Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamevnawa Asapuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අවබොධය හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි

මහමෙව්නාව අනික් පන්සල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න තැනක්.

1) අභිධර්මය නිවන් දකින්න අත්‍යවශ්‍ය නැහැයි කියලයි මට හිතෙන්නේ .ත්‍රිපිටකයේ බොහො සාක්ෂි එයට තියනවා . නමුත් එය ප්‍රතික්ශේප කරනවනම් වැරදියි.මහමෙව්නාව එය ප්‍රතික්ශේප කලානම් වැරදියි (මෙයට මහමෙව්නාවට යන අයගෙන් පිලිතුරු ඔනි.නායක හාමුදුරුවෝ මෙය ප්‍රතිශේප නොකල බවට විඩියො තියනවනම් හොයලා දෙන්න ).

2) මහමෙව්නාවේ හාමුදුරුවරුන්ට මාර්ගපලයකට පත් වීමට බැරිනම් දෙව්ලොව ප්‍රාර්ථනා කීර්මේ කිසිදු වරදක් නෑහෑ .එහෙම කිව්වයි කියලා උන්වහන්සේලා ආර්ය මාර්ගය යාමට අවශ්‍ය ධර්මය නොකියා ඉන්නෙ නෑහෑ.. අවබොධ වෙන දවසට අවබොධ වෙවි . අවබොද උනත් නෑතත් දෙව්ලොව සිත පිහිටුවා ගැනීම බුද්දිගොචරයි .නායක හමුදුරුවො කියන්න හදන්නෙ මේ කාරණාව ..

3 ) මහමෙව්නාව cult එකක් විදිහට පෙනෙන්නේ රටේ පන්සල් වල හාමුදුරුවො මුල් බුදුසමයේ හර පද්ධති අනුව ධර්මය අනුව කටයුතු නොකරන නිසයි .දුස්සිලබව නිසයි. අවිදිමත් වැඩපිලිවෙල නිසයි. අද අරක්කු බොන ගෑනු තියාගන්න චීවරධාරින් කොච්චර ඉන්නවද ???එතකොට මහමෙව්නාවේ නිවැරදි වැඩපිලිවෙල කැපී පේනවා . කලු කඩදාසියක තියන සුදු තිත කැපිලා පේනවා වගේ . නමුත් මහමෙව්නාවෙත් සුලු සුලු වැරදි නැතුවා නොවේ .නමුත් අනික් පන්සල් වලට සාපේක්ශව ඉහලයි . මේ ඉහල බවට හේතුව මහමෙව්නාවේ පන්සල් වල තියන දෑවැන්ත ගොඩනැගිලි නම් නෙමේ .

4) යෝජනා - පන්සලක් තියන තෑනකම අසපුවක් හදන්න එපා..එතකොට පරණ පන්සලට අර්බුධ මතු වෙනවා . විශාල ධනස්කන්ධයක් දායකයින්ගෙන් ලැබෙන නිසා මහමෙව්නා අසපු ටිකක් දුශ්කර පලාත්වල ඉදිකරනවනම් ගොඩක් හොදයි . විශේෂයෙන් උතුරු නෑගෙනහිර..ඒවගේම අනිත් රජමහවීහාර වල දුශ්කර පන්සල්වල සන්වර්ධනයට උදව් කරනවනම් හොදයි.බෞද්දයිගේ ගිහි ජීවිතය නගා සිටුවන්න දායක සභාවෙන් හෝ නායක හමුදුරුවො මැදිහත් වෙලා මූල්‍යම හෝ අන් අයුරකින් හෝ උපකාර කිරිමට යම් වැඩපිලිවෙලක් සකස් කරනවානම් හොදයි . මෙහෙ ඉන්න ධනපතින් පන්සල් වලට සල්ලි දෙන්නේ ලබන ආත්මේ සැප විදින්න. මේගොල්ලො සින්හල බෞද්දයා ගැන බලනවා බොහොම අඩුයි . මෙවන් දේ සිදු කරමින් ඔනතරම් දෑවෑන්ත ආමිස පුජා කලාට කම් නෑහෑ . එහෙත් ඉහත කී දේවල් නොකර දෑවෑන්ත ආමිස පුජා කිරිම අනුමත කරන්න අමාරුයි .ඒක ආත්මාර්තයක් විදිහටයි පේන්නේ.. "අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ මට දෙව්ලොව සමග නිවන ලෑබේවා " වැනි චින්තනයක් එතන තියනවා .දෑඩි මමත්වයක් එතන තියනවා .මේක තමා බෞද්ද බිස්නස්කාරයින් ලග තියෙන්නේ..අද බුදුරදුන් ජීවමානව වැඩසිටින් නෑහෑ..මුල් බුදුසමයේ දෑවෑන්ත ආමිස පුජා කලේ ජීවමාන බුදුරදුන්ටයි . ජීවමාන සoඝයාටයි .( සoඝ යනු මාර්ගපලලාබීන්ය . ) ඒකේ කිසිම වැරෑද්දක් නෑහෑ . දෑනුත් ඒවා නොතියා ඉන්න කියනවා නෙමෙයි.නමුත් දෑන් පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ..බුද්දියෙන් සිතා බලා වැඩ කලොත් හොදයි .අනික මගේ ඇස් පනාපිට ඔප්පුවන ජොතිෂය කිසිදු පදනමකින් තොරව ප්‍රතික්ශේප කිරිමත් වැරදියි . ජොතිෂය යනු අපේ කර්මය පෙන්වන කැඩපතයි . නමුත් සියල්ල කර්මයට බාර දීම වැරදියි.ජාති,ජරා මරණ වලට හේතුව ඉපදීමයි . ඒක වෙනම කතාවක්. අනිත් හාමුදුරුවරුන්ගේ කතා අහන්න එපයි කියනවනම් එකත් වරදක්.බෞද්ධයා කියන්නේ විවෘත නිදහස් මනසක් තියෙන්න ඔනි කෙනෙක්.

[QUOTE="sj91, post: 23222565, member: 514405"] [SIZE="4"][COLOR="Blue"]මගේ අවබොධය හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මහමෙව්නාව අනික් පන්සල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න තැනක්. :yes: 1) අභිධර්මය නිවන් දකින්න අත්‍යවශ්‍ය නැහැයි කියලයි මට හිතෙන්නේ .ත්‍රිපිටකයේ බොහො සාක්ෂි එයට තියනවා . නමුත් එය ප්‍රතික්ශේප කරනවනම් වැරදියි.මහමෙව්නාව එය ප්‍රතික්ශේප කලානම් වැරදියි (මෙයට මහමෙව්නාවට යන අයගෙන් පිලිතුරු ඔනි.නායක හාමුදුරුවෝ මෙය ප්‍රතිශේප නොකල බවට විඩියො තියනවනම් හොයලා දෙන්න ). 2) මහමෙව්නාවේ හාමුදුරුවරුන්ට මාර්ගපලයකට පත් වීමට බැරිනම් දෙව්ලොව ප්‍රාර්ථනා කීර්මේ කිසිදු වරදක් නෑහෑ .එහෙම කිව්වයි කියලා උන්වහන්සේලා ආර්ය මාර්ගය යාමට අවශ්‍ය ධර්මය නොකියා ඉන්නෙ නෑහෑ.. අවබොධ වෙන දවසට අවබොධ වෙවි . අවබොද උනත් නෑතත් දෙව්ලොව සිත පිහිටුවා ගැනීම බුද්දිගොචරයි .නායක හමුදුරුවො කියන්න හදන්නෙ මේ කාරණාව .. 3 ) මහමෙව්නාව cult එකක් විදිහට පෙනෙන්නේ රටේ පන්සල් වල හාමුදුරුවො මුල් බුදුසමයේ හර පද්ධති අනුව ධර්මය අනුව කටයුතු නොකරන නිසයි .දුස්සිලබව නිසයි. අවිදිමත් වැඩපිලිවෙල නිසයි. අද අරක්කු බොන ගෑනු තියාගන්න චීවරධාරින් කොච්චර ඉන්නවද ???එතකොට මහමෙව්නාවේ නිවැරදි වැඩපිලිවෙල කැපී පේනවා . කලු කඩදාසියක තියන සුදු තිත කැපිලා පේනවා වගේ . නමුත් මහමෙව්නාවෙත් සුලු සුලු වැරදි නැතුවා නොවේ .නමුත් අනික් පන්සල් වලට සාපේක්ශව ඉහලයි . මේ ඉහල බවට හේතුව මහමෙව්නාවේ පන්සල් වල තියන දෑවැන්ත ගොඩනැගිලි නම් නෙමේ .[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]4) යෝජනා - පන්සලක් තියන තෑනකම අසපුවක් හදන්න එපා..එතකොට පරණ පන්සලට අර්බුධ මතු වෙනවා . විශාල ධනස්කන්ධයක් දායකයින්ගෙන් ලැබෙන නිසා මහමෙව්නා අසපු ටිකක් දුශ්කර පලාත්වල ඉදිකරනවනම් ගොඩක් හොදයි . විශේෂයෙන් උතුරු නෑගෙනහිර..ඒවගේම අනිත් රජමහවීහාර වල දුශ්කර පන්සල්වල සන්වර්ධනයට උදව් කරනවනම් හොදයි.බෞද්දයිගේ ගිහි ජීවිතය නගා සිටුවන්න දායක සභාවෙන් හෝ නායක හමුදුරුවො මැදිහත් වෙලා මූල්‍යම හෝ අන් අයුරකින් හෝ උපකාර කිරිමට යම් වැඩපිලිවෙලක් සකස් කරනවානම් හොදයි . මෙහෙ ඉන්න ධනපතින් පන්සල් වලට සල්ලි දෙන්නේ ලබන ආත්මේ සැප විදින්න. මේගොල්ලො සින්හල බෞද්දයා ගැන බලනවා බොහොම අඩුයි . මෙවන් දේ සිදු කරමින් ඔනතරම් දෑවෑන්ත ආමිස පුජා කලාට කම් නෑහෑ . එහෙත් ඉහත කී දේවල් නොකර දෑවෑන්ත ආමිස පුජා කිරිම අනුමත කරන්න අමාරුයි .ඒක ආත්මාර්තයක් විදිහටයි පේන්නේ.. "අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ මට දෙව්ලොව සමග නිවන ලෑබේවා " වැනි චින්තනයක් එතන තියනවා .දෑඩි මමත්වයක් එතන තියනවා .මේක තමා බෞද්ද බිස්නස්කාරයින් ලග තියෙන්නේ..අද බුදුරදුන් ජීවමානව වැඩසිටින් නෑහෑ..මුල් බුදුසමයේ දෑවෑන්ත ආමිස පුජා කලේ ජීවමාන බුදුරදුන්ටයි . ජීවමාන සoඝයාටයි .( සoඝ යනු මාර්ගපලලාබීන්ය . ) ඒකේ කිසිම වැරෑද්දක් නෑහෑ . දෑනුත් ඒවා නොතියා ඉන්න කියනවා නෙමෙයි.නමුත් දෑන් පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ..බුද්දියෙන් සිතා බලා වැඩ කලොත් හොදයි .අනික මගේ ඇස් පනාපිට ඔප්පුවන ජොතිෂය කිසිදු පදනමකින් තොරව ප්‍රතික්ශේප කිරිමත් වැරදියි . ජොතිෂය යනු අපේ කර්මය පෙන්වන කැඩපතයි . නමුත් සියල්ල කර්මයට බාර දීම වැරදියි.ජාති,ජරා මරණ වලට හේතුව ඉපදීමයි . ඒක වෙනම කතාවක්. අනිත් හාමුදුරුවරුන්ගේ කතා අහන්න එපයි කියනවනම් එකත් වරදක්.බෞද්ධයා කියන්නේ විවෘත නිදහස් මනසක් තියෙන්න ඔනි කෙනෙක්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom