Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahalwarawa Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]ItLRTTcErvk[/YOUTUBE]

පාලනයකර ගත නොහැකි වු ජිප් රථයක් දෙදෙනෙකුගේ දිවි අහිමි කරයි

කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මහල්වරාව හන්දිය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ජීප් රථයේ රියදුරු එම ස්ථානයෙදීම මියගොස් ඇති අතර එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වන්නේය.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ජීප් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

[QUOTE="Mad Weera, post: 24470939, member: 552459"] [CENTER][CENTER][YOUTUBE]ItLRTTcErvk[/YOUTUBE] [IMG]https://i.imgur.com/PqKVUXqg.jpg[/IMG] [IMG]https://i.imgur.com/8ljDcuE.jpg[/IMG] [IMG]https://i.imgur.com/f9CGX1q.jpg[/IMG] [IMG]https://i.imgur.com/y5CYdHE.jpg[/IMG] [IMG]https://i.imgur.com/lqfi1D5.jpg[/IMG] [IMG]https://i.imgur.com/kfwB0AY.jpg[/IMG] [SIZE="4"]පාලනයකර ගත නොහැකි වු ජිප් රථයක් දෙදෙනෙකුගේ දිවි අහිමි කරයි කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබේ. මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මහල්වරාව හන්දිය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ජීප් රථයේ රියදුරු එම ස්ථානයෙදීම මියගොස් ඇති අතර එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වන්නේය. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ජීප් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.[/SIZE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom