මජෙන්ටෝ කරන එක්ස්පිරියන්ස් තියන ඩ්වෙලොපර් කෙනෙක් ඉන්නවද මේකේ ?
මජෙන්ටෝ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කරන්න ඕනේ
පි එම් කරන්න
මජෙන්ටෝ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කරන්න ඕනේ
පි එම් කරන්න
අපි හොයන්නේ ලංකාවේ එකෙක් බන්හොද ට දන්න පොරක් නම් ලක්ෂ 15ක් වත් ඉල්ලයි. අපේ කොම්පැනියේ යුක්රේන් පොරක් අරගෙන ඉන්නවා Magento වලට. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 180ක් . Condition - මාස 9 ප්‍රොජෙක්ට් එක ඉවර කරලා දෙන්න ඕන. දැන් පටන් අරගෙන මාස 6++. 90% කරලා ඉවරයි. අපේ ලොක්කා ෆුල් සැටිස්.
ලොක්කා නම් කියන්නේ ඒ ගානට පට්ටම වාසි කියලා.
ගාන ඕකේ මමත් 4000 ගන්නවා පයටමගෙ එකකට එකෙක් හොයල අන්තිමට සෙට් වෙච්ච එකා පැයකට 5000ක් ඉල්ලුව අතින් පාඩු කරගෙන වැඩේ කරා.
ගාන ඕකේ මමත් 4000 ගන්නවා පයට
ඔන්න ඕක තමයි මල පනින්නේඔව් මාත් පස්සෙ හොයල බැලුව. ඒක උනේ ප්‍රොජෙක්ට් එක ආව ගමන් හා කිව්ව එකා 3000කට ඕකෙ උන එක පස්සෙ ඌ පොල්ල තිබ්බ. මුල් කාලෙ නිසා මටත් එක්ස්පීරියන්ස් තිබ්බෙ නෑ.
ඔව් බන් අනික්ව නන් ඔහොම උනාම මට ගේමක් ගහත හැකි. පීඑච්පී සයිඩ් එකේ ඒව මම ගොඩක් කරල නැති නිසා ඕකෙ හිර උනා හොදටම. ක්ලයන්ට් වටින නිසා පාඩුවට කරා.ඔන්න ඕක තමයි මල පනින්නේ
බාගෙට කරලා පොල්ල තියනවා
වැඩේ හරියට නොදන්නා එවුන් තමා ඔහොම කරන්නේ