mahanama

NuwanHera

Active member
  • Jul 6, 2014
    353
    93
    28
    machanla kotuwe idan mahanama college eka gawata yanna.ganna one bus eka mokadda.galleface eka petten yana bus root eka mokadda. anith eka monapettenda yanne
     
    • Like
    Reactions: 119elakiri

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මාර්ග අංක 100 මොරටුව පිටකොටුව බස් එකක නැගලා මහානාම හෝල්ට් එකෙන් දාන්න කියපන්.
    100 එකකම නැගපන්. ඒක ගෝල්ෆේස් පැත්තෙන් යන්නේ. 101 මොරටුව පිටකොටුව බස් යන්නේ ගංගාරාමේ හරහා. ඒක වට වන්දනාවක්...
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    100 moratuwa or Panadura bus ekaka palayan.
    anith eka gangarama paththen yanne. ekath moratuwa. eth bus number eka 101. :yes:

    මාර්ග අංක 100 මොරටුව පිටකොටුව බස් එකක නැගලා මහානාම හෝල්ට් එකෙන් දාන්න කියපන්.
    100 එකකම නැගපන්. ඒක ගෝල්ෆේස් පැත්තෙන් යන්නේ. 101 මොරටුව පිටකොටුව බස් යන්නේ ගංගාරාමේ හරහා. ඒක වට වන්දනාවක්...

    thanks help