Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නා ගියාට නම් කමක් නැහැ, මොකද ඉස්ලාම් නෙමෙයිනේ උගන්වන්නේ. අනිත් පන්සල් වල නැති ලෞකික වශයෙන්අපි කවුරුත් ආස කරන පිළිවෙලකට කරන වැඩපිළිවෙලට මිනිස්සු ඇදිල යනවා. ඒක හොඳයි හැබැයි ලෞකිකයි. නමුත් එතන නිවන නම් ප්‍රමාදයි. මගේ නම් අදහස ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ.

එතන කට්ටිය ෆුල් ට්‍රයි එක දිව්‍ය ලෝක වලට යන්න. ගිහින් එතන ඉඳන් (මෙහෙ නැහැ කියල එයාලම කියා ගන්න ) පිරිසිදු බුදු බණ අහල මාර්ග පල ලබන්න.

(මම අහල තියෙන විදියට) වෙන හාමුදුරු කෙනෙකුගේ ධර්මය අහන්න, බලන්නත් එපා කියවනලු. එතනම මනස සංවෘත කරලා. තමන් ඉන්නේ ලිඳේ කියල දැනගන්න අවට දකින්න වත් දෙන්නේ නැහැ.

මිනිස් ආත්මයක් ලැබුණු එකෙන් ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි මේ අත්බවයේම සෝතාපන්න වෙන්න උත්සාහ නොකර ඉන්න එක මෝඩ කමක්. මගේ ප්රශ්නය පින් පින් කර හිටපු පලියට සුද්ධාවාසයකට යයි කියල මොකක්ද තියෙන ගැරන්ටිය. ???

මම නම් මහමෙවනා යන සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ, මහමෙව්නා යන්න, හැබැයි අනිත් අයගේ බණත් අහන්න, බලන්න. තමන්ගේ මනස විවුර්තව තියා ගන්න.

සුපුරුදු පරිදි එයාලගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට විරුද්ධ දෙයක් කිව්වා කියල දැන් එයි සෙට් එක අවි අමෝරාගෙන.

[QUOTE="SahanJ123, post: 23165127, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]මහමෙව්නා ගියාට නම් කමක් නැහැ, මොකද ඉස්ලාම් නෙමෙයිනේ උගන්වන්නේ. අනිත් පන්සල් වල නැති ලෞකික වශයෙන්අපි කවුරුත් ආස කරන පිළිවෙලකට කරන වැඩපිළිවෙලට මිනිස්සු ඇදිල යනවා. ඒක හොඳයි හැබැයි ලෞකිකයි. නමුත් එතන නිවන නම් ප්‍රමාදයි. මගේ නම් අදහස ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ. එතන කට්ටිය ෆුල් ට්‍රයි එක දිව්‍ය ලෝක වලට යන්න. ගිහින් එතන ඉඳන් (මෙහෙ නැහැ කියල එයාලම කියා ගන්න ) පිරිසිදු බුදු බණ අහල මාර්ග පල ලබන්න. (මම අහල තියෙන විදියට) වෙන හාමුදුරු කෙනෙකුගේ ධර්මය අහන්න, බලන්නත් එපා කියවනලු. එතනම මනස සංවෘත කරලා. තමන් ඉන්නේ ලිඳේ කියල දැනගන්න අවට දකින්න වත් දෙන්නේ නැහැ. මිනිස් ආත්මයක් ලැබුණු එකෙන් ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි මේ අත්බවයේම සෝතාපන්න වෙන්න උත්සාහ නොකර ඉන්න එක මෝඩ කමක්. මගේ ප්රශ්නය පින් පින් කර හිටපු පලියට සුද්ධාවාසයකට යයි කියල මොකක්ද තියෙන ගැරන්ටිය. ??? මම නම් මහමෙවනා යන සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ, මහමෙව්නා යන්න, හැබැයි අනිත් අයගේ බණත් අහන්න, බලන්න. තමන්ගේ මනස විවුර්තව තියා ගන්න. සුපුරුදු පරිදි එයාලගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට විරුද්ධ දෙයක් කිව්වා කියල දැන් එයි සෙට් එක අවි අමෝරාගෙන. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom