owaaaaaaa bonna epa pakooo ape patththe kellak maruna owa bilaaaaaaaaaa

owaaaaaaa bonna epa pakooo ape patththe kellak maruna owa bilaaaaaaaaaa

e kiyannee .. machan...
BuMpඅපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා...
මල ගෙදරක් දවසක හුළඟටත් ගිහිං...
ඒ තරම් කෙට්ටුයි ඒ දවස් වල...
නෝන්ඩි වෙන නිසා මහත් වෙන්න පෙති බීලා...
දැන් ඇඟේ ස්නායු අක්‍රිය වෙලා...
කකුලේ කලවා කපල දැම්මත් ඌ දන්නේ නැහැ...
උසේ හැටියට මහත නැත්නම් එක්සර්සයිස් කරපන්..
මෝඩ වැඩ කරන්න යන්න එපා...
ඇඟේ හෝමෝන ශක්තිය වෙනස් කරනවා ඔයි පෙති වලින්...
එතකොට ඇඟ වැඩ කරන්න සුදානමින් ඉන්න ඕන විදියට නෙවි රුයිතෙට වැඩ කරන්නේ....
එතකොට ලෙඩ වැඩි...
ඒ ලෙඩේට බෙහෙත් කලාම තව ලෙඩ එනවා....
ඒකට කලාම තව එනවා...
නව ගුණ වැල වගේ ලෙඩ පෝලිමට එනවා...
සල්ලි දීලා ලෙඩ ගන්නේ නැතිව, පාඩුවේ හේනක් කුඹුරක් කොටාගෙන හිටින්...
අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා...

warning - tablet gahanna epa nikan gym gihin wedak nah kukuloh gahapan supplements gym eke ekagen ahala