Mahamevnawa

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අන්තිමේදී මට ඔනේ වුනා නිවන් දකින්න ශෝර්ට් කට් එකක්. මොක්ද ඔය සතර සති පට්ඨානය වගේ, අනිච්ච සඤ්ඤාව වගේ එව්වා, අනිච්ච, දුක්ඛ වගේ එවා මට තේරෙන්නේ නෑ ඒ නිසා එවා මග ඇරලා අලුත් දර්මයක් කියා දෙන උප්සම්පදාවවත් නැති, පාලි දැනුමක් නැති වහරක, අභය වගේ හාමුදුරු-හොරු පස්සේ ගිහින් මම එලි බලලා, බඩ ගිහින්, ධ්‍යාන හම්බුනා, අධිගම හම්බුනා කිය කිය දැන් ස්වයං-චූන් එකේ ඉන්නවා! :D:D:D
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    නිවන් දකින්නෙ තණ්හාවෙන්.. පිටකයෙ එහෙම තියෙන්නෙ.. දැකලා නැද්ද ඔයා
    ..


    නෑ, දකින්න මම බලන්න එපයි.

    මම ආගම පස්සේ යන කෙනෙක් නෙවේ.

    අනුන්ට වාතයක් නොවී, පුළුවන් විදියට කෙනෙක් ට උදව්වක් කරගෙන ඉන්න පුළුවන් නම් ඒ ඇති කියන එක තමයි මගේ මතය. දිව්‍යලෝක, අපය, පින් පව් concept මගේ ළඟ නෑ
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අන්තිමේදී මට ඔනේ වුනා නිවන් දකින්න ශෝර්ට් කට් එකක්. මොක්ද ඔය සතර සති පට්ඨානය වගේ, අනිච්ච සඤ්ඤාව වගේ එව්වා, අනිච්ච, දුක්ඛ වගේ එවා මට තේරෙන්නේ නෑ ඒ නිසා එවා මග ඇරලා අලුත් දර්මයක් කියා දෙන උප්සම්පදාවවත් නැති, පාලි දැනුමක් නැති වහරක, අභය වගේ හාමුදුරු-හොරු පස්සේ ගිහින් මම එලි බලලා, බඩ ගිහින්, ධ්‍යාන හම්බුනා, අධිගම හම්බුනා කිය කිය දැන් ස්වයං-චූන් එකේ ඉන්නවා! :D:D:D




    උබටත් මේක උනාද බං......ඥනානන්දට වගේ බුතයෙක් පුකේ රින්ගුවද.......පරිස්සමෙන් Internet එකේ සෙල්ලම් කරන්නේ.......ඉක්මනින් elakiri එකෙන් දැන් පිටවෙයන්........... elakiri එකත් තියෙන්නේ Internet එකේ හොදේ.








    :yes: :lol:
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63

    ඔයා මහමෙව්නාවට යන කෙනෙක් වෙන්න ඇති. ඒවගේම යන අනිත් අයටත් දැනගන්න කියන්නේ...

    මම මහමෙව්නාවට යන කෙනෙක්. සහ මම ධර්මය ඉගන ගන්නේ මහමෙව්නාවෙන් විතරයි. මගෙ ගුරුවරයාත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

    මහමෙව්නෙන් කියන කරන හැමදේම එහෙම්මම අනුගමනය කරන්න එපා. ඒකම කරන්න එපා. බුද්ධ දේශනා එක්ක ගලපලා බලලා ගැටළුවක් නැත්තම් අනුගමනය කරන්න. ඒකයි බුද්ධ දේශනාව 100%ක් follow කරන්න කියලා කිවුවේ.

    මම මහමෙව්නාවේ වැරදි මෙතන කියන්න යන්නේ නෑ හේතු කීපයක් නිසා. එකක් මම උප්පැන්නෙට බෞද්ධයෙක් ව ඉඳලා සැබෑ බෞද්ධයෙක් උනේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ නිසා 2003 දී. ඒ නිසා එකේ කෙලෙහෙ ගුණය මැරෙනකන් වත් ගෙවන්න බෑ, ඒවගේම ඔයා විස්තර කල විදිහට ලංකාවේ බුදු දහම බබලවලා අරගෙන මෑත කාලයේ පිට රටවලටත් අරන් ගියේ මහමෙව්නාව. ඒ නිසා මහමෙව්නාව බුදු දහමට කල සේවාව දැන් අවුරුදු සිය ගානකට පෙර රජවරුන් ගෙන් පස්සේ කිසි කෙනෙක් කරලා නෑ. ඒ වගේ ගොඩක් හේතු තියනවා.

    -----------------------------
    මහමෙව්නාවට ඔලොක්කුවට හිනා වෙන්න ඇවිල්ලා ඉන්න එවුන් සමහරු හොර රහතුන්ගේ fans ලා. උන් බෞද්ධත් නෙවෙයි. උන් මහමෙව්නාව කියලා දැක්ක දැක්ක තැන් වල පහරන්න දුවගෙන එන කාගෙහරි වහල්ලු ටිකක් විතරයි. සමහරු සුත්‍ර/විනය පිටක දෙකේ පන්තියට දාලා අභිධර්මය අවබෝද කරන්න බොරුවට දත කාගෙන වලි කන හොර දෙවිවරු! සමහරු නිරගමිකයෝ අනිත් එවුන් අන්‍යාගමිකයෝ ඉතුරු ටික සර්වගමිකයෝ. උන් ignore කරලා දාන්න.
    -----------------------------

    නමෝබුද්ධාය!!!

    well said mcn. 100% agree with you !!!
     
    • Like
    Reactions: Ithika mithika