Mahath wenna steroids

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Mahath wenna steroids ganna puluwan koheda?
    Eawe exact names monada?
    Samanya pharmacy wala thiyenawada?
    Prices kohamada?

    Side effects aulak nha ganna puluwan than kiyanna pls
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    3.gif
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    lankawe legal ganna na mama hitanne. eka nisa tyena ewath sure karanna ba.
    Steroid gahnna kalin Nutritionist kenek hamba weyan
     
    බල්ක් වෙන්න එහෙම නැත්නම් මහත් වෙන්න ගන්න ඕනි DIANABOL කියන ස්ටෙරොයිඩ් 1, පහලින් තියන්නේ ඕක ඔන්ලයින් (ලංකාවේ - තව ඕනි තරම් ඉන්නවා) විකුණන අය දෙන්නෙක්.මේක ගන්න ඕනි සේර්කල් 1 විදිහට. වියායාම , සහ නිවැරදි කෑම නැතුව මේක අරං 100% පතිපලනම් නැහැ

    1) Supplements-Meditech Dianabol
    Kandana , Western Province
    For Sale » Sporting Goods & Equipments
    Ad Type : Offering Post By : Dealer

    Original German Meditech Dianabol.
    Rapidly increase lean muscle mass.Gain up to 20lbs of rock hard muscles wIthin four weeks.Quick strength & stamina.Fuaranteed results
    DULIP RAVINATH
    Kandana , Western Province
    0711149546

    http://www.lankabuysell.com/Sale/Meditech+Dianabol+Supplements/s3cp42

    2) ඩයිනබෝල් මාංශ පේෂී වර්ධකය භාවිතා කිරීමේදී ඔබට ගැටලු රැසක් මතු වෙනවා... ඒ සියල්ලටම පිලිතුරු දීමට අපට දුරකතනයෙන් පිලිතුරු දීමෙදි කාලය මදි වෙන නිසා මෙහෙම පෝස්ට් එකක් මගින් ඕගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවේ...
    ඩයිනබොල් නිශ්පාදන බොහෝමයක් වෙලදපොලේ දැකගැනීමට පුලුවන්..
    ප්‍රධාන වශයෙන් සාර්ථකවම ඩයිනබෝල් නිශ්පාදනය කරන රට තමා ජර්මනිය... ඔවුන්ගේ නිශ්පාදනය භාවිතයෙන් සියලු දෙනාටම සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි වෙනවා.....
    ඔවුන්ගේ නිශ්පාදන දෙකක් මේ වනවිට වෙලදපොලේ පවතිනවා
    *Meditech DIANABOL හා
    *Euromed DIANABOL
    යනු එම නිශ්පාදන දෙකයි..
    මෙයින් meditech DIANABOL භාවිතා කිරීමෙන් සාමාන්යෙන් ශරීරයෙ බර 6-7kg පමන ප්‍රමානයකින් වැඩි වන අතර euromed DIANABOL භාවිතයෙන් 3-4kg අතර ප්‍රමානයකින් ශරීරයේ බර වැඩි කරගතහැකි වෙනවා...
    තමන්ගේ ශරීරය වර්දනය කර ගැනීමට අවශය ප්‍රමනය මත තමාට මෙම නිශ්පාදන දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්......

    ****** භාවිතා කරන ආකාරය******
    මෙය භාවිතා කිරීමෙදී දිනකට ඩයිනබෝල් පෙති තුනක් ගත යුතුයි...
    උදේ,දවල්,රැ කැම වේල් වලින් පසුව මෙය ගත යුතු අතර සැම වෙලක්ම ගෙන පැය භාගයක් පමන ඇතුලත මෙය ලබා ගත යුතු අතර මේ සමගම liv52 ලෙස ෆාමසි වල අලෙවියට ඇති පෙත්තද ලබාගත යුතුයි....
    මෙයින් සාර්ථක ප්‍රතිපල ගැනීමට නම් ඔබ අනිවාර්‍යෙන්ම දිනකට වතුර ලීටර 4ක් වත් පානය කල යුතුයි...
    මිල ගනන්...
    Euromed DIANABOL 2500/=
    Meditech DIANABOL 3500/=
    දිවයිනේ ඕනැම තැනකට එක දිනකින් ගෙන්වා ගත හැක...
    වැඩි විස්තර සදහා අමතන්න
    0770527984

    https://www.facebook.com/meditech.dianabol

    මේ තියන්නේ ඕක බාවිත කරහම වෙන අතුරු පල

    1) ස්ටෙරොයිඩ් සේර්කල්න නවත්තපු ගමන් ඔයාගේ ගෙන් 1 නැත්නම් මහත් වීම බහිනවා.

    mustafa-mohammad.jpg

    2) PTC - Post Cycle Therapy -යන්න වෙනවා, මේකට මෙඩිකල් රිපෝර්ට් ගොඩක් ගන්න ඕනි , අවම ලංකාවේ මුදලින් 20,000 ටෙස්ට් ටිකක් කරන්න වෙයි. ඊට අමතරව ප්‍රශ්න තිබුනොත් දීර්ග කාලීනව බෙහෙත් ගන්න වෙයි.
    https://www.steroid.com/post-cycle-therapy.php

    3) ස්ටෙරොයිඩ් නිසා කොන්ඩේ යන්න පටන් ගන්නවා

    2015-olympia-top-competitors.png

    4) මෑන් බූබ්ස් නැත්නම් පිරිමින්ට තියන තන් හැදෙන්න පටන් ගානවා, මේක බෙන්ච් ප්‍රෙස් ගහල යවන්න බැහැ. ඔපරේෂන් කරන්න ඕනි .

    Gynecomastia-Reduction-in-Male-Body-Builders-Dr-Barry-Eppley-Indianapolis.jpeg

    5)ගොඩක් අය කියන දෙයක් තමයි , අර නළුවා ගැහුවා මොකවත් නැහැ . අර බිල්ඩර් ගැහුවා ඔය යස අගේට ගහක් ගලක් වගේ ඉන්නේ කියල. ඒ උනාට එයාල කියයිද දොස්තරව හම්බ වෙන්න මෙච්චර ගිය , සතියට දෙපාරක් හෝමෝන ටෙස්ට් කරා ලිවර් 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා , කිඩ්නි 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා ඒවා එයාලගේ පවුද්ගලික දේවල් තිරෙන් එහාපැත්තෙ තියල හිනාවෙලා ඇවිත් ලස්සනට බයිසේප් 1 පොස් කරනවා කියන 1 අමතක කරන්නත් එපා.

    6)මේක තමයි වැදගත්ම පොඉන්ට් 1 , ඔයා ෆේස්බූක් 1 හරි ඉන්ස්ටා 1 හරි පොටෝස්ට් ටිකක් දාල ලයික් ටිකක් කොමෙන්ට් ටිකක් ගන්න ඔයාගේ මුළු ජිවිත කළෙම ඉස්පිරි තලේ හිටියට කමක් නැත්නම් මේ ක්‍රමය මාරු - ජය

    dean-wharmbys-death-was-directly-related-to-his-steroid-abuse.jpg

    Rep ++
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    Elaaaaa REP++
     
    • Like
    Reactions: virajkavn

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    http://1.bp.blogspot.com/-fQmIXMyaujQ/UVs2SWP9cAI/AAAAAAAAAK4/UR6XI19frlg/s1600/mustafa-mohammad.jpg[/IMG]

    2) PTC - Post Cycle Therapy -යන්න වෙනවා, මේකට මෙඩිකල් රිපෝර්ට් ගොඩක් ගන්න ඕනි , අවම ලංකාවේ මුදලින් 20,000 ටෙස්ට් ටිකක් කරන්න වෙයි. ඊට අමතරව ප්‍රශ්න තිබුනොත් දීර්ග කාලීනව බෙහෙත් ගන්න වෙයි.
    https://www.steroid.com/post-cycle-therapy.php

    3) ස්ටෙරොයිඩ් නිසා කොන්ඩේ යන්න පටන් ගන්නවා

    http://www.proteinhunter.com/wp-content/uploads/2016/07/2015-olympia-top-competitors.png[/IMG]

    4) මෑන් බූබ්ස් නැත්නම් පිරිමින්ට තියන තන් හැදෙන්න පටන් ගානවා, මේක බෙන්ච් ප්‍රෙස් ගහල යවන්න බැහැ. ඔපරේෂන් කරන්න ඕනි .

    http://exploreplasticsurgery.com/wp-content/uploads/2015/02/Gynecomastia-Reduction-in-Male-Body-Builders-Dr-Barry-Eppley-Indianapolis.jpeg[/IMG]

    5)ගොඩක් අය කියන දෙයක් තමයි , අර නළුවා ගැහුවා මොකවත් නැහැ . අර බිල්ඩර් ගැහුවා ඔය යස අගේට ගහක් ගලක් වගේ ඉන්නේ කියල. ඒ උනාට එයාල කියයිද දොස්තරව හම්බ වෙන්න මෙච්චර ගිය , සතියට දෙපාරක් හෝමෝන ටෙස්ට් කරා ලිවර් 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා , කිඩ්නි 1 ට්‍ර්න්ස්ප්ලන්ට් කරා ඒවා එයාලගේ පවුද්ගලික දේවල් තිරෙන් එහාපැත්තෙ තියල හිනාවෙලා ඇවිත් ලස්සනට බයිසේප් 1 පොස් කරනවා කියන 1 අමතක කරන්නත් එපා.

    6)මේක තමයි වැදගත්ම පොඉන්ට් 1 , ඔයා ෆේස්බූක් 1 හරි ඉන්ස්ටා 1 හරි පොටෝස්ට් ටිකක් දාල ලයික් ටිකක් කොමෙන්ට් ටිකක් ගන්න ඔයාගේ මුළු ජිවිත කළෙම ඉස්පිරි තලේ හිටියට කමක් නැත්නම් මේ ක්‍රමය මාරු - ජය

    https://muscleshenanigans.files.wordpress.com/2015/12/dean-wharmbys-death-was-directly-related-to-his-steroid-abuse.jpg?w=640[/IMG]

    • Like
    Reactions: virajkavn