Mahalwarawa Accident

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113


    PqKVUXqg.jpg


    8ljDcuE.jpg


    f9CGX1q.jpg


    y5CYdHE.jpg


    lqfi1D5.jpg


    kfwB0AY.jpg



    පාලනයකර ගත නොහැකි වු ජිප් රථයක් දෙදෙනෙකුගේ දිවි අහිමි කරයි

    කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

    මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මහල්වරාව හන්දිය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

    අනතුරින් ජීප් රථයේ රියදුරු එම ස්ථානයෙදීම මියගොස් ඇති අතර එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වන්නේය.

    අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    ජීප් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
     
    • Like
    Reactions: ThisaraMalintha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    පාර මැදින් දුපත වගේ එකක් හැදුව නං හරි අලුතෙන් හදන හැම පේලි හතරේ පාරකම.

    තියන වටරවුම් කඩල color light දාන රටක් බං මේක. මැද හිස් :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    MG එකේ හයිය නේද? :baffled:

    මේක නං මොන බ්‍රෑන්ඩ් එක වුණත් ඔච්චර තමා අර ප්‍රිමියෝ එකක ඔක්කොම මැරුණෙ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේක නං මොන බ්‍රෑන්ඩ් එක වුණත් ඔච්චර තමා අර ප්‍රිමියෝ එකක ඔක්කොම මැරුණෙ

    oka bn 998CC turbo , hena lite wiiyata hadala thiyenne weight eka adu kara ganna.

    weight eka 1245Kg.

    Premio 1200Kg