Magic Mug Help

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,151
    4,047
    113
    invoke db "Injected Memory"
    දැන් ඕනම Studio එකක කරනවා බං, ඕක ලොකු දෙයක් නෙමෙයි.

    හරියට Photo ටික Pen එකකට දාගෙන හරි, එන්න ඕන text ටික Note Pad එකකට හරි දාගෙන යන්න පුලුවන් නම් වැඩේ ලේසියි. ඉක්මන්,

    Edit කරන්න විනඩි 5 යි
    Print කරන්න විනඩියයි
    Heat Mechine එකේ දාලා Thermal Tranfer එක කරන්න විනාඩි 8 යි.

    උපරිම විනාඩි 15 ක් ඇති වැඩේට, පරක්කු වෙන්නෙ මග් එක cool වෙන්න වෙලා යනවා,

    උනු උනුවෙන් අව්ලක් නැත්නම් විනාඩි 15 න් ගන්න පුලුවන්,

     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    දෙහිවල තියනවා. බොරැල්ලේ තියෙනවා. Ikman 1කේ බලපන්. ගොඩක් තැන වල දවසින් ගන්න පුලුවන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    address eka dannawad shop number eka e welawema wede karala denawada uba karagaththada :eek:

    2nd floor එකේ මචං තියෙන්නේ දකුණු පැත්තේ කෙලවරේ පාර පැත්තට වෙන්න, නෑ බන් මන් නම් කරගෙන නෑ ඒ උනාට එතන කරනවා ;) මේ කිරියේත් ඉන්නවා බන් කරන අය හැබැයි :cool::)