Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලයො වර්ග 4ක් ඉන්නවා.

උග්ගටිතඥ්ඥ

විපටිතඥ්ඥ

නෛය්යි

පදපරම කියලා.

ඉහලම ඥානය තිබුන දැහැන් උපරිම වඩා තිබු බාහිය දාරුචීය, සන්තථි අඅමති, කොණ්ඩඤ්ඤ වැනි අසු මහා ශාවක පිරිසේ සිටි උතුමන්ට නිස්සරණය දෙසු පමනින් අරිහත්වය සාක්ෂාත් කලා. නිස්සරණය දෙසන්නේ උග්ගටිතඤ්ඤ අයට.

ඉන්පසු අරිහත් වු උතුමන් ආදීනව සහ නිස්සරණය දෙසු පමනින් අරිහත් උනා.ඒ අයත් හොද ඥානයක් ඇති උතුමන්.

දැන් ඉතිරි නෛය්‍ය අයට අස්සාද ආදීනව සහ නිස්සරණය තුනම දෙසිය යුතුයි. ඉතින් එයට අභිධර්ම පිටකය අත්‍යාවශ්‍යයි. එය දන්න නිසයි අරිහතුන් වහසේලා පිටක තුනම ග්රන්තාරූඩ කලේ.

ඉතින් ඔයා දුන්න ඒ කාලෙ උදාහරනෙ දැන් වලංගු නැහැ. දැන් ඉන්න අය නෛය්‍ය පදපරම අයයි.

3.1.1. දේසනාහාරවිභඞ්ගය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.

[QUOTE="INCORRECT, post: 23169762, member: 558151"] [SIZE="5"]පුද්ගලයො වර්ග 4ක් ඉන්නවා. උග්ගටිතඥ්ඥ විපටිතඥ්ඥ නෛය්යි පදපරම කියලා. ඉහලම ඥානය තිබුන දැහැන් උපරිම වඩා තිබු බාහිය දාරුචීය, සන්තථි අඅමති, කොණ්ඩඤ්ඤ වැනි අසු මහා ශාවක පිරිසේ සිටි උතුමන්ට නිස්සරණය දෙසු පමනින් අරිහත්වය සාක්ෂාත් කලා. නිස්සරණය දෙසන්නේ උග්ගටිතඤ්ඤ අයට. ඉන්පසු අරිහත් වු උතුමන් ආදීනව සහ නිස්සරණය දෙසු පමනින් අරිහත් උනා.ඒ අයත් හොද ඥානයක් ඇති උතුමන්. දැන් ඉතිරි නෛය්‍ය අයට අස්සාද ආදීනව සහ නිස්සරණය තුනම දෙසිය යුතුයි. ඉතින් එයට අභිධර්ම පිටකය අත්‍යාවශ්‍යයි. එය දන්න නිසයි අරිහතුන් වහසේලා පිටක තුනම ග්රන්තාරූඩ කලේ. ඉතින් ඔයා දුන්න ඒ කාලෙ උදාහරනෙ දැන් වලංගු නැහැ. දැන් ඉන්න අය නෛය්‍ය පදපරම අයයි. 3.1.1. දේසනාහාරවිභඞ්ගය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom