Mahela and Sanga's Ice bucket challenge

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    ඒක අවුලක් නෑ සහෝ මම trail project ගැන පුද්ගලිකව දන්නවා !

    අනේ මන්දා අපි ඔය trail project එකට 2011 දී සල්ලි එකතු කරන කොටත් ඩොලර් 10 ක් තියා රුපියල් 10 දෙන්න බැරි ලොකු සල්ලි කාර පොඩි සල්ලි නැති එවුන් හිටියා !

    අනික මෙහෙම කතාවක් තියෙනවා අපි ආදරය කරන චරිත ඉන්නවනේ විවිධ දක්ෂතා තියෙන හැබැයි ඒ අය පුද්ගලිකව ආශ්‍රය කරන්න යන්න එපා !

    මොකද අපිට එතකොට ඒ පුද්ගලයාගේ දක්ෂතාවය තියා මුණ දිහා බලන්නවත් එපා වෙනවා
    මහේලට අදාල නැහැ ! අදාල නැත්තෙත් නැහැ

    :confused::confused::confused: කියමනක් තියෙනවනේ ඕනිම දෙයක් ඕනිවට වැඩ හොඳ නෑ කියල. අපිට කරන්න වෙලා තියෙන්නේ වෙන දෙයක් බලා ගෙන ඉන්ඩ තමා. පවු අපි :sorry::sorry:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oka mulinma start kala hoda aramunakata
    habai samaharu oka taman promote wanna karanna gatta
    salli dunnada danna na mama hitanawa pita rata un nam salli danna ati
    lankawet ara iraj awun salli dila batiya nam hoda wadak karala