mahaa sihalayea neyama p raju

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
උබ පොන්නයෙක් උනාට පොන්න වැඩ කරන්න එපා බුරුවො..වෙන කාටවත් නෙවෙයි..උබටනම් හෙන හතම ගහපන්..ගහන එකත් ගහනවා බලපන්කො බොරුද කියලා ...:yes::yes::yes::yes:
pala buruwaaa aththa kiyana kota redeanawa thamaaa :cool::cool::cool:
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
එළාර එක්ක දුටු ගැමුණු සටන් කරේ ද්වන්ද සටනක් ලෙස.
ඉතින් දෙදෙනාම වීරයන් තමයි. දැන් ඉන්න පාලකයෝ වගේ අනෙක් අයව දමලා මරන්න ගියේ නැහැ. අනික මෙහෙම එක්ක තියෙනවා යම් කිසි රජෙක් රාජ්‍යය අල්ලගත්ත ගමන් ඊට කලින් හිටපු රාජාව මරන්න ඕනා කියලා. නැතිනම් ආයි එම කෙනා සේනා සංවිධානය කරගෙන සටනට එන්න පුලුවන් නේ. කොහොම වුනත් දේශපාළණය එදා ඉදලා අද දක්වාම බල තණහාවෙන් පිරිණු දෙයක්.
ඔතන තියෙන්නේ මරණය, කොල්ල කෑම, තණ්හාව, ද්වේෂය, ඊරිෂියාව, ආදි නරක දේවල් පමණයි.