Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
maha bankuwa joke ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 වර්ෂය සදහා ඉදිරිපත්කර ඇති මහ බැංකු වාර්තාව දෝෂ සහිත සහ පිළිගත නොහැකි දත්ත ඇතුළත් බව මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනියක වන ආචාර්ය අනුලා ඩයස් මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සමග සංවාදයකට එක්වෙමිනි. ඇය පෙන්වා දෙන පරිදි මහ බැංකු වාර්තා වේ ඉදිකිරීම් අංශයේ 5.6% ක වර්ධනයක් අත්පත්කර ගත් බව සදහන් වුවද, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය 24%කින් සහ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනයත් අඩුව ඇති බවයි. අමුද්‍රව්‍ය සැපයීම බරපතල කඩා වැටීමක තිබියදී ඉදිකිරීම් අංශය පමණක් වර්ධනයක් අත්පත්කරගන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කරයි.

එමෙන්ම මහ බැංකු වාර්තාවට අනුව වරාය කටයුතු 7%කින් වර්ධනයවී ඇති බව සදහන් වුවද, ආනයනයන් 12%කින් සහ අපනයනයන් 7%කින් අඩුවූ ඇත. එමෙන්ම වරායට පැමිණි නැව් සංඛ්‍යාවද බරපතල ලෙස පහත වැටී තිබේ. එවැනි තත්වයක් තුළ වරාය කටයුතු 7%කින් වර්ධනය වී ඇති බව පැවසීම විහිළුවක් බව අනුලා ඩයස් මහත්මිය පෙන්වා දෙයි.

අනුලා ඩයස් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර මහ බැංකු වාර්තාවේ ඉහත ආකාරයේ බරපතල අඩු පාඩු රාශියක් ඇති බවයි. එබැවින් එය නැවත සංශෝධනය විය යුතු තත්වයක ඇති බවද ඇය පෙන්වා දෙයි.

lankatruth

maha bankuwath rupavahini wage pachayak wela

madam balagena katha karan ne

[QUOTE="lkdood, post: 7444495, member: 92282"] [SIZE=4][B]2009 වර්ෂය සදහා ඉදිරිපත්කර ඇති මහ බැංකු වාර්තාව දෝෂ සහිත සහ පිළිගත නොහැකි දත්ත ඇතුළත් බව මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනියක වන ආචාර්ය අනුලා ඩයස් මහත්මිය පවසයි.[/B][/SIZE] [SIZE=4][B]ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සමග සංවාදයකට එක්වෙමිනි. ඇය පෙන්වා දෙන පරිදි මහ බැංකු වාර්තා වේ ඉදිකිරීම් අංශයේ 5.6% ක වර්ධනයක් අත්පත්කර ගත් බව සදහන් වුවද, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය 24%කින් සහ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනයත් අඩුව ඇති බවයි. අමුද්‍රව්‍ය සැපයීම බරපතල කඩා වැටීමක තිබියදී ඉදිකිරීම් අංශය පමණක් වර්ධනයක් අත්පත්කරගන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කරයි.[/B][/SIZE] [SIZE=4][B]එමෙන්ම මහ බැංකු වාර්තාවට අනුව වරාය කටයුතු 7%කින් වර්ධනයවී ඇති බව සදහන් වුවද, ආනයනයන් 12%කින් සහ අපනයනයන් 7%කින් අඩුවූ ඇත. එමෙන්ම වරායට පැමිණි නැව් සංඛ්‍යාවද බරපතල ලෙස පහත වැටී තිබේ. එවැනි තත්වයක් තුළ වරාය කටයුතු 7%කින් වර්ධනය වී ඇති බව පැවසීම විහිළුවක් බව අනුලා ඩයස් මහත්මිය පෙන්වා දෙයි. [/B][/SIZE] [SIZE=4][B]අනුලා ඩයස් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර මහ බැංකු වාර්තාවේ ඉහත ආකාරයේ බරපතල අඩු පාඩු රාශියක් ඇති බවයි. එබැවින් එය නැවත සංශෝධනය විය යුතු තත්වයක ඇති බවද ඇය පෙන්වා දෙයි. [/B][SIZE=3]lankatruth[/SIZE] maha bankuwath rupavahini wage pachayak wela :shocked: madam balagena katha karan ne :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom