෙයි අද තරුණ වයස වනවිට තාක්ෂණයෙන් අධ්‍යාපනයෙන් මේ පිරිස පෝසත්. ගොඩක් ඉදිරියට ඇවිල්ලා. මේ අවස්ථාව මම දකින්නේ යොවුන් පරපුර නියෝජනය කරන්න ලැබුණු අවස්ථාවක් විදිහට. ඒ නිසා එය මඟ හරින්න මට අවශ්‍ය වුණේ නැහැ.

මම කැමැතියි තරුණ පරපුර ඉදිරියට එනවට. මේ රටට වැඩක් කරනවට. විදේශීය අධ්‍යාපනය දැනුම ලැබුවට කමක් නැහැ. ඒ අත්දැකීම් හරි මේ පුංචි ලංකාවට ලබාදෙන්න පුළුවන් නම් ඒ දේයි අපට රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා රට වෙනුවෙන් සේවය කරන්න වයස එතරම් ගැටලුවක් කියලා මම හිතන්නෑ.

පසුගිය කාලයේ කලාකරුවන් රැසක් මැතිවරණවලට ඉදිරිපත් වුණා. ඔබ මෙය දකින්නේ කොහොමද?

තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා ඒ විදිහට ඔවුන් එන්න ඇති. නමුත් ඒ පිළිබඳ කතා කරන්න මට අයිතියක් නැහැ කියලයි හිතෙන්නේ.

කලාවෙන් හදාගත්තු නම දේශපාලනයට සුදුසු කමක් කියල හිතෙනවද?

“මං සිනමා නිළියක් නිසා ම නෙමෙයි දේශපාලනයට එන්නේ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මට මූලිකම දේ රට වෙනුවෙන් වැඩ කරන එක. ශ්‍රී ලාංකික හොඳ පුරවැසියෙක් වෙන එක. ජනාධිපතිතුමා බලයට ගේන්න මම වැඩ කළා. “මහින්ද චින්තනයට” මම ගොඩක් ගරු කරනවා. එතකොට මට අවුරුදු 18 යි. එදා මම විශ්වාසය තැබුවා, බය නැතුව ඉදිරියට ආවා.

දැන් අපි දකිනවා ඉදිරියට යන පාර පැහැදිලියි කියලා. අද මුළු ශ්‍රී ලංකාවම එකම ධජයක් යට ජාති භේදයෙන් තොරව සාමයෙන් ඉන්න මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. එවන් මොහොතක මට මේ වගේ අවස්ථාවක් ලැබීම පළාත් සභාව හරහා වැඩ කරන්න ලැබීම තුළ උපරිමයෙන් වැඩ කරන්නයි මට ඕන.

ඔබට දේශපාලනයට එන්න හිතුණෙ?

බොහෝ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කවදද අනර්කලී ඔයා රට වෙනුවෙන් වැඩ කරන්නේ, දේශපාලනයට එන්නේ කියලා. තරුණ පරපුර විශේෂයෙන් මගෙන් ඒ ගැන අහනවා. ඒ නිසා ඒ අදහස මා තුළ තවත් වැඩි වුණා. ඉතිං මං විශ්වාස කළා මම මේ අභියෝගය භාරගන්නවා කියලා.”

ඒ වෙනුවෙන් මොනවද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?

“මම බලාපොරොත්තුවෙන් ඉන්නේ නාම යෝජනා භාර දෙනකම්. එය කවදද ප්‍රකාශ කරන්නේ කියලා මම බලන් ඉන්නේ. ඒ වගේම කොයි ප්‍රදේශයද ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්නත් අවශ්‍ය කියන කටයුතු මේ දිනවල සැලසුම් කරමින් ඉන්නේ.

වසන්ත ජයසිංහ ආරච්චිගේ- Silumina

http://apeviththi.blogspot.com/2009/08/blog-post_25.html

[QUOTE="makka_makka, post: 5424232, member: 105919"] [COLOR=#cc00ff][B][IMG]http://www.lankaart.net/Images/event.gif[/IMG] ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ?[/B][/COLOR]මූලිකම දේ මම දේශපාලනයට කොහොමත් කැමැති කෙනෙක්. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙත් මගේ පවුල් පරිසරය. මගේ සීයා ආරිය ජයතිලක හිටපු ඇමැතිවරයෙක්. ඔහු හිටපු ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. ඒ වගේ ම මගේ ඥාතියකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි. ඔහුත් ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. මේ බලපෑම, පරිසරය මට ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. අනෙක් දේ මට පුළුවන්කමක් තියෙනවා මේ වගකීම් භාරගෙන වැඩ කරන්න. මේ මොහොතේ මගේ රට වෙනුවෙන් යමක් කරන්න හොඳම කාලය කියලයි මට හිතෙන්නේ. [COLOR=#cc00ff][B]මොකක්ද ඔබට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම?[/B][/COLOR] “මා මුලින් කියූ පරිදි අපේ පවුල් පරිසරයෙන් ම ඒ සුදුසුකම ලැබිලා තියෙනවා. අපේ පවුලේ හිටපු දේශපාලන ක්‍රියාකාරීන් හොඳින් ඒ ඒ ප්‍රදේශවලට සේවය කරලා තියෙනවා. හොඳ දෙයක් කළොත් අමතක වෙන්නේ නැහැ මිනිසුන්ට. අද ඒ පරම්පරා අලුත්වෙලා හිටියත් [B][COLOR=Red]ඔවුන් පවා අපේ සීයලා කළ දේවල් තවම මතක් කරනවා. [/COLOR][/B] මගේ බලාපොරොත්තුවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කරන්න මම කැමැතියි. මෙහෙම දෙයක් මම කියන්න ඕන. මට වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. නමුත් ක්‍රමානුකූ®ලව නිවැරදිව හැමදේ ම කරන්නයි මම උත්සාහ ගන්නේ. [COLOR=#cc00ff][B]දේශපාලනය නිසා ඉදිරියේදී ඔබේ කලා කටයුතු කොහොම වෙයිද?[/B][/COLOR] “කලාව නිසා මාව බොහෝ දෙනෙක් දැන අඳුන ගත්තා. ඒ නිසා සිනමාවේ හෝ වේවා පුංචි තිරේ හෝ වේවා මගේ රසික පිරිස කවදාවත් මම අමතක කරන එකක් නැහැ. අනිවාර්යයෙන් ම හොඳ නිර්මාණවලට මම දායක වෙනවා. තවම මට අවුරුදු 22 යි. ඒ නිසා තවම වයස තියෙනවා. කාලය තියෙනවා. හොඳ නිර්මාණවලින් කවදාවත් මම ඈත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕන. [COLOR=#cc00ff][B]අඩු වයසින් දේශපාලනයට ඒම ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?[/B][/COLOR] මම හිතන්නේ මේ කාලයේ යොවුන් පරපුර ඉදිරියට ඇවිත් කටයුතු කරන්න ඕන කාලයක්. ඉස්සර වගේ නෙමෙයි අද තරුණ වයස වනවිට තාක්ෂණයෙන් අධ්‍යාපනයෙන් මේ පිරිස පෝසත්. ගොඩක් ඉදිරියට ඇවිල්ලා. මේ අවස්ථාව මම දකින්නේ යොවුන් පරපුර නියෝජනය කරන්න ලැබුණු අවස්ථාවක් විදිහට. ඒ නිසා එය මඟ හරින්න මට අවශ්‍ය වුණේ නැහැ. [COLOR=#cc00ff][B] [IMG]http://www.silumina.lk/2009/08/23/av0908233-1.jpg[/IMG][/B][/COLOR]මම කැමැතියි තරුණ පරපුර ඉදිරියට එනවට. මේ රටට වැඩක් කරනවට. විදේශීය අධ්‍යාපනය දැනුම ලැබුවට කමක් නැහැ. ඒ අත්දැකීම් හරි මේ පුංචි ලංකාවට ලබාදෙන්න පුළුවන් නම් ඒ දේයි අපට රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා රට වෙනුවෙන් සේවය කරන්න වයස එතරම් ගැටලුවක් කියලා මම හිතන්නෑ. [COLOR=#cc00ff][B]පසුගිය කාලයේ කලාකරුවන් රැසක් මැතිවරණවලට ඉදිරිපත් වුණා. ඔබ මෙය දකින්නේ කොහොමද?[/B][/COLOR] තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා ඒ විදිහට ඔවුන් එන්න ඇති. නමුත් ඒ පිළිබඳ කතා කරන්න මට අයිතියක් නැහැ කියලයි හිතෙන්නේ. [COLOR=#cc00ff][B]කලාවෙන් හදාගත්තු නම දේශපාලනයට සුදුසු කමක් කියල හිතෙනවද?[/B][/COLOR] “මං සිනමා නිළියක් නිසා ම නෙමෙයි දේශපාලනයට එන්නේ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මට මූලිකම දේ රට වෙනුවෙන් වැඩ කරන එක. ශ්‍රී ලාංකික හොඳ පුරවැසියෙක් වෙන එක. ජනාධිපතිතුමා බලයට ගේන්න මම වැඩ කළා. “මහින්ද චින්තනයට” මම ගොඩක් ගරු කරනවා. එතකොට මට අවුරුදු 18 යි. එදා මම විශ්වාසය තැබුවා, බය නැතුව ඉදිරියට ආවා. දැන් අපි දකිනවා ඉදිරියට යන පාර පැහැදිලියි කියලා. අද මුළු ශ්‍රී ලංකාවම එකම ධජයක් යට ජාති භේදයෙන් තොරව සාමයෙන් ඉන්න මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. එවන් මොහොතක මට මේ වගේ අවස්ථාවක් ලැබීම පළාත් සභාව හරහා වැඩ කරන්න ලැබීම තුළ උපරිමයෙන් වැඩ කරන්නයි මට ඕන. [COLOR=#cc00ff][B]ඔබට දේශපාලනයට එන්න හිතුණෙ?[/B][/COLOR] බොහෝ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කවදද අනර්කලී ඔයා රට වෙනුවෙන් වැඩ කරන්නේ, දේශපාලනයට එන්නේ කියලා. තරුණ පරපුර විශේෂයෙන් මගෙන් ඒ ගැන අහනවා. ඒ නිසා ඒ අදහස මා තුළ තවත් වැඩි වුණා. ඉතිං මං විශ්වාස කළා මම මේ අභියෝගය භාරගන්නවා කියලා.” [COLOR=#cc00ff][B]ඒ වෙනුවෙන් මොනවද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?[/B][/COLOR] “මම බලාපොරොත්තුවෙන් ඉන්නේ නාම යෝජනා භාර දෙනකම්. එය කවදද ප්‍රකාශ කරන්නේ කියලා මම බලන් ඉන්නේ. ඒ වගේම කොයි ප්‍රදේශයද ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්නත් අවශ්‍ය කියන කටයුතු මේ දිනවල සැලසුම් කරමින් ඉන්නේ. වසන්ත ජයසිංහ ආරච්චිගේ- Silumina [URL]http://apeviththi.blogspot.com/2009/08/blog-post_25.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom