Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ කලින් පොස්ට් එකටත් මම කතා කරන්න හිතිලා මාව quote නොකළ නිසායි නිකන් හිටියේ.

මට මුලින්ම අහන්න තියෙන්නේ මොනවද ඔයා මේ තනියම කියවන්නේ කියලා?

ඔයා එකම එකම එකම දේ ආයේ ආයේ කියවනවා.

ඔයාට සිංහල තේරෙනවා නං,

මම මේ thread එකේ පොස්ට් දෙක තුනකින් ඕවට හේතු කිවුවා නේ?

සිංහලෙන්?

ඔයාට සිංහල කියවන්න පුළුවන් නං තේරෙන්න එපැයි?

අර ඔයා කියන එක ඔයාට නියමෙටම හරි. බුද්ධි මට්ටම අනුව නේ පැහැදිලි වෙන්නේ?

ඔයාගේ අදහස් "සමාජ අසම්මත" වෙන්නේ නෑ නේ?

මහමෙව්නාවට මහමව්නාවට අවේනික cult එකක් තියනවා.

මම නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ පොල්ගස් ඕවිට අරණ්‍ය තිබ්බ කලේ ඒකටත් දානේ දෙන්න ගිහින් තියනවා.

නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ටත් cult එකක් තියනවා එතන.

සමන්ත භද්‍ර හාමුදුරුවෝන්ටත් cult එකක් තියනවා එතන.

ඔය හැම පන්සලකම ඒ ඒ පත් වෙන ලොකු හාමුදුරුවෝ අනුව cult හැදෙන්නේ?

දැන් virtusa එකෙයි wso2 එකෙයි cult සමානද? software solution දෙන එක නෙවෙයි ද දෙකෙන්ම කරන්නේ?

wso2 එකේ cult එක ලංකා බැංකුවේ එක වගේ වෙන්න ඕනද?

ඒ ඒ සමාජ වල, ආයතන වල, group වල cult සමාන වෙන්න ඕනෙද?

වෙන්න ඕන වැඩේ හරියට වෙනවා නං cult එක ප්‍රශ්නයක් වෙනවද?

ඔයා මාර ගේමක් දීලා මහමෙව්නාවට cult එකක් තියනවා කියලා හොයා ගත්තා?

ඔයාගේ ගෙදරත් තාත්තට ඕන විදිහට වැඩේ සිද්ද වෙච්ච cult එකක් තිබ්බේ නෑ?

දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?

මහම්ව්නාවට cult එකක් තියනවා කියලා ඔයා හොයා ගත්තා!

ඉතින්?

ඔයා බුදුදහමේ බේසික් දන්නේ නෑ!

"චේතනාවයි කර්මය" කියල එකක් තියනවා.

කැමති විදිහට බුදු රජාණන් වහන්සේව වන්දනා කරන්න පුළුවන්.

සාධු කියන්නත් පුලවන්.

සාධු නොකියා වඳින්නත් පුළුවන් නේ?

ඒ ඒ මිනිහගේ "චේතනාවේ ස්වභාවය" අනුව කර්ම රැස් වෙන්නේ.

දැන් මොකද්ද කියන්නේ?

නිකන් රට්ටු හිනස්සන මෝඩ කතා කියන්නෙපා බන්!

බුදු රජාණන් වහන්සෙ දේශනා කරලා තියනවද සාධු කියන්න ඕන විදිහයි තාලයයි?

ඔය ගාව අවුරුදු 2600ක් විතර පරණ recording එහෙම ඇති නේ?

බුදු රජාණන් වහන්සෙ සාධු කියන්න උගන්නපු විදිහ ගැන තියන?

ඉතින් ඇත්ත නේ? අයි මෝඩ කතා අහන්නේ?

බුර්කාව කියන්නේ එක් cult එකක ඇඳුමක්.

බිකිනිය කියන්නේ වෙන cult එකක ඇඳුමක්.

වෙනස් cult දෙකක් නේ?

එක රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්න මිනිහෙකුට මොකද්ද තියන සදාචාරාත්මක අයිතිය අනික නරකයි එපා කියන්න?

එපා කියනවා නං එපා කියන්න සාධාරණ හේතුවක් තියෙන්න එපැයි? හේතු නැතිව එපා කියන්නේ logic කැලේ යනවා නේ?

ඔයා බිකිනියට ආසයි! ඉතින් ඒක ශෝක්! එක අවුලක් නෑ! ඔයාට බුර්කාව පෙන්න බෑ! ඉතින් ඒක එපා. ඒක ගලවන්න ඕන!

ඔයා මහමෙව්නාවට "අසා නෑ!" ඉතින් සාධු කිවුවත් වැරදියි!

ඔයා ඔයා බන අහන අමුදුරුවෝ මල් වලට වතුර දැම්මත් සිත සමාධිමත් වෙනවා!

ඔයාගේ පෞද්ගලික රුචිකත්වය ඒකට අදාළ නෑ නේ?

බෑ තමයි. ඒක තමයි මම අර උඩින් කියලා තියෙන්නේ අපහු කියවලා වරෙන්.

ඔයාට එහෙම කියන්න වෙලා තියෙන්නේ මිනිස්සු වැඩි හරියක් අනිත් හාමුදුරුවරුන්ගේ බන අහන්නේ නැතිව මහමෙව්නාවේ බන අහන හින්දා නේද?

ඉතින් ඔයාට හිතට අමාරුයි ද?

මිනිස්සුන්ට ඕන නං ඕන මිනිහා අහයි. නැත්තන් නිකන් ඉඳියි!

මහම්ව්නාවෙන් මිනිස්සුන්ගේ පස්සෙන් යන්නේ නෑ නේ "අනේ අපේ බන අහන්න.. අනේ අපේ බන අහන්න.." ගගා?

ඔයාට ඔයා කියන ප්‍රතිපත්තිය තියනවද?

ඔයා මහම්ව්නාවෙන් කියන බන අහනවද?

නෑ නේ?

ඉතින් ඔයා ඔයාගේ ප්‍රතිපත්තියේම පිහිටලා මහම්ව්නාවේ බන අහන්නකො!

ඒක ඇත්ත. ඔය මඩ වලෙන් එලියට වරෙන් දැන් වත්! ඔය මදෑ හිටියා!

ප.ලි: මම අවශ්‍ය නං හොයාගෙන හරි අහන්න ලැබුනොත් හරි වෙන හාමුදුරුවරුන්ගේ බන අහනවා. මහම්ව්නාවේ එල්ලිලා නෑ මම.

[QUOTE="shenic_v2.0.0, post: 23207678, member: 559626"] [COLOR="Blue"][SIZE="3"] ඔයාගේ කලින් පොස්ට් එකටත් මම කතා කරන්න හිතිලා මාව quote නොකළ නිසායි නිකන් හිටියේ. මට මුලින්ම අහන්න තියෙන්නේ මොනවද ඔයා මේ තනියම කියවන්නේ කියලා? ඔයා එකම එකම එකම දේ ආයේ ආයේ කියවනවා. ඔයාට සිංහල තේරෙනවා නං, මම මේ thread එකේ පොස්ට් දෙක තුනකින් ඕවට හේතු කිවුවා නේ? සිංහලෙන්? ඔයාට සිංහල කියවන්න පුළුවන් නං තේරෙන්න එපැයි? අර ඔයා කියන එක ඔයාට නියමෙටම හරි. බුද්ධි මට්ටම අනුව නේ පැහැදිලි වෙන්නේ? ඔයාගේ අදහස් "සමාජ අසම්මත" වෙන්නේ නෑ නේ? මහමෙව්නාවට මහමව්නාවට අවේනික cult එකක් තියනවා. මම නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ පොල්ගස් ඕවිට අරණ්‍ය තිබ්බ කලේ ඒකටත් දානේ දෙන්න ගිහින් තියනවා. නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ටත් cult එකක් තියනවා එතන. සමන්ත භද්‍ර හාමුදුරුවෝන්ටත් cult එකක් තියනවා එතන. ඔය හැම පන්සලකම ඒ ඒ පත් වෙන ලොකු හාමුදුරුවෝ අනුව cult හැදෙන්නේ? දැන් virtusa එකෙයි wso2 එකෙයි cult සමානද? software solution දෙන එක නෙවෙයි ද දෙකෙන්ම කරන්නේ? wso2 එකේ cult එක ලංකා බැංකුවේ එක වගේ වෙන්න ඕනද? ඒ ඒ සමාජ වල, ආයතන වල, group වල cult සමාන වෙන්න ඕනෙද? වෙන්න ඕන වැඩේ හරියට වෙනවා නං cult එක ප්‍රශ්නයක් වෙනවද? ඔයා මාර ගේමක් දීලා මහමෙව්නාවට cult එකක් තියනවා කියලා හොයා ගත්තා? ඔයාගේ ගෙදරත් තාත්තට ඕන විදිහට වැඩේ සිද්ද වෙච්ච cult එකක් තිබ්බේ නෑ? දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මහම්ව්නාවට cult එකක් තියනවා කියලා ඔයා හොයා ගත්තා! ඉතින්? ඔයා බුදුදහමේ බේසික් දන්නේ නෑ! "චේතනාවයි කර්මය" කියල එකක් තියනවා. කැමති විදිහට බුදු රජාණන් වහන්සේව වන්දනා කරන්න පුළුවන්. සාධු කියන්නත් පුලවන්. සාධු නොකියා වඳින්නත් පුළුවන් නේ? ඒ ඒ මිනිහගේ "චේතනාවේ ස්වභාවය" අනුව කර්ම රැස් වෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? නිකන් රට්ටු හිනස්සන මෝඩ කතා කියන්නෙපා බන්! :lol: බුදු රජාණන් වහන්සෙ දේශනා කරලා තියනවද සාධු කියන්න ඕන විදිහයි තාලයයි? :rofl: ඔය ගාව අවුරුදු 2600ක් විතර පරණ recording එහෙම ඇති නේ? බුදු රජාණන් වහන්සෙ සාධු කියන්න උගන්නපු විදිහ ගැන තියන? ඉතින් ඇත්ත නේ? අයි මෝඩ කතා අහන්නේ? බුර්කාව කියන්නේ එක් cult එකක ඇඳුමක්. බිකිනිය කියන්නේ වෙන cult එකක ඇඳුමක්. වෙනස් cult දෙකක් නේ? එක රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්න මිනිහෙකුට මොකද්ද තියන සදාචාරාත්මක අයිතිය අනික නරකයි එපා කියන්න? එපා කියනවා නං එපා කියන්න සාධාරණ හේතුවක් තියෙන්න එපැයි? හේතු නැතිව එපා කියන්නේ logic කැලේ යනවා නේ? ඔයා බිකිනියට ආසයි! ඉතින් ඒක ශෝක්! එක අවුලක් නෑ! ඔයාට බුර්කාව පෙන්න බෑ! ඉතින් ඒක එපා. ඒක ගලවන්න ඕන! ඔයා මහමෙව්නාවට "අසා නෑ!" ඉතින් සාධු කිවුවත් වැරදියි! ඔයා ඔයා බන අහන අමුදුරුවෝ මල් වලට වතුර දැම්මත් සිත සමාධිමත් වෙනවා! ඔයාගේ පෞද්ගලික රුචිකත්වය ඒකට අදාළ නෑ නේ? බෑ තමයි. ඒක තමයි මම අර උඩින් කියලා තියෙන්නේ අපහු කියවලා වරෙන්. ඔයාට එහෙම කියන්න වෙලා තියෙන්නේ මිනිස්සු වැඩි හරියක් අනිත් හාමුදුරුවරුන්ගේ බන අහන්නේ නැතිව මහමෙව්නාවේ බන අහන හින්දා නේද? ඉතින් ඔයාට හිතට අමාරුයි ද? මිනිස්සුන්ට ඕන නං ඕන මිනිහා අහයි. නැත්තන් නිකන් ඉඳියි! මහම්ව්නාවෙන් මිනිස්සුන්ගේ පස්සෙන් යන්නේ නෑ නේ "අනේ අපේ බන අහන්න.. අනේ අපේ බන අහන්න.." ගගා? ඔයාට ඔයා කියන ප්‍රතිපත්තිය තියනවද? ඔයා මහම්ව්නාවෙන් කියන බන අහනවද? නෑ නේ? ඉතින් ඔයා ඔයාගේ ප්‍රතිපත්තියේම පිහිටලා මහම්ව්නාවේ බන අහන්නකො! :D ඒක ඇත්ත. ඔය මඩ වලෙන් එලියට වරෙන් දැන් වත්! ඔය මදෑ හිටියා![/SIZE][/COLOR] [COLOR="Black"][B]ප.ලි: මම අවශ්‍ය නං හොයාගෙන හරි අහන්න ලැබුනොත් හරි වෙන හාමුදුරුවරුන්ගේ බන අහනවා. මහම්ව්නාවේ එල්ලිලා නෑ මම.:D ;)[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom