Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahath wenna steroids
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ක් වෙන්න එහෙම නැත්නම් මහත් වෙන්න ගන්න ඕනි DIANABOL කියන ස්ටෙරොයිඩ් 1, පහලින් තියන්නේ ඕක ඔන්ලයින් (ලංකාවේ - තව ඕනි තරම් ඉන්නවා) විකුණන අය දෙන්නෙක්.මේක ගන්න ඕනි සේර්කල් 1 විදිහට. වියායාම , සහ නිවැරදි කෑම නැතුව මේක අරං 100% පතිපලනම් නැහැ

1) Supplements-Meditech Dianabol

Kandana , Western Province

For Sale » Sporting Goods & Equipments

Ad Type : Offering Post By : Dealer

Original German Meditech Dianabol.

Rapidly increase lean muscle mass.Gain up to 20lbs of rock hard muscles wIthin four weeks.Quick strength & stamina.Fuaranteed results

DULIP RAVINATH

Kandana , Western Province

0711149546

http://www.lankabuysell.com/Sale/Meditech+Dianabol+Supplements/s3cp42

2) ඩයිනබෝල් මාංශ පේෂී වර්ධකය භාවිතා කිරීමේදී ඔබට ගැටලු රැසක් මතු වෙනවා... ඒ සියල්ලටම පිලිතුරු දීමට අපට දුරකතනයෙන් පිලිතුරු දීමෙදි කාලය මදි වෙන නිසා මෙහෙම පෝස්ට් එකක් මගින් ඕගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවේ...

ඩයිනබොල් නිශ්පාදන බොහෝමයක් වෙලදපොලේ දැකගැනීමට පුලුවන්..

ප්‍රධාන වශයෙන් සාර්ථකවම ඩයිනබෝල් නිශ්පාදනය කරන රට තමා ජර්මනිය... ඔවුන්ගේ නිශ්පාදනය භාවිතයෙන් සියලු දෙනාටම සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි වෙනවා.....

ඔවුන්ගේ නිශ්පාදන දෙකක් මේ වනවිට වෙලදපොලේ පවතිනවා

*Meditech DIANABOL හා

*Euromed DIANABOL

යනු එම නිශ්පාදන දෙකයි..

මෙයින් meditech DIANABOL භාවිතා කිරීමෙන් සාමාන්යෙන් ශරීරයෙ බර 6-7kg පමන ප්රමානයකින් වැඩි වන අතර euromed DIANABOL භාවිතයෙන් 3-4kg අතර ප්රමානයකින් ශරීරයේ බර වැඩි කරගතහැකි වෙනවා...

තමන්ගේ ශරීරය වර්දනය කර ගැනීමට අවශය ප්‍රමනය මත තමාට මෙම නිශ්පාදන දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්......

****** භාවිතා කරන ආකාරය******

මෙය භාවිතා කිරීමෙදී දිනකට ඩයිනබෝල් පෙති තුනක් ගත යුතුයි...

උදේ,දවල්,රැ කැම වේල් වලින් පසුව මෙය ගත යුතු අතර සැම වෙලක්ම ගෙන පැය භාගයක් පමන ඇතුලත මෙය ලබා ගත යුතු අතර මේ සමගම liv52 ලෙස ෆාමසි වල අලෙවියට ඇති පෙත්තද ලබාගත යුතුයි....

මෙයින් සාර්ථක ප්‍රතිපල ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම දිනකට වතුර ලීටර 4ක් වත් පානය කල යුතුයි...

මිල ගනන්...

Euromed DIANABOL 2500/=

Meditech DIANABOL 3500/=

දිවයිනේ ඕනැම තැනකට එක දිනකින් ගෙන්වා ගත හැක...

වැඩි විස්තර සදහා අමතන්න

0770527984

https://www.facebook.com/meditech.dianabol

මේ තියන්නේ ඕක බාවිත කරහම වෙන අතුරු පල

1) ස්ටෙරොයිඩ් සේර්කල්න නවත්තපු ගමන් ඔයාගේ ගෙන් 1 නැත්නම් මහත් වීම බහිනවා.

2) PTC - Post Cycle Therapy -යන්න වෙනවා, මේකට මෙඩිකල් රිපෝර්ට් ගොඩක් ගන්න ඕනි , අවම ලංකාවේ මුදලින් 20,000 ටෙස්ට් ටිකක් කරන්න වෙයි. ඊට අමතරව ප්‍රශ්න තිබුනොත් දීර්ග කාලීනව බෙහෙත් ගන්න වෙයි.

https://www.steroid.com/post-cycle-therapy.php

3) ස්ටෙරොයිඩ් නිසා කොන්ඩේ යන්න පටන් ගන්නවා

4) මෑන් බූබ්ස් නැත්නම් පිරිමින්ට තියන තන් හැදෙන්න පටන් ගානවා, මේක බෙන්ච් ප්‍රෙස් ගහල යවන්න බැහැ. ඔපරේෂන් කරන්න ඕනි .

5)ගොඩක් අය කියන දෙයක් තමයි , අර නළුවා ගැහුවා මොකවත් නැහැ . අර බිල්ඩර් ගැහුවා ඔය යස අගේට ගහක් ගලක් වගේ ඉන්නේ කියල. ඒ උනාට එයාල කියයිද දොස්තරව හම්බ වෙන්න මෙච්චර ගිය , සතියට දෙපාරක් හෝමෝන ටෙස්ට් කරා ලිවර් 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා , කිඩ්නි 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා ඒවා එයාලගේ පවුද්ගලික දේවල් තිරෙන් එහාපැත්තෙ තියල හිනාවෙලා ඇවිත් ලස්සනට බයිසේප් 1 පොස් කරනවා කියන 1 අමතක කරන්නත් එපා.

6)මේක තමයි වැදගත්ම පොඉන්ට් 1 , ඔයා ෆේස්බූක් 1 හරි ඉන්ස්ටා 1 හරි පොටෝස්ට් ටිකක් දාල ලයික් ටිකක් කොමෙන්ට් ටිකක් ගන්න ඔයාගේ මුළු ජිවිත කළෙම ඉස්පිරි තලේ හිටියට කමක් නැත්නම් මේ ක්‍රමය මාරු - ජය

[YOUTUBE]O17sTVEzWIs[/YOUTUBE]

[QUOTE="virajkavn, post: 22765855, member: 48463"] [COLOR="Blue"][SIZE="5"]බල්ක් වෙන්න එහෙම නැත්නම් මහත් වෙන්න ගන්න ඕනි DIANABOL කියන ස්ටෙරොයිඩ් 1, පහලින් තියන්නේ ඕක ඔන්ලයින් (ලංකාවේ - තව ඕනි තරම් ඉන්නවා) විකුණන අය දෙන්නෙක්.මේක ගන්න ඕනි සේර්කල් 1 විදිහට. වියායාම , සහ නිවැරදි කෑම නැතුව මේක අරං 100% පතිපලනම් නැහැ [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] 1) Supplements-Meditech Dianabol Kandana , Western Province For Sale » Sporting Goods & Equipments Ad Type : Offering Post By : Dealer Original German Meditech Dianabol. Rapidly increase lean muscle mass.Gain up to 20lbs of rock hard muscles wIthin four weeks.Quick strength & stamina.Fuaranteed results DULIP RAVINATH Kandana , Western Province 0711149546 [url]http://www.lankabuysell.com/Sale/Meditech+Dianabol+Supplements/s3cp42[/url] 2) ඩයිනබෝල් මාංශ පේෂී වර්ධකය භාවිතා කිරීමේදී ඔබට ගැටලු රැසක් මතු වෙනවා... ඒ සියල්ලටම පිලිතුරු දීමට අපට දුරකතනයෙන් පිලිතුරු දීමෙදි කාලය මදි වෙන නිසා මෙහෙම පෝස්ට් එකක් මගින් ඕගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවේ... ඩයිනබොල් නිශ්පාදන බොහෝමයක් වෙලදපොලේ දැකගැනීමට පුලුවන්.. ප්‍රධාන වශයෙන් සාර්ථකවම ඩයිනබෝල් නිශ්පාදනය කරන රට තමා ජර්මනිය... ඔවුන්ගේ නිශ්පාදනය භාවිතයෙන් සියලු දෙනාටම සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි වෙනවා..... ඔවුන්ගේ නිශ්පාදන දෙකක් මේ වනවිට වෙලදපොලේ පවතිනවා *Meditech DIANABOL හා *Euromed DIANABOL යනු එම නිශ්පාදන දෙකයි.. මෙයින් meditech DIANABOL භාවිතා කිරීමෙන් සාමාන්යෙන් ශරීරයෙ බර 6-7kg පමන ප්රමානයකින් වැඩි වන අතර euromed DIANABOL භාවිතයෙන් 3-4kg අතර ප්රමානයකින් ශරීරයේ බර වැඩි කරගතහැකි වෙනවා... තමන්ගේ ශරීරය වර්දනය කර ගැනීමට අවශය ප්‍රමනය මත තමාට මෙම නිශ්පාදන දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්...... ****** භාවිතා කරන ආකාරය****** මෙය භාවිතා කිරීමෙදී දිනකට ඩයිනබෝල් පෙති තුනක් ගත යුතුයි... උදේ,දවල්,රැ කැම වේල් වලින් පසුව මෙය ගත යුතු අතර සැම වෙලක්ම ගෙන පැය භාගයක් පමන ඇතුලත මෙය ලබා ගත යුතු අතර මේ සමගම liv52 ලෙස ෆාමසි වල අලෙවියට ඇති පෙත්තද ලබාගත යුතුයි.... මෙයින් සාර්ථක ප්‍රතිපල ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම දිනකට වතුර ලීටර 4ක් වත් පානය කල යුතුයි... මිල ගනන්... Euromed DIANABOL 2500/= Meditech DIANABOL 3500/= දිවයිනේ ඕනැම තැනකට එක දිනකින් ගෙන්වා ගත හැක... වැඩි විස්තර සදහා අමතන්න 0770527984 [url]https://www.facebook.com/meditech.dianabol[/url] [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="1"][COLOR="Blue"][SIZE="5"]මේ තියන්නේ ඕක බාවිත කරහම වෙන අතුරු පල 1) [COLOR="Blue"][SIZE="5"]ස්ටෙරොයිඩ් සේර්කල්න නවත්තපු [/SIZE][/COLOR]ගමන් ඔයාගේ ගෙන් 1 නැත්නම් මහත් වීම බහිනවා.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-fQmIXMyaujQ/UVs2SWP9cAI/AAAAAAAAAK4/UR6XI19frlg/s1600/mustafa-mohammad.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]2) PTC - Post Cycle Therapy -යන්න වෙනවා, මේකට මෙඩිකල් රිපෝර්ට් ගොඩක් ගන්න ඕනි , අවම ලංකාවේ මුදලින් 20,000 ටෙස්ට් ටිකක් කරන්න වෙයි. ඊට අමතරව ප්‍රශ්න තිබුනොත් දීර්ග කාලීනව බෙහෙත් ගන්න වෙයි. [url]https://www.steroid.com/post-cycle-therapy.php[/url] 3) ස්ටෙරොයිඩ් නිසා කොන්ඩේ යන්න පටන් ගන්නවා [IMG]http://www.proteinhunter.com/wp-content/uploads/2016/07/2015-olympia-top-competitors.png[/IMG] 4) මෑන් බූබ්ස් නැත්නම් පිරිමින්ට තියන තන් හැදෙන්න පටන් ගානවා, මේක බෙන්ච් ප්‍රෙස් ගහල යවන්න බැහැ. ඔපරේෂන් කරන්න ඕනි . [/SIZE][/COLOR] [IMG]http://exploreplasticsurgery.com/wp-content/uploads/2015/02/Gynecomastia-Reduction-in-Male-Body-Builders-Dr-Barry-Eppley-Indianapolis.jpeg[/IMG] [COLOR="Blue"][SIZE="5"]5)ගොඩක් අය කියන දෙයක් තමයි , අර නළුවා ගැහුවා මොකවත් නැහැ . අර බිල්ඩර් ගැහුවා ඔය යස අගේට ගහක් ගලක් වගේ ඉන්නේ කියල. ඒ උනාට එයාල කියයිද දොස්තරව හම්බ වෙන්න මෙච්චර ගිය , සතියට දෙපාරක් හෝමෝන ටෙස්ට් කරා ලිවර් 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා , කිඩ්නි 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා ඒවා එයාලගේ පවුද්ගලික දේවල් තිරෙන් එහාපැත්තෙ තියල හිනාවෙලා ඇවිත් ලස්සනට බයිසේප් 1 පොස් කරනවා කියන 1 අමතක කරන්නත් එපා. 6)මේක තමයි වැදගත්ම පොඉන්ට් 1 , ඔයා ෆේස්බූක් 1 හරි ඉන්ස්ටා 1 හරි පොටෝස්ට් ටිකක් දාල ලයික් ටිකක් කොමෙන්ට් ටිකක් ගන්න ඔයාගේ මුළු ජිවිත කළෙම ඉස්පිරි තලේ හිටියට කමක් නැත්නම් මේ ක්‍රමය මාරු - ජය [IMG]https://muscleshenanigans.files.wordpress.com/2015/12/dean-wharmbys-death-was-directly-related-to-his-steroid-abuse.jpg?w=640[/IMG] [YOUTUBE]O17sTVEzWIs[/YOUTUBE] [/SIZE][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom