Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Mahela and politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහේලගේ බිරිදගෙන් මහේලට රතු එළියක්.

දේශපාලනයට පිවිසුණහොත් තමාගෙන් දික්කසාද වන බවට තම බිරිද අනතුරු හඟවා ඇතැයි,හිටපු ක්රීකටි නායක මහේල ජයවර්ධන කියයි.

පිළිකා පිටු දැකිම සඳහා අරමුදල් තර කර ගැනිමේ හමුවකදි කොළඹ ව්‍යාපාරික පිරිසක් හමුවේ පසුගියදා මේ බව සිනාමුසුව කියා ඇති මහේල ජයවර්ධන වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

“හොද මෙන්ම නරක දේශපාලඥයිනුත් ඉන්නවා.මට කලින් නායකම් කළ සමහර නායකයෝ දේශපාලනය කරනවා.ඒත් මට නම් දේශපාලනයට පිවිසිමේ අවශ්‍යතාවයක් පැන නැගි නැහැ.”

“ඇරත් මම දේශපාලනය පිවිසුණහොත් මගෙන් දික්කසාද වන බවට ඇය අනතුරු හඟවලයි ඇත්තේ.ඒ නිසා දේශපාලනයට පිවිස ඇයව නැති කර ගන්න මට උවමනාවක් නැහැ.”

“මම නායකත්වයෙන් ඉවත් වුණේ නියම වේලාවට.පිටියේ පන්දු රැකිමට මේ නායකත්වය මට හිසරදයක් වුනා.ඇරත්,මට පෙර සිටි ඇතැමි නායකයින්ගේ හිසේ කෙස් මේ නායකත්ව පීඩනය නිසා අහිමි වෙලා තියෙනවා.බලන්න හෂාන්, මාවන් දිහා ඒ ගොල්ලන්ගේ තට්ටේ පැදිලා .මට ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නැහැ.මම හිතනවා සංගක්කාරටත් ඒ තත්ත්වේ උදා නොවේ කියලා.”

ලසින්ත මාලිංග ගේ විලාසිතා උන්මාදය ගැන සඳහන් කරමින් මහේල සිනාසෙමින් මෙසේ සඳහන් කර ඇත.

“ලසිත් හොද පන්දු යවන්නෙක්.ඔහුට ආවේණික විවිධ උන්මාදයන් තිබෙනවා.විටෙක පච්චා කොටා ගත්තා.තවත් විටෙක් ඇහි බැමේ කරාබු දැම්මා.මේ ඇහි බැමේ කරබු ගැන ඇසුවාම මාලිංග කිවිවේ හැමෝම දැන් ටැටු කොටනවා.ඒ නිසා මම මේ දේ කරනවා කියලා.මේ ඇහි බැමේ කරාබු නිසා භෙෘත චීකිත්සකට ඔහු ගැන අමතර වෙහෙසක් ගන්න සිදු වුනා

[QUOTE="manu21, post: 7647733, member: 18562"] [IMG]http://img688.imageshack.us/img688/8638/indubai2521full.jpg[/IMG] මහේලගේ බිරිදගෙන් මහේලට රතු එළියක්. දේශපාලනයට පිවිසුණහොත් තමාගෙන් දික්කසාද වන බවට තම බිරිද අනතුරු හඟවා ඇතැයි,හිටපු ක්රීකටි නායක මහේල ජයවර්ධන කියයි. පිළිකා පිටු දැකිම සඳහා අරමුදල් තර කර ගැනිමේ හමුවකදි කොළඹ ව්‍යාපාරික පිරිසක් හමුවේ පසුගියදා මේ බව සිනාමුසුව කියා ඇති මහේල ජයවර්ධන වැඩිදුරටත් මෙසේද පවසා ඇත. “හොද මෙන්ම නරක දේශපාලඥයිනුත් ඉන්නවා.මට කලින් නායකම් කළ සමහර නායකයෝ දේශපාලනය කරනවා.ඒත් මට නම් දේශපාලනයට පිවිසිමේ අවශ්‍යතාවයක් පැන නැගි නැහැ.” “ඇරත් මම දේශපාලනය පිවිසුණහොත් මගෙන් දික්කසාද වන බවට ඇය අනතුරු හඟවලයි ඇත්තේ.ඒ නිසා දේශපාලනයට පිවිස ඇයව නැති කර ගන්න මට උවමනාවක් නැහැ.” “මම නායකත්වයෙන් ඉවත් වුණේ නියම වේලාවට.පිටියේ පන්දු රැකිමට මේ නායකත්වය මට හිසරදයක් වුනා.ඇරත්,මට පෙර සිටි ඇතැමි නායකයින්ගේ හිසේ කෙස් මේ නායකත්ව පීඩනය නිසා අහිමි වෙලා තියෙනවා.බලන්න හෂාන්, මාවන් දිහා ඒ ගොල්ලන්ගේ තට්ටේ පැදිලා .මට ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නැහැ.මම හිතනවා සංගක්කාරටත් ඒ තත්ත්වේ උදා නොවේ කියලා.” ලසින්ත මාලිංග ගේ විලාසිතා උන්මාදය ගැන සඳහන් කරමින් මහේල සිනාසෙමින් මෙසේ සඳහන් කර ඇත. “ලසිත් හොද පන්දු යවන්නෙක්.ඔහුට ආවේණික විවිධ උන්මාදයන් තිබෙනවා.විටෙක පච්චා කොටා ගත්තා.තවත් විටෙක් ඇහි බැමේ කරාබු දැම්මා.මේ ඇහි බැමේ කරබු ගැන ඇසුවාම මාලිංග කිවිවේ හැමෝම දැන් ටැටු කොටනවා.ඒ නිසා මම මේ දේ කරනවා කියලා.මේ ඇහි බැමේ කරාබු නිසා භෙෘත චීකිත්සකට ඔහු ගැන අමතර වෙහෙසක් ගන්න සිදු වුනා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom