Maharagama to Colombo fort Urgent Help

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    podi awulak thiyenawa, but mama oeawage nitharama yanawa bun, patta lesi. Usually un offline yanawata wada wenne demand eka wadi unaama badu nathi wena eka.
    Offline කියලා හරියටම දන්නේ ඕවා දුවන උන්ගේ community එකක රිංගලා හිටියා කාළයක්. උන් කතා වෙනවා වැස්ස වෙලාව Offline දානව කියල. අනික වැස්ස වෙලාවට apps on කරාම එකක් වත් හොයාගන්න ඇත්තෙත් නැහැනේ.
     
    • Like
    Reactions: Max_r

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Offline කියලා හරියටම දන්නේ ඕවා දුවන උන්ගේ community එකක රිංගලා හිටියා කාළයක්. උන් කතා වෙනවා වැස්ස වෙලාව Offline දානව කියල. අනික වැස්ස වෙලාවට apps on කරාම එකක් වත් හොයාගන්න ඇත්තෙත් නැහැනේ.
    i donno machan, mama nam use karanawa nitharama and it works for me. cheaper than regular metered taxi also. dan podi ekath kamathi tuk wala yanna :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    පාරට වෙලා ඉඳපන් බස් තියෙනවා දුර ඉඳලා එන
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    i donno machan, mama nam use karanawa nitharama and it works for me. cheaper than regular metered taxi also. dan podi ekath kamathi tuk wala yanna :D
    Normal ඒවාට වඩා නම් කොහොමටත් cheap තමයි ඉතින්. Normal ewa හොඳම scam එකක්.