Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maggi rella........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි......හොඳ සංස්කෘතියක් තුලින් තමයි....හොඳ මිනිස්සු බිහි වෙන්නේ..... ඒදා.... රා බීපු එකාව මොඩයෙක් කියලා අපේ මිනිස්සු සලකපු එක...නවීන සංස්කෘතියෙන් වීරයෙක් කලා...අන්තිමට...දැන් ආයෙත් මතින් තොර ලොවක් ගැන කතා කරනවා. සංස්කෘතිය කියන්නේ එක වචනයක් උනාට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ ගැන තාම ලොකේ හරියට නිර්වචනයක් වත් නැ.

ඒදා.... අපේ එ දවස් වල තිබුණු චාරිත්ර වාරිත්ර වල තිබ්බ ගොඩක් කරුණු තමා අද විදයාවෙන් හොයා ගන්නේ..... සුද්දා ලංකාවට ආපු ගමන් තේරුම් ගත්තු දෙයක් තමයි...රට අල්ලන්න....තුවක්කුවලට බැ...සංස්කෘතියට පහර දෙන්න ඕනේ කියලා...ඕකම තමා IIFA එකෙන් ඉන්දියාවත් ටික ටික කරන්න බලන්නේ. තමන්ගේ දේ මොනවද, කියලා අඳුනන්නේ නැති මිනිස්සු රටක හිටියම, අනිත් උන්ගේ දේ පතුරවන්න ලේසියි.ඒ දේ පතුරගත්තම කැරලි ඇතිවෙන්නේ නැ. නිකම්ම පාලනය කරන්න පුළුවන්. මමත් අපිට මොනවද තියෙන්නේ කියන මතයෙම හිටපු කෙනෙක්, ඒත් පොඩ්ඩක් කියවලා, හොයලා බැලුවම තමා අපි කොච්චර වැරදිද කියලා තේරෙන්නේ.

කොච්චර ලොකේ දියුණු උනත්.... අයින්ස්ටයින් කියපු මේ දේ අනිවාර්යයෙන්ම වෙයි ඇත්ත කියලා මට හිතෙනවා.

"තුන්වෙනි ලෝක යුද්දේ කොයි විදිහට වෙයිද කියලා මම දන්නේ නැ. හැබැයි....හතරවෙනි ලෝක යුද්දේ සිද්ද වෙන්නේ....දුනු, ඊතල වලින්"

[QUOTE="Banned, post: 8087768, member: 256491"] [SIZE=3] [B][COLOR=Navy]මචන් මෙහෙමයි......හොඳ සංස්කෘතියක් තුලින් තමයි....හොඳ මිනිස්සු බිහි වෙන්නේ..... ඒදා.... රා බීපු එකාව මොඩයෙක් කියලා අපේ මිනිස්සු සලකපු එක...නවීන සංස්කෘතියෙන් වීරයෙක් කලා...අන්තිමට...දැන් ආයෙත් මතින් තොර ලොවක් ගැන කතා කරනවා. සංස්කෘතිය කියන්නේ එක වචනයක් උනාට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ ගැන තාම ලොකේ හරියට නිර්වචනයක් වත් නැ. ඒදා.... අපේ එ දවස් වල තිබුණු චාරිත්ර වාරිත්ර වල තිබ්බ ගොඩක් කරුණු තමා අද විදයාවෙන් හොයා ගන්නේ..... සුද්දා ලංකාවට ආපු ගමන් තේරුම් ගත්තු දෙයක් තමයි...රට අල්ලන්න....තුවක්කුවලට බැ...සංස්කෘතියට පහර දෙන්න ඕනේ කියලා...ඕකම තමා IIFA එකෙන් ඉන්දියාවත් ටික ටික කරන්න බලන්නේ. තමන්ගේ දේ මොනවද, කියලා අඳුනන්නේ නැති මිනිස්සු රටක හිටියම, අනිත් උන්ගේ දේ පතුරවන්න ලේසියි.ඒ දේ පතුරගත්තම කැරලි ඇතිවෙන්නේ නැ. නිකම්ම පාලනය කරන්න පුළුවන්. මමත් අපිට මොනවද තියෙන්නේ කියන මතයෙම හිටපු කෙනෙක්, ඒත් පොඩ්ඩක් කියවලා, හොයලා බැලුවම තමා අපි කොච්චර වැරදිද කියලා තේරෙන්නේ. කොච්චර ලොකේ දියුණු උනත්.... අයින්ස්ටයින් කියපු මේ දේ අනිවාර්යයෙන්ම වෙයි ඇත්ත කියලා මට හිතෙනවා. "තුන්වෙනි ලෝක යුද්දේ කොයි විදිහට වෙයිද කියලා මම දන්නේ නැ. හැබැයි....හතරවෙනි ලෝක යුද්දේ සිද්ද වෙන්නේ....දුනු, ඊතල වලින්"[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom