Mahath Venna...

MCSD

Member
Jun 3, 2010
1,683
285
0
Machanla danne nati nisa ahanne... :baffled::baffled::baffled:

Mahath venna bona tablets tiyanavada??...

Eeeva gattama agata upset venavada??? :oo::oo::oo:

Monada ban me uuru pethi kiyanne??... Pharmacy vala ganna tiyanvada??... :dull::dull:

Uuru pethi kiyana nama api dagatta ekak neda?? eekata kiyana real drug name eka mokakda??...

Help ekak deepan banzz.:no::no::no:
 
kingdewi

Well-known member
  • Machanla danne nati nisa ahanne... :baffled::baffled::baffled:

    Mahath venna bona tablets tiyanavada??...

    Eeeva gattama agata upset venavada??? :oo::oo::oo:

    Monada ban me uuru pethi kiyanne??... Pharmacy vala ganna tiyanvada??... :dull::dull:

    Uuru pethi kiyana nama api dagatta ekak neda?? eekata kiyana real drug name eka mokakda??...

    Help ekak deepan banzz.:no::no::no:

    එහෙම මහත් වෙන්න බෙහෙත් නෑ මචන්... උඹ ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ඉස්සෙල්ලම ප්‍රශ්නෙ කියල බලපන්...එයා උඹට පරීක්ෂන කීපයක් කරාවි මොකද හේතුව හොයන්න. එහෙම කරල ඒක බෙහෙත් වලින් හදන්න පුලුවන් දෙයක් නම් හදාවි.
    ඔය පත්තර වල තියෙන ඇඩ්ස් වලට නම් අහුවෙන්න එපා මචන්..!! එක එක බෙහෙත් වල තියෙන අතුරු ප්‍රතිපල උපයෝගී කරගෙන ගොඩක් හානිකර බෙහෙත් දෙනව සමහරු...පරිස්සමෙන්...!!
    ඌරු පෙති ගැන නම් නොදනිමි...බොන්නෙ ඌරො වෙන්න ඇති!!:sorry:
     
    Thanks for the reply bro.. :D:D:D

    et meka maarama manasika prashnayak vela ban...:no::no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    uru pethi biwwama urek se mahath wee..nawaththapu data kalin thibba angath nathi weee :lol: ara serasinghe kiyala ekek thamai owa denne etul kotte... oka beela keepadenekma paralowa gihin thibeee :angry:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    oya eka eka magul tablet gahanna epa ban ... kochchra kawath uba mahath wenne na neda? math podi kale idanma idi kattak wage hitiye 25 panna vitharai awa neda mahath wela dan thadi badak thiyanwa ban kochchara sellam dammath kanne nathuwa hitiyath meka adu karaganna ba ban hena amarui :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය මොන පෙත්තක්වත් ගහන්න ඕනෙ නෑ. තුන් වේලට හොඳට ඌරුමස් කාපං. මහත් වෙයි ඌරා වගේම.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මොන පෙත්තක්වත් ගහන්න ඕනෙ නෑ. තුන් වේලට හොඳට ඌරුමස් කාපං. මහත් වෙයි ඌරා වගේම.

    :rofl::rofl: hadawathak thiyena bawa amathaka karannath wei :P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ උරු පෙති 90 දශකයේ තිබ්බා මිනිස්සු මාර විදියට යුස් කලා
    අපේ ගෙවල් ගාව තිබ්බ ආයුර්වේද තැනකත් තිබ්බා
    හැබැයි අතුරු ප්‍රතිඑල වැඩිලු එවායේ:eek:
    පස‍්සේ නැති වෙලා ‍ගියා ඒවා
    ඕවා වැඩිය හොද නැහැ බන්
    ඩොකෙක් සෙට් වෙලා කතාව කියපන්
    පරියේෂණ ටික කරගෙන
    ඒ විදියට කරපන්:yes:

    මං මේ කෙට්ටු වෙන්න දගලනවා
    මට නම් මහත් වෙන්න කාපු ගමන් මහත් වෙනවා:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: hadawathak thiyena bawa amathaka karannath wei :P
    ඔය පෙති ගැහුවහම හදවතයි, වකුගඩුයි, එකී මෙකී නොකී තවත් ලට්ට ලොට්ට තියන බව කොහොමත් අමතක කරන්න වෙනවනෙ.. :P
     
    kingdewi

    Well-known member
  • Thanks for the reply bro.. :D:D:D

    et meka maarama manasika prashnayak vela ban...:no::no::no:

    අනිවා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. සමහර අය කෙට්ටු වෙනව ඔය තයිරොක්සින් ප්‍රශ්න වලට, එක එක දේ වලට.
    හැබැයි ඉතින් හොඳ ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බවෙන එකත් හොඳ දෙයක්. හැබැයි රජයේ රෝහලක සේවය කරන ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එක ඇඟට ගුණයි :yes: