Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
31 minutes ago
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mahela sangakkara exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව නායකත්වයෙන් ඉවත් කල ගමන්ම මැතිවුස්ගෙ කොන්දෙ අමාරුව හොඳ වුනා… හිටපු නායකයන් (මහේල-සංගා) මට සහය දුන්නේ නෑ – දිල්ෂාන්

ඊයේ දිනයේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය.

සමු ගැනීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ තමා මෙයට පෙර ටෙස්ට් ක්‍රිකට් වලින්ද සමු ගත්තේද නවකයෙකුට අවස්ථාව දෙමින් බවත්, මෙම තරගාවලියෙන් පසු නැවත මාස 06ක් පමණ කාලයක් යනතෙක් තරගාවලියක් තමන්ට නැති බවත්, එබැවින් තරගාවලියක් නොමැතිව මාස 06ක් ක්‍රිකට් පුහුණු වෙනවාට වඩා එම අවස්ථාව නවකයෙකු හට ලබා දුනහොත් ඔහුට මාස 06ක කාලයක් ජාතික කණ්ඩායම සමග පුහුණු වී ඉතා හොද අත්දැකීමක් ලබා ගත හැකි බැවින් තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළ බවත්ය.

නවකයන් අවස්ථාව දීමෙන් පසු ඔවුන් රට වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරමින්, ලකුණු අතරට එනු දකිනවිට ලැබෙන සතුට මුදලටවත් ගත නොහැකි බව දිල්ෂාන් මෙහිදී අවධාරණය කළේය.

තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය.

තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය.

ඒ වන විට කණ්ඩායමේ ත්රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

[YOUTUBE]FjbtehxhmTg[/YOUTUBE]

[QUOTE="dimuthmike, post: 20606285, member: 264240"] [CENTER][SIZE="4"][COLOR="Black"][B][SIZE="5"]මාව නායකත්වයෙන් ඉවත් කල ගමන්ම මැතිවුස්ගෙ කොන්දෙ අමාරුව හොඳ වුනා… හිටපු නායකයන් (මහේල-සංගා) මට සහය දුන්නේ නෑ – දිල්ෂාන්[/SIZE][/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]ඊයේ දිනයේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය. සමු ගැනීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ තමා මෙයට පෙර ටෙස්ට් ක්‍රිකට් වලින්ද සමු ගත්තේද නවකයෙකුට අවස්ථාව දෙමින් බවත්, මෙම තරගාවලියෙන් පසු නැවත මාස 06ක් පමණ කාලයක් යනතෙක් තරගාවලියක් තමන්ට නැති බවත්, එබැවින් තරගාවලියක් නොමැතිව මාස 06ක් ක්‍රිකට් පුහුණු වෙනවාට වඩා එම අවස්ථාව නවකයෙකු හට ලබා දුනහොත් ඔහුට මාස 06ක කාලයක් ජාතික කණ්ඩායම සමග පුහුණු වී ඉතා හොද අත්දැකීමක් ලබා ගත හැකි බැවින් තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළ බවත්ය. නවකයන් අවස්ථාව දීමෙන් පසු ඔවුන් රට වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරමින්, ලකුණු අතරට එනු දකිනවිට ලැබෙන සතුට මුදලටවත් ගත නොහැකි බව දිල්ෂාන් මෙහිදී අවධාරණය කළේය. තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය. තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය. ඒ වන විට කණ්ඩායමේ ත්රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]FjbtehxhmTg[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom