mahela sangakkara exposed

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    මාව නායකත්වයෙන් ඉවත් කල ගමන්ම මැතිවුස්ගෙ කොන්දෙ අමාරුව හොඳ වුනා… හිටපු නායකයන් (මහේල-සංගා) මට සහය දුන්නේ නෑ – දිල්ෂාන්

    ඊයේ දිනයේ ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක‍්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය.

    සමු ගැනීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ තමා මෙයට පෙර ටෙස්ට් ක්‍රිකට් වලින්ද සමු ගත්තේද නවකයෙකුට අවස්ථාව දෙමින් බවත්, මෙම තරගාවලියෙන් පසු නැවත මාස 06ක් පමණ කාලයක් යනතෙක් තරගාවලියක් තමන්ට නැති බවත්, එබැවින් තරගාවලියක් නොමැතිව මාස 06ක් ක්‍රිකට් පුහුණු වෙනවාට වඩා එම අවස්ථාව නවකයෙකු හට ලබා දුනහොත් ඔහුට මාස 06ක කාලයක් ජාතික කණ්ඩායම සමග පුහුණු වී ඉතා හොද අත්දැකීමක් ලබා ගත හැකි බැවින් තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළ බවත්ය.

    නවකයන් අවස්ථාව දීමෙන් පසු ඔවුන් රට වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරමින්, ලකුණු අතරට එනු දකිනවිට ලැබෙන සතුට මුදලටවත් ගත නොහැකි බව දිල්ෂාන් මෙහිදී අවධාරණය කළේය.

    තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක‍්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය.

    තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය.

    ඒ වන විට කණ්ඩායමේ ත‍්‍රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ලංකාවේ ටීම් එකේ හිටපු ගස් කැරියො දෙන්නෙක් තමයි මහේලයි සංගයි.ඉන්නකම් කලේ දක්ෂ නවකයන් කපන එක.ක්ලබ් වල අලුත් කොල්ලො හොදට ගහනකොට මුන් ගිහිල්ලා අහනවලු ටීම් එකට රිංගන්නද උඹලා ඔය දගලන්නේ. ඕනවට වඩා උඩ පනින්න හදන්න එපා කියලා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    ලංකාවේ ටීම් එකේ හිටපු ගස් කැරියො දෙන්නෙක් තමයි මහේලයි සංගයි.ඉන්නකම් කලේ දක්ෂ නවකයන් කපන එක.ක්ලබ් වල අලුත් කොල්ලො හොදට ගහනකොට මුන් ගිහිල්ලා අහනවලු ටීම් එකට රිංගන්නද උඹලා ඔය දගලන්නේ. ඕනවට වඩා උඩ පනින්න හදන්න එපා කියලා

    :angry::(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ow ban keriyo denna tama chandimalwat kewe, ara mu kiwwa aussie tour eken passet asia cup ekata sangai mahelai rest karanna hadala alut unta place denna hadala etakotat un be kyala gihin bangladesh walatat peraduna, indiawe kohli la raina la hadala ganna sachin la pawa ten ten wala bat kara, match eken ekata maruwen maruwata seniors lawa rest kala, ape team eka ponnayo denna kawadawat kisima idak dunne ne chandimal hodata gehuwe mahelaya open karapu dawas wala witarai etakotane uta place ekak hambune,

    den balahanko un denna giya witarai polimata ena heti alut un,

    ara sakkili mahelaya tweet karala tynawa dananjaya 7 tiyanna kyala, 7 idala puk gahannada u wage top batsman kenek, mehalala iddi apu un okkotama oa sethe tama owun kare kapu chandimal etc,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙකෙත් ඇත්තක් තියෙනවා

    atta tamai ban mehala tamai gu keriya sangatat wada, england tour ekata dilshan kalin awa arun denna puka didi idala awit ballo wage out una dilshan 192 dekak gahaddi lords wala
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mahela, Sanga patta athmarthakami ponnayo dennek kiyala cricket gahana un dannawa.. okun thama aluth unva kapuwe..salli peretha higanno dennek... :angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mahela, Sanga patta athmarthakami ponnayo dennek kiyala cricket gahana un dannawa.. okun thama aluth unva kapuwe..salli peretha higanno dennek... :angry::angry:

    ow ban aparade keri ballo dennage atta tatwe ratatama eli kale nane dilshan ekalema, eth mata matakai u captaincy eken ain une ai kyala retire unama kynam kiwwa, u welawet teame ka genamai hituwe,

    mehala ponnaya prasiddiyema kiwwa cricinfo interview ekedi sanga ain unama Matthews captain karanna tamai unta ona une kyala ,ekenma penawane mun dilshan ta keri wedemai karala tiyenne, samahara witara mun baya wenna ati aru alut un genat unge place eket neti karai kyala :angry:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මේවත් නිකන් office වල කතා වගේ තමා බන්. ඇතුලේ ඇතුලේ එක එකා කැපිලි දාගන්නවා, තමන්ගේ මාර්කට් එක වෙනුවෙන්. මම නම් කවදාවත් ක්‍රීඩකයෝ උඹල අපිට වඩා විශේෂ මිනිස්සු විදිහට දකින්නේ නෑ. උන් රට වෙනුවන් සෙල්ලම් කරනවා කියල පිළිගන්නෙත් නෑ, උන් රට නියෝජනය කරනවා ඒක වෙනම දෙයක්. උන් කරන්නෙත් රස්සාවක්, අපි කරන්නෙත් රස්සාවක්. වෙනස උන් කරන එක TV එකේ පෙන්නනවා, හොදට ගෙවනවා. හැබැයි ටික කාලයයි. අපි නාකි වෙනකන් වැඩ කරනවා, ගෙවනවා අඩුයි. ඒ හින්දා ක්‍රීඩකයෝන්ට හුරේ දාන්නේ නැතුව රටට හුරේ දැම්මනම් වටින්නේ.
     
    dilshan nayakaya unama sangala mehalala no support, but dilshange captaincy eka udurala aran mehelta dunnama dilshan respond with 500 runs in the series, kohomada wenasa?, ratata adare kare kawda tamanta adare kare kawda kyala hodatama pehedili
     
    • Like
    Reactions: GuneBhai

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    dennama salli walatay record walatay play karana dennek.

    :yes::yes::yes:

    :no::no::no: