Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Magula habak ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මෙතන ඇත්ත කතාව අපි කවුරුත් දන්නෙ නෑනේ. උඹ කෙල්ල හම්බුන වෙලාවට බැංකුවේ මැනේජර් වගේ ලොකු ටෝක්ස් දුන්නනම් දැන් කරන්න දෙයක් නෑ. ඒකිත් ඒවා ගෙදර ගිහින් කියන්න ඇතිනේ. දැන් ඒකිටත් ලැජ්ජ ඇති බං ගෙදරට මූන දෙන්න.

අනික මේ මාස ගානක් යාලුවෙලා ඉඳලා එක පාරට ඔහොම නැවතෙන්න, අනිවා උඹ බොරුවක් කරලා තියනවා, බොරුවට මැනේජර් වගේ ඉඳලා.

දැන් ආප්පහු සමාව ඉල්ල ඉල්ලා ඕකි පස්සෙ ගිහින් පජාත වෙලා, අම්මලා තාත්තලගේ නමුත් කන්නෙ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්.

ඇනිත් දවසෙ මවාපෑම් කරන්න යන්න එපා.

මම දන්න ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නවා බැඳලා ඉන්නේ අධ්‍යාපන කංතෝරුවේ පියන් කෙනෙක්. ඒත් උන් කිසි ප්‍රශ්නයක් නැතුව්ව හොන්දින් ඉන්නවා.

හැම ජොබ් එකම එකයි බං. ලොකු ජොබ් කියලා එකක් නෑ. නොදියුණු රටවල මිනිස්සුන්ගෙ තියන පුහු ආකල්ප ඕවා.

සමහරවිට ඇත්ත කිව්වනම් ගෙදරින් අකමැති උනත් කෙල්ල උඹත් එක්ක ඉන්න තිබ්බා. ඕක ඉස්සරහට පාඩමක් කරගනින්.

මම උඹට බනින්නේ නෑ. ඒක අපේ ගෝත්‍රීක සමාජ ක්රමයේ වැරැද්ද. සමහරවිට උඹ බැන්කුවේ මැනේජර් ට වඩා පඩියක් ගනියි තව කාලෙකින් වෙන තැනක්කට ගිහින්. එතකොට ඕකිටම දුක හිතෙයි.

එහෙම වෙන විදියට ඉස්සරහට වැඩ කරපන්.

Jayawewa bro!!!

[QUOTE="biskubiskulahila, post: 19964749, member: 470335"] [COLOR="Red"][SIZE="5"]මෙහෙමයි මෙතන ඇත්ත කතාව අපි කවුරුත් දන්නෙ නෑනේ. උඹ කෙල්ල හම්බුන වෙලාවට බැංකුවේ මැනේජර් වගේ ලොකු ටෝක්ස් දුන්නනම් දැන් කරන්න දෙයක් නෑ. ඒකිත් ඒවා ගෙදර ගිහින් කියන්න ඇතිනේ. දැන් ඒකිටත් ලැජ්ජ ඇති බං ගෙදරට මූන දෙන්න. අනික මේ මාස ගානක් යාලුවෙලා ඉඳලා එක පාරට ඔහොම නැවතෙන්න, අනිවා උඹ බොරුවක් කරලා තියනවා, බොරුවට මැනේජර් වගේ ඉඳලා. දැන් ආප්පහු සමාව ඉල්ල ඉල්ලා ඕකි පස්සෙ ගිහින් පජාත වෙලා, අම්මලා තාත්තලගේ නමුත් කන්නෙ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්. ඇනිත් දවසෙ මවාපෑම් කරන්න යන්න එපා. මම දන්න ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නවා බැඳලා ඉන්නේ අධ්‍යාපන කංතෝරුවේ පියන් කෙනෙක්. ඒත් උන් කිසි ප්‍රශ්නයක් නැතුව්ව හොන්දින් ඉන්නවා. හැම ජොබ් එකම එකයි බං. ලොකු ජොබ් කියලා එකක් නෑ. නොදියුණු රටවල මිනිස්සුන්ගෙ තියන පුහු ආකල්ප ඕවා. සමහරවිට ඇත්ත කිව්වනම් ගෙදරින් අකමැති උනත් කෙල්ල උඹත් එක්ක ඉන්න තිබ්බා. ඕක ඉස්සරහට පාඩමක් කරගනින්. මම උඹට බනින්නේ නෑ. ඒක අපේ ගෝත්‍රීක සමාජ ක්රමයේ වැරැද්ද. සමහරවිට උඹ බැන්කුවේ මැනේජර් ට වඩා පඩියක් ගනියි තව කාලෙකින් වෙන තැනක්කට ගිහින්. එතකොට ඕකිටම දුක හිතෙයි. එහෙම වෙන විදියට ඉස්සරහට වැඩ කරපන්. Jayawewa bro!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom