එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
බුදු රජාණන් වහන්සේ ධර්ම ප්රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?
බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.

Mahamevna is a cult. Most people still don't see it as it goes with your basic bias / knowledge

එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
බුදු රජාණන් වහන්සේ ධර්ම ප්රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?
බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.
නිකන් තමන් නොදන්නා ඒවා ගැන දන්නවා වගේ කියන්න ගිහින් රට්ටු හිනස්සන එපා.
මහමෙව්නාවේ වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා යන එන දන්නෝ දනිති.
කවදා හරි ගිහිල්ලා තියනවද?
පන්සලකට ගිහින් තියනවද?
මහමෙවුනවටත් ගිහිල්ලා, පන්සලකටත් ගිය මිනිස්සු දන්නවා වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා...
ඔයා පන්සලකට ගිහිල්ලත් නෑ නේද? මේ තෙරෙඩ් එක දාපූ මිනිහා වගේ?
සුත්‍ර පිටකයේ තියන බුදු රජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනා ඔයාට basic ද?
චතුරාර්ය සත්‍ය අවබෝදයට තියන ධර්ම දේශනා ඔයාට basic ද?
උදාහරනෙකට ඔයා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝද කරලා ද ඉන්නේ? ඔයාට පටිච්ච සමුප්පාදය basic ද?
දැන් මේක cult එකේ event එකක්? basic knowledge තියන උන්ට හරියන?
බුදු රජාණන් වහන්සේ කිසිම කිසි ධර්ම කරුණක් වැඩිය ඕන නෑ හිඟන්නෙකුට දෙන බත් කටක දානයක් වත් කිසිම වෙලාවක පහත් කරලා කතා කරලා නෑ!
එහෙම වෙද්දී මේවා?
ඔය කතාව බුදු රජාණන් වහන්සේ දේශනා කළා නං පිළිගන්න තිබ්බා. ඔයානේ කියන්නේ!
ඔයා බුදු රජාණන් වහන්සේටත් වඩා advance වගේ....![]()

Niyamai bro,, meke inne godak buruwanta oka therenne ne,, bana padayak ahala ne, eth mada gahanna balan inne...

නිකන් තමන් නොදන්නා ඒවා ගැන දන්නවා වගේ කියන්න ගිහින් රට්ටු හිනස්සන එපා.
මහමෙව්නාවේ වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා යන එන දන්නෝ දනිති.
කවදා හරි ගිහිල්ලා තියනවද?
පන්සලකට ගිහින් තියනවද?
මහමෙවුනවටත් ගිහිල්ලා, පන්සලකටත් ගිය මිනිස්සු දන්නවා වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා...
ඔයා පන්සලකට ගිහිල්ලත් නෑ නේද? මේ තෙරෙඩ් එක දාපූ මිනිහා වගේ?
සුත්‍ර පිටකයේ තියන බුදු රජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනා ඔයාට basic ද?
චතුරාර්ය සත්‍ය අවබෝදයට තියන ධර්ම දේශනා ඔයාට basic ද?
උදාහරනෙකට ඔයා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝද කරලා ද ඉන්නේ? ඔයාට පටිච්ච සමුප්පාදය basic ද?
දැන් මේක cult එකේ event එකක්? basic knowledge තියන උන්ට හරියන?
බුදු රජාණන් වහන්සේ කිසිම කිසි ධර්ම කරුණක් වැඩිය ඕන නෑ හිඟන්නෙකුට දෙන බත් කටක දානයක් වත් කිසිම වෙලාවක පහත් කරලා කතා කරලා නෑ!
එහෙම වෙද්දී මේවා?
ඔය කතාව බුදු රජාණන් වහන්සේ දේශනා කළා නං පිළිගන්න තිබ්බා. ඔයානේ කියන්නේ!
ඔයා බුදු රජාණන් වහන්සේටත් වඩා advance වගේ....![]()

මහමෙව්නා ගියාට නම් කමක් නැහැ, මොකද ඉස්ලාම් නෙමෙයිනේ උගන්වන්නේ. අනිත් පන්සල් වල නැති ලෞකික වශයෙන්අපි කවුරුත් ආස කරන පිළිවෙලකට කරන වැඩපිළිවෙලට මිනිස්සු ඇදිල යනවා. ඒක හොඳයි හැබැයි ලෞකිකයි. නමුත් එතන නිවන නම් ප්‍රමාදයි. මගේ නම් අදහස ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ.
එතන කට්ටිය ෆුල් ට්‍රයි එක දිව්‍ය ලෝක වලට යන්න. ගිහින් එතන ඉඳන් (මෙහෙ නැහැ කියල එයාලම කියා ගන්න ) පිරිසිදු බුදු බණ අහල මාර්ග පල ලබන්න.
(මම අහල තියෙන විදියට) වෙන හාමුදුරු කෙනෙකුගේ ධර්මය අහන්න, බලන්නත් එපා කියවනලු. එතනම මනස සංවෘත කරලා. තමන් ඉන්නේ ලිඳේ කියල දැනගන්න අවට දකින්න වත් දෙන්නේ නැහැ.
මිනිස් ආත්මයක් ලැබුණු එකෙන් ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි මේ අත්බවයේම සෝතාපන්න වෙන්න උත්සාහ නොකර ඉන්න එක මෝඩ කමක්. මගේ ප්රශ්නය පින් පින් කර හිටපු පලියට සුද්ධාවාසයකට යයි කියල මොකක්ද තියෙන ගැරන්ටිය. ???
මම නම් මහමෙවනා යන සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ, මහමෙව්නා යන්න, හැබැයි අනිත් අයගේ බණත් අහන්න, බලන්න. තමන්ගේ මනස විවුර්තව තියා ගන්න.
සුපුරුදු පරිදි එයාලගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට විරුද්ධ දෙයක් කිව්වා කියල දැන් එයි සෙට් එක අවි අමෝරාගෙන.