MAHA BODHI සංගමයේ පැරණි සඟරාවක් [Rare]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    MAHA BODHI සංගමයේ පැරණි සඟරාවක් [Rare]

    40 හ දශකයේ පොත් පත් සොයා ගැනිම අසිරු නොවුනත් සඟරා වැනි දැ සොයා ගැනිම අපහසුයි,ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කල මහා බොධි සංගමය විසින් මුද්‍රණය කර නිකුත් කල තරමක් පැරණි සඟරාවක් මෙය.දවස් කිහිපයකට පෙර මට මෙය හමුවුනේ ගෙදර පැරණි ලිපි ගොනුවක් අතර තිබිලා,මෙම සඟරාවේ අනගාරික ධර්මපාලතුමාගේ දින පොතේ පි‍ටු කිහිපයක්ද පල කර තිබුනා,එවාත් පහතින් තියනවා,වැදගත් යැයි සිතුනු නිසා එළකිරි දමන්නට සිතුනා...

    picture.php

    picture.php

    picture.php
    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩො මල්ලි තමුන් ලගත් නැති දෙයක් නැහැනෙ ඔයාලාගෙ පවුල ටිකක් ලොකු පවුලක් වගෙ රටෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අඩො මල්ලි තමුන් ලගත් නැති දෙයක් නැහැනෙ ඔයාලාගෙ පවුල ටිකක් ලොකු පවුලක් වගෙ රටෙ

    :lol: අපේ ආතලා පුංචි පවුල රත්තරං ගුලිය කැවේ නැ අයියා එක නිසා ලොකු පවුලක්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :lol: අපේ ආතලා පුංචි පවුල රත්තරං ගුලිය කැවේ නැ අයියා එක නිසා ලොකු පවුලක්...

    අපෙත් එහෙම තම්යි තාත්තලාගෙ පවුලෙ 13ක් අපෙ ගෙදර විතරයි 3 දෙනෙක් අපෙ අනිත් පවුල් හැම එකකම වගෙ 6/7ක් දරුවො එක ගෙදරක කෙල්ලො 7 යි එක කොල්ලයි :lol::lol:
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අපෙත් එහෙම තම්යි තාත්තලාගෙ පවුලෙ 13ක් අපෙ ගෙදර විතරයි 3 දෙනෙක් අපෙ අනිත් පවුල් හැම එකකම වගෙ 6/7ක් දරුවො එක ගෙදරක කෙල්ලො 7 යි එක කොල්ලයි :lol::lol:

    Ela Ela එකනේ,අපේ අක්කා කෙනෙක් ඉන්නවා,දැනට වයස 32 විතර ඇති කොල්ලො 7යි එක කෙල්ලක් ඉන්නවා,ඔක්කොම 8 යි හි කොහොමද,අපේ අය එහෙමයි ;)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෙත් එහෙම තම්යි තාත්තලාගෙ පවුලෙ 13ක් අපෙ ගෙදර විතරයි 3 දෙනෙක් අපෙ අනිත් පවුල් හැම එකකම වගෙ 6/7ක් දරුවො එක ගෙදරක කෙල්ලො 7 යි එක කොල්ලයි :lol::lol:
    :(:(
    උඹලයි පවුලෙ තුනයි.. අපේ පවුලෙ මං විතරයි..