Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
9 minutes ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහලා නැත්තන් වෙන්න බැරි දෙයක්. අනික ප්‍රශ්නයට උත්තරේ නැහැ නේ? කාටද දේශනා කලේ?

ඒ නිසා තමයි එකේ වැදගත් කම පැහැදිලි කරන්න කිවුවේ.

අනිත් ප්‍රශ්නේ

ඔහොම කොටසක් සුත්‍ර දේශනාවේ missing උනේ ඇයි?

ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම කොටසක් ගැන ඒ අදාළ මනුස්සයට දේශනා කලේ නැත්තේ?

ඒ කෙනා කොහොමද ඒ කොටස නැතිව අවබෝධ කලේ?

ඒ කොටසේ ඇති කරුණු සුත්‍ර පිටකයේ නැති බවට ඔයා සහතික වෙනවද?

වටිනාකම හරියටම 100% ත්රුම්ගන්න තරම් මම ඔය කරුණු ඔස්සේ මම විදර්ශනාව වඩලා නැහැ.

"විඥාන පච්චයා නමරුප" කියලා විස්තර වෙන්නේ ඕක නේද?

මම දැක්කා මට මතකයි මම කියවපු පොතක (මහමෙව්නාවේ) ඔය ගැන විස්තර ඇතිව තියනවා.

ඔයා සහතික වෙනවද ඔය විස්තයර සුත්‍ර පිටකයේ නැහැ කියලා?

දැනට නැහැ. අහලා තිබ්බත් මහකත් නැහැ.

මට තේරෙන විදිහට,

අවිද්‍යාව හට ගන්නත් ජාති තියෙන්න ඕන නේද? පටිච්ච සමුපාදය හට ගන්නේ කොතනින්ද?

පටිච්ච සමුපදය නතර කරන්න මේ චක්‍රය බිඳින්න ඕන තැන අවිද්‍යාව නිරෝධය කිරීම බව පේනවා.

අවිද්‍යාව නිරෝධය වීමෙන් සංඛාර ආදී විදිහට ජාති ජරා මරණ ඔක්කොම නිරෝධය වෙලා පටිච්ච සමුප්පාදය නතර වෙනවා නං,

අවිද්‍යාව නිරෝධය උනාට පස්සේ පටිච්ච සමුප්පාදය අපහු පටන් ගන්නේ කොහොමද?

සුත්‍ර පිටකයේ තියනවද නැද්ද කියන්න සහතික කරන්න නම් මම සුත්‍ර පිටකයේ සියලු සුත්‍ර කියවලා තියෙන්න එපයි!

මම එහෙම අහලකටවත් ලං වෙලා නෑ. ඕන නං සුත්‍ර දේශනා 30 - 50 අතර ගණනක් කියවලා ඇති.

මුළු සුත්‍ර පිටකයම කියවන්න අවශ්‍ය නැහැ කාටවත්.

ඔය ඔය කරුණ ඔයිට වඩා සරල සිංහලෙන් පැහැදිලි කරන්න.

මොකද බර වචන දැම්මා කියලා වැඩක් නැහැ. වෙන භාෂාවක් වගේ නේ.

ඔයා ඔය කියන විදිහට තේරුම් අරගෙන නං ඉන්නේ, පුළුවන් වෙන්න ඕන පැහැදිලි කරන්න.

බලමු. මම අහලා තියනවා නං කියන්නං.

ඒ නැතත් ඔයා පැහැදිලිව පෙන්නන්න ඕන සුත්‍ර පිටකයේ නැති බව. අභිධර්මයේ පමණක් ඇති බව. සහ නැතුව බැරි බව. (පෙර පරිදි)

එහෙම කතාවක් නැහැ. ලොකු හමුරුරුවෝ පැහැදිලිව බණට කියලා තියනවා,

ඊට අමතරව බුද්ධ දේශනාවක සඳහන් වෙනවා,

"ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා බහුල ලෙස පුරුදු කල අයෙකුට පමණක් කැමති සුගතියක හිත පිහිටුවා ගන්න පුළුවන් ය, එහෙම කරන්නෙකුට පමණක් සුගතියක ඉපදීමට හැකියාවක් පවතින්නේය" කියලා.

ඉතින් එක එහෙම නං, එක නොකර ජිවිතේ විවිධ පින්කම් වලට සහභාගී උණු පලියට මරණයෙන් මතු සුගතියක ඉපදෙන බවට සහතික වෙන්න පුළුවන් ද?

කවුද එහෙම කියන්නේ?

දිවය ලෝකෙට සවාරි යන්න දඟලන්නේ, ඒක නිරයේ යනවට වඩා බිලියන ගුනෙකින් හොඳ නිසා.

ලංකාවේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි 99% කටම තිසරණේ වත් නෑ. පන්චශිලයත් නෑ.

අනිවාර්යෙන් ප්‍රේත ලෝකෙයි නිරයයි තමයි මරණෙන් මතු උරුම.

ඒ නිසා ඒ මිනිස්සුට පොඩි හරි යහපතක් කරන්න තමයි මහමෙව්නාව මේ ලඟදි මෑතක ඉඳලා වැඩිපුර පින්කම් වල focus වෙලා තියෙන්නේ.

නැත්තන් ඔය 1999 - 2006 වගේ කාලවල සුත්‍ර දේශනා, සමතය විදර්ශනාව වඩන බන විතරයි වැඩිපුර ඉදිරිපත් කලේ.

ඔය කතාව හාමුදුරුවෝ ඔය විදිහට කියපු එකක්.

මම දන්නේ නෑ ඔයා ඔය මොනවද කියන්නේ කියලා. ඔයා මහමෙව්නාවට ගියා නං එක දැනගන්න තිබ්බා නේ?

කුසල කර්ම, සුගතිය ...etc ඔය හැම දේම හොයාගෙන ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ.

ඔය මේ පාවිච්චි කරලා තියන වචන සෙට් එකෙන්ම පේනවා ඔයා කොයි තරම් දුරට තිසරණය පිහිටපු බෞද්ධයෙක් කියන එක.

ඔයා මේ කෙලින්ම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයට ගරහන්නේ.

තිසරණයට පැමිනිච්ච කෙනෙක් ගේ attitude එක ඕක නෙවේ.

සියලු බුද්ධ බුද්ධ දේශනා පිළිබඳ ගෞරවය නිකම්ම පිහිටන එකක්.

වතාවක් මැරිච්ච මිනිහෙක් ඉපදිච්චි තැනයි එහෙම වෙන්න හේතුවයි වෙන කෙනෙක් මුගලන් මහා රහතන් වහන්සේගෙන් අහද්දී උන්වහසේ ඉපදිච්ච තැන දැක දැකත්, හේතුව දැකලත් දේශනා කලේ "කර්ම විෂය බුදු රජාණන් වහන්සේට පමණක් ගෝචර වෙන විෂයක්, ඔය ප්රශ්නය බුදු රජාණන් වහන්සේගෙන් ම අහලා දැන ගන්න" කියලා.

ඇයි මුගලන් මහා රහතන් වහන්සේට කියන්න බැරුව ද?

නැහැ, එහෙමයි තිසරණයට පැමිණි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැසිරෙන්නේ.

ඔයා කවුද මෙහෙම කතාවක් කියන්න? ඔයාගේ පුහු මාන්නයයි පණ්ඩිත කමයි නිකම්ම මැන ගන්න පුළුවන් මේකෙන්.

ත්‍රිපිටකයේ සඳහන් තැනයි, බුද්ධ දේශනාවයි නැතුව ධර්ම කරුණු ගැන තමන්ට හිතෙන ඒවත් එකතු කරලා බන කියන හාමුදුරුවරුන්ගේ බන නං අහන්න එපා කියලා තියනවා.

ඉතින් එක ඇත්ත නේ! ධර්ම කරුණු බුද්ධ දේශනාවක සන්දහ්ගන් වෙච්චි එකක් වෙන්න එපැයි?

install කියලා කරන්නෙත් execute කරන්න ඕන කරන location එකට files ටික කොපි කරලා run කරන්න environment එක හදලා දෙන එක තමයි.

උදාහරණෙ වැරදියි. මතකයක් නැතිව කරන්න දෙයක් නෑ.

මම හිතනේ නෑ එහෙම .

ඔයා අපහු මගෙන් ප්‍රශ්න අහලා මිසක් ඔයා කියන එක ඔප්පු කරලා නෑ නේ?

ඔයා සම්පුර්ණ සුත්‍ර පිටකය කියවලා තියනවද? කොටස් අඩුයි කියන්න?

අභිධර්මය සම්පුර්ණයෙන් ම කියවලා ද ඉන්නේ?

compare කරන්න තරං?

මේක ලොකු චෝදනාවක් සුත්‍ර පිටකයට කරන. කරුණාකරලා පැහැදිලිව ඔප්පු කරන්න.

මම විතරක් නෙවෙයි මේක කියවන්නේ. හැමෝටම තේරෙන්න එපැයි? මහමෙව්නාවට යන අනිත් අයටත් එක්ක?

[QUOTE="shenic_v2.0.0, post: 23180514, member: 559626"] [SIZE="3"][COLOR="Blue"] අහලා නැත්තන් වෙන්න බැරි දෙයක්. අනික ප්‍රශ්නයට උත්තරේ නැහැ නේ? කාටද දේශනා කලේ? ඒ නිසා තමයි එකේ වැදගත් කම පැහැදිලි කරන්න කිවුවේ. අනිත් ප්‍රශ්නේ ඔහොම කොටසක් සුත්‍ර දේශනාවේ missing උනේ ඇයි? ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම කොටසක් ගැන ඒ අදාළ මනුස්සයට දේශනා කලේ නැත්තේ? ඒ කෙනා කොහොමද ඒ කොටස නැතිව අවබෝධ කලේ? ඒ කොටසේ ඇති කරුණු [COLOR="Red"]සුත්‍ර පිටකයේ නැති බවට ඔයා සහතික වෙනවද[/COLOR]? වටිනාකම හරියටම 100% ත්රුම්ගන්න තරම් මම ඔය කරුණු ඔස්සේ මම විදර්ශනාව වඩලා නැහැ. "විඥාන පච්චයා නමරුප" කියලා විස්තර වෙන්නේ ඕක නේද? මම දැක්කා මට මතකයි මම කියවපු පොතක (මහමෙව්නාවේ) ඔය ගැන විස්තර ඇතිව තියනවා. [COLOR="red"]ඔයා සහතික වෙනවද ඔය විස්තයර සුත්‍ර පිටකයේ නැහැ කියලා?[/COLOR] දැනට නැහැ. අහලා තිබ්බත් මහකත් නැහැ. මට තේරෙන විදිහට, අවිද්‍යාව හට ගන්නත් ජාති තියෙන්න ඕන නේද? පටිච්ච සමුපාදය හට ගන්නේ කොතනින්ද? පටිච්ච සමුපදය නතර කරන්න මේ චක්‍රය බිඳින්න ඕන තැන අවිද්‍යාව නිරෝධය කිරීම බව පේනවා. අවිද්‍යාව නිරෝධය වීමෙන් සංඛාර ආදී විදිහට ජාති ජරා මරණ ඔක්කොම නිරෝධය වෙලා පටිච්ච සමුප්පාදය නතර වෙනවා නං, අවිද්‍යාව නිරෝධය උනාට පස්සේ පටිච්ච සමුප්පාදය අපහු පටන් ගන්නේ කොහොමද? සුත්‍ර පිටකයේ තියනවද නැද්ද කියන්න සහතික කරන්න නම් මම සුත්‍ර පිටකයේ සියලු සුත්‍ර කියවලා තියෙන්න එපයි! මම එහෙම අහලකටවත් ලං වෙලා නෑ. ඕන නං සුත්‍ර දේශනා 30 - 50 අතර ගණනක් කියවලා ඇති. මුළු සුත්‍ර පිටකයම කියවන්න අවශ්‍ය නැහැ කාටවත්. ඔය ඔය කරුණ ඔයිට වඩා සරල සිංහලෙන් පැහැදිලි කරන්න. මොකද බර වචන දැම්මා කියලා වැඩක් නැහැ. වෙන භාෂාවක් වගේ නේ. ඔයා ඔය කියන විදිහට තේරුම් අරගෙන නං ඉන්නේ, පුළුවන් වෙන්න ඕන පැහැදිලි කරන්න. බලමු. මම අහලා තියනවා නං කියන්නං. ඒ නැතත් [COLOR="red"]ඔයා පැහැදිලිව පෙන්නන්න ඕන සුත්‍ර පිටකයේ නැති බව. අභිධර්මයේ පමණක් ඇති බව. සහ නැතුව බැරි බව. (පෙර පරිදි)[/COLOR] එහෙම කතාවක් නැහැ. ලොකු හමුරුරුවෝ පැහැදිලිව බණට කියලා තියනවා, ඊට අමතරව බුද්ධ දේශනාවක සඳහන් වෙනවා, "ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා බහුල ලෙස පුරුදු කල අයෙකුට පමණක් කැමති සුගතියක හිත පිහිටුවා ගන්න පුළුවන් ය, එහෙම කරන්නෙකුට පමණක් සුගතියක ඉපදීමට හැකියාවක් පවතින්නේය" කියලා. ඉතින් එක එහෙම නං, එක නොකර ජිවිතේ විවිධ පින්කම් වලට සහභාගී උණු පලියට මරණයෙන් මතු සුගතියක ඉපදෙන බවට සහතික වෙන්න පුළුවන් ද? කවුද එහෙම කියන්නේ? දිවය ලෝකෙට සවාරි යන්න දඟලන්නේ, ඒක නිරයේ යනවට වඩා බිලියන ගුනෙකින් හොඳ නිසා. ලංකාවේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි 99% කටම තිසරණේ වත් නෑ. පන්චශිලයත් නෑ. අනිවාර්යෙන් ප්‍රේත ලෝකෙයි නිරයයි තමයි මරණෙන් මතු උරුම. ඒ නිසා ඒ මිනිස්සුට පොඩි හරි යහපතක් කරන්න තමයි මහමෙව්නාව මේ ලඟදි මෑතක ඉඳලා වැඩිපුර පින්කම් වල focus වෙලා තියෙන්නේ. නැත්තන් ඔය 1999 - 2006 වගේ කාලවල සුත්‍ර දේශනා, සමතය විදර්ශනාව වඩන බන විතරයි වැඩිපුර ඉදිරිපත් කලේ. ඔය කතාව හාමුදුරුවෝ ඔය විදිහට කියපු එකක්. මම දන්නේ නෑ ඔයා ඔය මොනවද කියන්නේ කියලා. ඔයා මහමෙව්නාවට ගියා නං එක දැනගන්න තිබ්බා නේ? කුසල කර්ම, සුගතිය ...etc ඔය හැම දේම හොයාගෙන ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ. ඔය මේ පාවිච්චි කරලා තියන වචන සෙට් එකෙන්ම පේනවා ඔයා කොයි තරම් දුරට තිසරණය පිහිටපු බෞද්ධයෙක් කියන එක. ඔයා මේ කෙලින්ම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයට ගරහන්නේ. තිසරණයට පැමිනිච්ච කෙනෙක් ගේ attitude එක ඕක නෙවේ. සියලු බුද්ධ බුද්ධ දේශනා පිළිබඳ ගෞරවය නිකම්ම පිහිටන එකක්. වතාවක් මැරිච්ච මිනිහෙක් ඉපදිච්චි තැනයි එහෙම වෙන්න හේතුවයි වෙන කෙනෙක් මුගලන් මහා රහතන් වහන්සේගෙන් අහද්දී උන්වහසේ ඉපදිච්ච තැන දැක දැකත්, හේතුව දැකලත් දේශනා කලේ "කර්ම විෂය බුදු රජාණන් වහන්සේට පමණක් ගෝචර වෙන විෂයක්, ඔය ප්රශ්නය බුදු රජාණන් වහන්සේගෙන් ම අහලා දැන ගන්න" කියලා. ඇයි මුගලන් මහා රහතන් වහන්සේට කියන්න බැරුව ද? නැහැ, එහෙමයි තිසරණයට පැමිණි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැසිරෙන්නේ. ඔයා කවුද මෙහෙම කතාවක් කියන්න? ඔයාගේ පුහු මාන්නයයි පණ්ඩිත කමයි නිකම්ම මැන ගන්න පුළුවන් මේකෙන්. ත්‍රිපිටකයේ සඳහන් තැනයි, බුද්ධ දේශනාවයි නැතුව ධර්ම කරුණු ගැන තමන්ට හිතෙන ඒවත් එකතු කරලා බන කියන හාමුදුරුවරුන්ගේ බන නං අහන්න එපා කියලා තියනවා. ඉතින් එක ඇත්ත නේ! ධර්ම කරුණු බුද්ධ දේශනාවක සන්දහ්ගන් වෙච්චි එකක් වෙන්න එපැයි? install කියලා කරන්නෙත් execute කරන්න ඕන කරන location එකට files ටික කොපි කරලා run කරන්න environment එක හදලා දෙන එක තමයි. උදාහරණෙ වැරදියි. මතකයක් නැතිව කරන්න දෙයක් නෑ. මම හිතනේ නෑ එහෙම . ඔයා අපහු මගෙන් ප්‍රශ්න අහලා මිසක් ඔයා කියන එක ඔප්පු කරලා නෑ නේ? ඔයා සම්පුර්ණ සුත්‍ර පිටකය කියවලා තියනවද? කොටස් අඩුයි කියන්න? අභිධර්මය සම්පුර්ණයෙන් ම කියවලා ද ඉන්නේ? compare කරන්න තරං? මේක ලොකු චෝදනාවක් සුත්‍ර පිටකයට කරන. කරුණාකරලා පැහැදිලිව ඔප්පු කරන්න. මම විතරක් නෙවෙයි මේක කියවන්නේ. හැමෝටම තේරෙන්න එපැයි? මහමෙව්නාවට යන අනිත් අයටත් එක්ක?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom