Maha Sinhale Wansha Kathawa [Mega Thread]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මහා සිංහලේ වංශ කතාව (යටත් විජිත)

    මුලින් අඩවියේ හැමොටම ආයුබොවන් කියනවා :)

    මම මේ ත්‍රෙඩ් එක හැම අඟහරුවාදාවකම මහා සිංහලේ වංශ කතාවේ අළුත්ම කොටසකින් යාවත්කාලින කරනවා,හැබැයි මම උඩුගත කරන්නෙ ශ්‍රව්‍ය මධ්‍යන් පමණයි.

    ඉස්සර මහා සිංහලේ වංශ කතාවේ එක කොටසක් වත් ආසවට අහන්න දැන් අන්තර්ජාලයේ නැ,එක නිසාමයි මම හිතුවේ මේ සැරෙවත් මෙක පිලිවලට
    යුටියුබයට උඩුගත කරලා තියන්න ඔන කියලා.අපේ මිනිස්සු ඉතිහාසය දැන ගන්න ඔන - එක නිසා අදහසක් දාල ත්‍රෙඩ් එක උඩට ගන්න නැත්තන් Bump එකක්වත් දාන්න.

    මෙතනින් PlayList එකට යන්න පුළුවන් >
    MSWK PlayList

    මෙතෙක් මා විසින් යුටියුබයට උඩුගත කෙරු කොටස්.


    First Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 11th February 2013 at 10:00 Pm on Swarnavahini


    Second Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 18th February 2013 at 10:00 Pm on Swarnavahini



    Third Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 04th March 2013 at 10:00 Pm on Swarnavahini



    Fourth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 11th March 2013 at 10:00 Pm on Swarnavahini



    Fifth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 18th March 2013 at 10:00 Pm on Swarnavahini



    Sixth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 25th March 2013 at 10:00 Pm on Swarnavahini



    Seventh Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 01st April 2013 at 10:00 Pm on Swarnavahini



    Eighth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 08th April 2013 at 10:00 Pm on Swarnavahini



    Ninth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 22nd April 2013 at 10:00 Pm on Swarnavahini



    Tenth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 29th April 2013 at 10:00 Pm on Swarnavahini



    Eleventh Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 06th May 2013 at 10:00 Pm on Swarnavahini



    Twelfth Part of Maha Sinhale Yatath Vijitha Wansha Kathawa
    Original Run 13th May 2013 at 10:00 Pm on Swarnavahini
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොවෙත් ෆට්ට වැඩක් මල්ලි දිගටම කරන් යන්න අපෙ ගොඩාක් උන්ට ඉතිහාසයත් මතක නැහැ
    මතක තියෙන උනුත් එක එකාගෙ ගොට්ටො වෙලා

    තැන්ක්ස් +17:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ලොවෙත් ෆට්ට වැඩක් මල්ලි දිගටම කරන් යන්න අපෙ ගොඩාක් උන්ට ඉතිහාසයත් මතක නැහැ
    මතක තියෙන උනුත් එක එකාගෙ ගොට්ටො වෙලා

    තැන්ක්ස් +17:yes:

    අනිවාරයෙන්,ස්තුති අයියා :yes:


    කාලෙකින් දැක්කෙ
    +

    ඔව් ටික කාලයක් පෙන්න හිටියේ නැ තමා :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළකිරි වැඩක් මචන්. මත් හැමදාම බලපු වැඩසටහනක් ඕක. ඕකට කොච්චර පිස්සු හැදුනද කිවොත් මම ඔය පොතත් සල්ලි දීලා ගත්තා.
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    හොඳ වැඩක්..
    11.gif