Ranil_Wickramasinghe

Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    Psilocybin private import කරන උං ළඟ විතරයි තියෙන්නේ. Contacts වලින් හොයන්න අමාරුයි ගොඩක්.

    ලංකාවේ හැදෙනව මෙවා. හැබැයි දන්න කෙනා විතරයි අඳුනගන්න දන්නේ

    දඹුල්ල පැත්තෙ තියෙනව කියන්නෙ ඇත්තද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    මේවා ලංකාවෙත් ඕනි තරම් හැදෙනවා ඒ උනාට ඒවා මැජික් මශෲම් කියලා දන්නේ නැති සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    then why you use it? you will use it many time and say, it is not addictive. even non addictive, why the hell taking drugs? i'm reporting this post for ek admin, if nothing happened, i'm gonna report for law enforcement
    you might wanna read up more on Psilocybin bro. it's not something you take to party or get high. People bn uneducated about these things are just bn ignorant

     
    • Like
    Reactions: vito

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    මාත් අහලා තියෙනවා. ගහලා නැහැ. හොදයි කියලා කියනවා ගහපු උන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    then why you use it? you will use it many time and say, it is not addictive. even non addictive, why the hell taking drugs? i'm reporting this post for ek admin, if nothing happened, i'm gonna report for law enforcement
    Gon part daanna epa. Kalu sudu widihata loke dakina mee harakek wenna epa

    Ona reddakata report karala balapan mewa ratin ratata illegal legal wena එක wenas වෙනවා.
    ඕනම platform එකක මෙක ගැන කතා කරන්න freedom එක තියනව. Youtube eketh thiyenawa facebook walath thiyanawa. එකෙන් ම උබේ නුගත් කම පේනවා.

    Mulu loketama thaaththek wela lokenma mewa nathi karanawa wage mee harakek widihata hithanna epa.

    Issella ඉගෙන ganin. Kiyawapan.
    Uneducated Gothaya wage boruwata dodawanna epa.
    Drugs kiyala kiyana wachane තේරුම වත් හරියට තේරුම් අරන් ඉගෙන ගනින්. හෙන ම මෝඩයෙක් උඹ