Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Mahanayakes: Urgently resolve education crisis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්බුදය විසදීමට මැදිහත් වෙන්න සූදානම්

විශ්වවිද්‍යාල අර්බුදය විසදීමට මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය දැක්විය හැකි බව මල්වතු , අස්ගිරි මහනායක හිමිවරුන් පවසති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැයේ දූදරුවන්ගේ අනාගතය ගැන හෝ සිතා බලා එම ගැටලුව විසදා ගන්නා ලෙසයි.ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහනායක හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහනායක හිමියන් මේ අදහස් පළ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමිනි.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයට මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, මෙතෙක් විසදුම් ලැබී නොමැති බව ද මහනායක හිමිවරු පෙන්වා දෙති.උන්වහන්සේ අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේ එම අර්බුදය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින්නේ මෙරට අනාගත සංවර්ධනයට සුවිශාල ආයෝජනයක් වන බුද්ධිමත් දරු පිරිසක් බවයි.එමෙන්ම පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමට ලක් නොකිරීමෙන් බලවත් අසීරුතාවට පත්ව ඇති බව මහනායක හිමිවරු පෙන්වා දෙති.

ඒ හේතුවෙන් අධ්‍යාපනය සඳහා යෙදවිය යුතු තම වටිනා කාලය නිකරුණේ විනාශ වී අසහනයට පත්වන එම සිසු පිරිස් විවිධාකාර නොමනා ක්‍රියාමාර්ගවලට පෙළැඹීමට අවකාශ ඇති බව ද මහනායක හිමිවරු පවසති.උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම අර්බුදකාරී තත්ත්වය නොවිසදීමෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සහ ආචාර්ය සංගමය විසින් සිදුකරනුයේ මෙරට බුද්ධිමත් දරු පිරිස අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇදදැමීමට අනුබලදීමක් බවයි.අදාළ දෙපාර්ශ්වයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපේක්ෂා කරන්නේ නම් මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය ලබාදීමට හැකි බව මල්වතු, අස්ගිරි මහනායක හිමිවරු එම ලිපියෙන් අවධාරණය කරති.

නැත්නම් තව කීදෙනෙක් අනතුරු වලට අහුවෙයිද දන්නෙ නෑ

[QUOTE="Mal Baba, post: 13518556, member: 194988"] [CENTER][SIZE=5][COLOR=DarkRed]අර්බුදය විසදීමට මැදිහත් වෙන්න සූදානම් [/COLOR][/SIZE] [SIZE=4]විශ්වවිද්‍යාල අර්බුදය විසදීමට මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය දැක්විය හැකි බව මල්වතු , අස්ගිරි මහනායක හිමිවරුන් පවසති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැයේ දූදරුවන්ගේ අනාගතය ගැන හෝ සිතා බලා එම ගැටලුව විසදා ගන්නා ලෙසයි.ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහනායක හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහනායක හිමියන් මේ අදහස් පළ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමිනි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයට මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, මෙතෙක් විසදුම් ලැබී නොමැති බව ද මහනායක හිමිවරු පෙන්වා දෙති.උන්වහන්සේ අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේ එම අර්බුදය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින්නේ මෙරට අනාගත සංවර්ධනයට සුවිශාල ආයෝජනයක් වන බුද්ධිමත් දරු පිරිසක් බවයි.එමෙන්ම පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමට ලක් නොකිරීමෙන් බලවත් අසීරුතාවට පත්ව ඇති බව මහනායක හිමිවරු පෙන්වා දෙති. ඒ හේතුවෙන් අධ්‍යාපනය සඳහා යෙදවිය යුතු තම වටිනා කාලය නිකරුණේ විනාශ වී අසහනයට පත්වන එම සිසු පිරිස් විවිධාකාර නොමනා ක්‍රියාමාර්ගවලට පෙළැඹීමට අවකාශ ඇති බව ද මහනායක හිමිවරු පවසති.උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම අර්බුදකාරී තත්ත්වය නොවිසදීමෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සහ ආචාර්ය සංගමය විසින් සිදුකරනුයේ මෙරට බුද්ධිමත් දරු පිරිස අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇදදැමීමට අනුබලදීමක් බවයි.අදාළ දෙපාර්ශ්වයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපේක්ෂා කරන්නේ නම් මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය ලබාදීමට හැකි බව මල්වතු, අස්ගිරි මහනායක හිමිවරු එම ලිපියෙන් අවධාරණය කරති. [/SIZE][LEFT] [/LEFT] [B][SIZE=4][COLOR=DarkRed]නැත්නම් තව කීදෙනෙක් අනතුරු වලට අහුවෙයිද දන්නෙ නෑ[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom