Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් නිසා නේ සුත්‍ර පිටකයේ දේශනාව් වලින් මිනිස්සු ධර්මය අවබෝද කලේ?

ඔයා කියන්නේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා අවබෝද කරන්න ඕන විදිහට නෙවේ තියෙන්නේ කියලා?

කොහොමද එහෙම වෙන්නේ?

ඔයා එක කියපු එක පැහැදිලි කරන්න. මොකද්ද පටිච්ච සමුප්පාද විභංගය? මම දන්නේ නෑ. ඔයා විස්තර පැහැදිලි කරන්න.

ග්රන්තාරූඩ නොකරන්න හේතුවක් නෑ මොකද බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය නිසා. ඒ නිසා අනිවාර්යෙන්ම කරනවා.

ප්රශ්නය අත්‍යවශ්‍යද? නැද්ද? කියන එක.

මම දැනුවත් ව මහමෙව්නාවෙන් කියලා නෑ අභිධර්මය ඉගන ගන්න එපා කියලා. අභිධර්මය ප්‍රතික්ෂේප කරලාත් නෑ.

කියලා තියෙන්නේ මහමෙව්නාවෙන් අභිධර්මය කියන්නේ / උගන්නන්නේ නෑ කියලා විතරයි.

කාටවත් හොයාගෙන ඉගන ගන්න කිසි භාදාවක් නෑ.

මම දැනුවත්ව එහෙමයි. ඒ නිසා එහෙම එපා කියපු තැනක් තියනවා නං, ප්‍රතික්ෂේප කල තැනක් තියනවා නං පොඩ්ඩක් ඒ ගැන පෙන්නන්න. මොකද මම ඔය කතාව හාමුදුරුවෝ ඒ විදිහට කියනවා අහලා තියන නිසා.

නමුත් තාම ඔයා කිවුවේ නෑ අභිධර්මය දේශනා කලේ කාටද කියලා?

මම මේක මේ සංවාදය පටන් ගත්තට පස්සේ දැක්කේ ඔයා මොකද කියන්නේ?

[YOUTUBE]ZHCKyJdxBBw[/YOUTUBE]

දිවය ලෝකයේ දේශනා කළා කියලා කියන තැන මෙතන.

මෙතන ත්‍රිපිටකයේ සඳහන් වෙන තැන කියන්නෙත් නෑ තමයි ඒත් මම අභිධර්මය ඉගනගන්නේ නැති නිසා ඒ ගැන වැඩිය හොයන්න කරදර උනේ නෑ!

https://youtu.be/ZHCKyJdxBBw?list=PLOcKGijDjByubtzQlgAik1MDeVqRiEZTu&t=265

දැන් ඔයා කියන්නේ මේ කතාව බොරු කියලාද?

එහෙනං පෙන්නන්න කොහේදී කාටද අභිධර්මය දේශනා කලේ කියලා.

ත්‍රිපිටකයේ තියෙන්න එපැයි කාටද කොහෙදිද දේශනා කලේ කියලා නේ?

මහමෙව්නාව පැත්තකට දාන්න වෙන්නේ! ඔයා දැන් සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනාත් හෑල්ලුවට ලක් කරලා, ඒ සුත්‍ර දේශනා දේශනා කල බුදු රජාණන් වහන්සේ නිකම්ම හෑල්ලුවට ලක් වෙන තැනට ඇවිලා තියෙන්නේ!

"අකාලිකෝ භගවතා ධම්මෝ"

"භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අතීත-අනාගත-වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කල හැකි වන සේක!"

කියන එක ධර්මයේ ගුණයක්! අහන කෙනාගේ බුද්ධිය මොලේ පරිමාව එකට අදාළ නෑ! ඒවා තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න.

මට මෙතන ප්‍රශ්න කීපයක් තියනවා. පටිච්ච සමුප්පාදය ම ගන්න.

1. ඔයාට පුළුවන් ද උදාහරණයකින් මේක පැහැදිලි කරන්න?

ඔප්පු වෙන්න ඕන දේ,

"සුත්‍ර පිටකයේ සඳහන් බුද්ධ දේශනාව අසම්පුර්නයි. සුත්‍ර පිටකයේ දේශනා වල අදාළ වැදගත් කරනු සඳහන් නැත. අභිධර්මය නැතුව සුත්‍ර පිටකයේ බුද්ධ දේශනාව තේරුම් ගත නොහැක."

ඔයා පෙන්නන කරුණු සුත්‍ර පිටකයේ වෙනත් සුත්‍ර වලින් හොයා ගන්න බැරි වෙන්න ඕන.

අභිධර්මයේ පමණක් තියෙන්න ඕන.

මහමෙව්නාවෙන් ඉදිරිපත් නොවිච්ච දෙයක් වෙන්න ඕන. (දැන් නං මේක optional)

ඊළඟ එක

2. බුදු රජාණන් වහන්සේ මම දැනුවත්ව අභිධර්මය ධර්මය චාරිකාවේ වඩිද්දී දේශනා කරපු බවක් මම කියවලා අහලා නෑ. එතකොට ඒ ධර්මය අහපු හැමෝම එකම බුද්ධි මට්ටමේ හිටියේ නෑ නේ? අඩු අයත් හිටියානේ? ඔයා ඔය කියලා තියන විදිහට. ඒ කිසි තැනක අභිධර්ම කරුණු අරගෙන ධර්මය පැහැදිලි කරපු අවස්ථාවක් තියනවද? තියනවා නං ඒ අවස්ථාවක් පෙන්නන්න.

ඉතා වැදගත්: ඔයා සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනා වලට බරපතල චෝදනාවක් එල්ල කරන්නේ! ඒ නිසා, ඔයා පෙන්නන කරුණු ත්‍රිපිටකයේ සඳහන් විය යුතුම බව කරුණාවෙන් සලකන්න!

අර හාමුදුරුවෝ බණට කිවුවා! අහවල් හමුරුදුවෝ ලියපු පොතේ තිබ්බා!, මට තනියම තේරුම් ගියා! ඒවා බෑ!

මම සුත්‍ර පිටකයේ තියන, මහමෙව්නාවෙන් පරිවර්තනය කරපු දර්මදෙශනා විතරයි සාමාන්යෙන් කියවන්නේ අහන්නේ, සහ ඒවා මම නිතර නිතර කියවන්නේ නැති නිසා මට 100% ක් ධර්ම කරුණු මතක නෑ. නමුත් වෙලාව තියන වෙලාවට හොයාගෙන කියවන්න පුළුවන්. ධර්ම කරුණු වල දැනුමේ අඩුවක් තිබ්බට මට logic පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා නැට්ට පාග නොගන්නා බවට විතරක් සහතික වෙන්නම්.

ඒ නිසා ඔයා හරියට පොයින්ට් එකට පැහැදිලි කරන්න. නැත්තන් අමතර ප්‍රශ්න ගොඩක් මම අහන්න ඉඩ තියනවා. අදාළ නැති කරුණු මම නොසලකා හරිනවා. එනිසා වැඩක් නැති මාතෘකාවෙන් පිට ඒවා කියන්න කාලය ගත කරන්න එපා.

මම මේ වෙනකම් හිතාගෙන ඉන්නේ, "ධර්මය අවබෝධ කිරීමට උවමනා හැමදේම" සුත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ දෙකේම සඳහන් කියලා. ඒ මතේ වැරදි / නිවැරදි බවත් මේකෙන් හොයා ගන්න පුලුවන්.

[QUOTE="shenic_v2.0.0, post: 23174054, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]පුළුවන් නිසා නේ සුත්‍ර පිටකයේ දේශනාව් වලින් මිනිස්සු ධර්මය අවබෝද කලේ? ඔයා කියන්නේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා අවබෝද කරන්න ඕන විදිහට නෙවේ තියෙන්නේ කියලා? කොහොමද එහෙම වෙන්නේ? ඔයා එක කියපු එක පැහැදිලි කරන්න. මොකද්ද පටිච්ච සමුප්පාද විභංගය? මම දන්නේ නෑ. ඔයා විස්තර පැහැදිලි කරන්න.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]ග්රන්තාරූඩ නොකරන්න හේතුවක් නෑ මොකද බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය නිසා. ඒ නිසා අනිවාර්යෙන්ම කරනවා. ප්රශ්නය අත්‍යවශ්‍යද? නැද්ද? කියන එක. මම දැනුවත් ව මහමෙව්නාවෙන් කියලා නෑ අභිධර්මය ඉගන ගන්න එපා කියලා. අභිධර්මය ප්‍රතික්ෂේප කරලාත් නෑ. කියලා තියෙන්නේ මහමෙව්නාවෙන් අභිධර්මය කියන්නේ / උගන්නන්නේ නෑ කියලා විතරයි. කාටවත් හොයාගෙන ඉගන ගන්න කිසි භාදාවක් නෑ. මම දැනුවත්ව එහෙමයි. ඒ නිසා එහෙම එපා කියපු තැනක් තියනවා නං, ප්‍රතික්ෂේප කල තැනක් තියනවා නං පොඩ්ඩක් ඒ ගැන පෙන්නන්න. මොකද මම ඔය කතාව හාමුදුරුවෝ ඒ විදිහට කියනවා අහලා තියන නිසා. නමුත් තාම ඔයා කිවුවේ නෑ අභිධර්මය දේශනා කලේ කාටද කියලා? මම මේක මේ සංවාදය පටන් ගත්තට පස්සේ දැක්කේ ඔයා මොකද කියන්නේ? [YOUTUBE]ZHCKyJdxBBw[/YOUTUBE] දිවය ලෝකයේ දේශනා කළා කියලා කියන තැන මෙතන. මෙතන ත්‍රිපිටකයේ සඳහන් වෙන තැන කියන්නෙත් නෑ තමයි ඒත් මම අභිධර්මය ඉගනගන්නේ නැති නිසා ඒ ගැන වැඩිය හොයන්න කරදර උනේ නෑ! [URL="https://youtu.be/ZHCKyJdxBBw?list=PLOcKGijDjByubtzQlgAik1MDeVqRiEZTu&t=265"]https://youtu.be/ZHCKyJdxBBw?list=PLOcKGijDjByubtzQlgAik1MDeVqRiEZTu&t=265[/URL] දැන් ඔයා කියන්නේ මේ කතාව බොරු කියලාද? එහෙනං පෙන්නන්න කොහේදී කාටද අභිධර්මය දේශනා කලේ කියලා. ත්‍රිපිටකයේ තියෙන්න එපැයි කාටද කොහෙදිද දේශනා කලේ කියලා නේ? --------------------------------- මහමෙව්නාව පැත්තකට දාන්න වෙන්නේ! ඔයා දැන් සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනාත් හෑල්ලුවට ලක් කරලා, ඒ සුත්‍ර දේශනා දේශනා කල බුදු රජාණන් වහන්සේ නිකම්ම හෑල්ලුවට ලක් වෙන තැනට ඇවිලා තියෙන්නේ! "අකාලිකෝ භගවතා ධම්මෝ" "භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අතීත-අනාගත-වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කල හැකි වන සේක!" කියන එක ධර්මයේ ගුණයක්! අහන කෙනාගේ බුද්ධිය මොලේ පරිමාව එකට අදාළ නෑ! ඒවා තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න. මට මෙතන ප්‍රශ්න කීපයක් තියනවා. පටිච්ච සමුප්පාදය ම ගන්න. 1. ඔයාට පුළුවන් ද උදාහරණයකින් මේක පැහැදිලි කරන්න? ඔප්පු වෙන්න ඕන දේ, "සුත්‍ර පිටකයේ සඳහන් බුද්ධ දේශනාව අසම්පුර්නයි. සුත්‍ර පිටකයේ දේශනා වල අදාළ වැදගත් කරනු සඳහන් නැත. අභිධර්මය නැතුව සුත්‍ර පිටකයේ බුද්ධ දේශනාව තේරුම් ගත නොහැක." [LIST] [*]ඔයා පෙන්නන කරුණු සුත්‍ර පිටකයේ වෙනත් සුත්‍ර වලින් හොයා ගන්න බැරි වෙන්න ඕන. [*]අභිධර්මයේ පමණක් තියෙන්න ඕන. [*]මහමෙව්නාවෙන් ඉදිරිපත් නොවිච්ච දෙයක් වෙන්න ඕන. (දැන් නං මේක optional) [/LIST] ඊළඟ එක 2. බුදු රජාණන් වහන්සේ මම දැනුවත්ව අභිධර්මය ධර්මය චාරිකාවේ වඩිද්දී දේශනා කරපු බවක් මම කියවලා අහලා නෑ. එතකොට ඒ ධර්මය අහපු හැමෝම එකම බුද්ධි මට්ටමේ හිටියේ නෑ නේ? අඩු අයත් හිටියානේ? ඔයා ඔය කියලා තියන විදිහට. ඒ කිසි තැනක අභිධර්ම කරුණු අරගෙන ධර්මය පැහැදිලි කරපු අවස්ථාවක් තියනවද? තියනවා නං ඒ අවස්ථාවක් පෙන්නන්න. [COLOR="Red"]ඉතා වැදගත්: ඔයා සුත්‍ර පිටකයේ සුත්‍ර දේශනා වලට බරපතල චෝදනාවක් එල්ල කරන්නේ! ඒ නිසා, ඔයා පෙන්නන කරුණු ත්‍රිපිටකයේ සඳහන් විය යුතුම බව කරුණාවෙන් සලකන්න! අර හාමුදුරුවෝ බණට කිවුවා! අහවල් හමුරුදුවෝ ලියපු පොතේ තිබ්බා!, මට තනියම තේරුම් ගියා! ඒවා බෑ! [/COLOR] මම සුත්‍ර පිටකයේ තියන, මහමෙව්නාවෙන් පරිවර්තනය කරපු දර්මදෙශනා විතරයි සාමාන්යෙන් කියවන්නේ අහන්නේ, සහ ඒවා මම නිතර නිතර කියවන්නේ නැති නිසා මට 100% ක් ධර්ම කරුණු මතක නෑ. නමුත් වෙලාව තියන වෙලාවට හොයාගෙන කියවන්න පුළුවන්. ධර්ම කරුණු වල දැනුමේ අඩුවක් තිබ්බට මට logic පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා නැට්ට පාග නොගන්නා බවට විතරක් සහතික වෙන්නම්. ඒ නිසා ඔයා හරියට පොයින්ට් එකට පැහැදිලි කරන්න. නැත්තන් අමතර ප්‍රශ්න ගොඩක් මම අහන්න ඉඩ තියනවා. අදාළ නැති කරුණු මම නොසලකා හරිනවා. එනිසා වැඩක් නැති මාතෘකාවෙන් පිට ඒවා කියන්න කාලය ගත කරන්න එපා. මම මේ වෙනකම් හිතාගෙන ඉන්නේ, "ධර්මය අවබෝධ කිරීමට උවමනා හැමදේම" සුත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ දෙකේම සඳහන් කියලා. ඒ මතේ වැරදි / නිවැරදි බවත් මේකෙන් හොයා ගන්න පුලුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom