Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="CaptainPhillips" data-source="post: 23205665" data-attributes="member: 566262"><p><span style="font-size: 15px">ඔයා මහමෙව්නාවේ උගන්නන බුද්ද දේශනා අහලවත් නැති කෙනෙක්..මොකද දැන් අවුරුදු පහකට කලින් වගේ මහමෙව්නාවේ ඔක්කොම උගන්නවුවේ ගැඹුරුම බුද්ද දේශනා ..දැන් තමයි ටිකක් පින්කම් කිරීම ගැන වැඩිපුර කතා කරන්නේ..මොකද දර්මාවබෝදය සදහා තමන් කරන පින්කම් තමන්ට උපකාර වෙන නිසා..එක රහතන් වහන්සේ නමකගේ තේර ගාථා වක් තියනවා තේරගාථා පාලියේ...ඒකේ උන්වහන්සේ කියනවා පදුමුත්තර බුදුන් වහන්සේට කිනිහිරියා මලක් පූජා කරලා ඒකේ පිනෙන් කල්ප අනූදෙකක් සුගති ලෝක වල සැප විදලා ඒකේ ඉතුරු පිනෙන් මනුස්ස ලෝකෙට ඇවිත් රහත් උනා කියලා...මතක තියාගන්න අර පිනෙන් රහත් වෙන්න උපකාර ලැබුනේ...ඔයාලා වගේ පිනට ගරහලා අනිත්‍ය දුක්ක අනත්ත ගැන පොර ටෝක් දුන්නට වැඩක් වෙන්නේ නැ..නිවන් අවබෝධ කරන්න සසර කරන ලද පින් තියෙන්න ඕනි..ඒකයි ඔක්කොම නිවන් දකින්නේ නැත්තේ..බුදුරජාණන් වහන්සෙගේ කාලේ එහෙනම් ඔක්කොමලා අනිත්‍ය දේශනා කරපු ගමන් රහත් වෙන්න එපැයි..ඒ ඒඅයගේ පින්කම් කරපු පින් ඒ ඒ අයට උපකාර උනා..ඒ නිසා පින් කිරීම හිස් දෙයක් නෙමෙයි..</span></p></blockquote><p></p>
[QUOTE="CaptainPhillips, post: 23205665, member: 566262"] [SIZE="4"]ඔයා මහමෙව්නාවේ උගන්නන බුද්ද දේශනා අහලවත් නැති කෙනෙක්..මොකද දැන් අවුරුදු පහකට කලින් වගේ මහමෙව්නාවේ ඔක්කොම උගන්නවුවේ ගැඹුරුම බුද්ද දේශනා ..දැන් තමයි ටිකක් පින්කම් කිරීම ගැන වැඩිපුර කතා කරන්නේ..මොකද දර්මාවබෝදය සදහා තමන් කරන පින්කම් තමන්ට උපකාර වෙන නිසා..එක රහතන් වහන්සේ නමකගේ තේර ගාථා වක් තියනවා තේරගාථා පාලියේ...ඒකේ උන්වහන්සේ කියනවා පදුමුත්තර බුදුන් වහන්සේට කිනිහිරියා මලක් පූජා කරලා ඒකේ පිනෙන් කල්ප අනූදෙකක් සුගති ලෝක වල සැප විදලා ඒකේ ඉතුරු පිනෙන් මනුස්ස ලෝකෙට ඇවිත් රහත් උනා කියලා...මතක තියාගන්න අර පිනෙන් රහත් වෙන්න උපකාර ලැබුනේ...ඔයාලා වගේ පිනට ගරහලා අනිත්‍ය දුක්ක අනත්ත ගැන පොර ටෝක් දුන්නට වැඩක් වෙන්නේ නැ..නිවන් අවබෝධ කරන්න සසර කරන ලද පින් තියෙන්න ඕනි..ඒකයි ඔක්කොම නිවන් දකින්නේ නැත්තේ..බුදුරජාණන් වහන්සෙගේ කාලේ එහෙනම් ඔක්කොමලා අනිත්‍ය දේශනා කරපු ගමන් රහත් වෙන්න එපැයි..ඒ ඒඅයගේ පින්කම් කරපු පින් ඒ ඒ අයට උපකාර උනා..ඒ නිසා පින් කිරීම හිස් දෙයක් නෙමෙයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom