Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල අහනවා .

අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.

[QUOTE="SahanJ123, post: 23201914, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන. මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ??? මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්. හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]අහනවා [/COLOR][/SIZE]. අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ. ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom