mahela.......

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    squad එකේවත් නොහිටපු ලබ්බෙක් ball කරන්න දාල පොඩි team ටිකට ගැහුවට පස්සෙ ලංකාවට පැන්නා. කුමාරයාගේ ගුණ වර්ණනාව කළා අපේ කබ්බොත්........
    150 වේගේ.....
    මාර යෝකර් ටික.......

    බම්බුව.........හොඳ team එකක් සෙට් උණු ගමන් කාපු කෑම රසයිනේ.......

    T20 හොඳටම කල හිමේෂ් රාමනායක ගෙදර.
    තව match වලට දාගනින් ඔය කබ්බව. Lol.........

    [jokes එකේ නොදා වෙන කොතන දාන්නද බන්.]
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    chamikawa dannna tbbe bn anthima over eka
    ඔව් බන්........කමක් නෑ කියලත් හිතෙනවා. දැන් උගේ ගැන ලෝකෙම දන්නවනේ. ආයෙ team එකට ගන්නවානම් හිතාගන්න පුළුවන් අපේ උන්ගේ selection.......
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇයි යකෝ අවිශ්කයව 4 ට දාපු එක :lol: :lol:
    ප්‍රැක්ටිස් මැච් එකකයි ඕමනෙටයි ලකුනු ටිකක් ගැහුවාම මහේලයට වැන්දෙ නැති ටික විතරයි අපේ උන්.
    දැන් මීක් නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,085
    53,047
    113
    Colombo
    ඇයි යකෝ අවිශ්කයව 4 ට දාපු එක :lol: :lol:
    ප්‍රැක්ටිස් මැච් එකකයි ඕමනෙටයි ලකුනු ටිකක් ගැහුවාම මහේලයට වැන්දෙ නැති ටික විතරයි අපේ උන්.
    දැන් මීක් නෑ

    2000න් පස්සෙ ඉපදුන ෆේස්බුක් ඇඩ්මින් කබ්බො ටික තමයි ඕවට වගකියන්න ඕනෙ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    2000න් පස්සෙ ඉපදුන ෆේස්බුක් ඇඩ්මින් කබ්බො ටික තමයි ඕවට වගකියන්න ඕනෙ
    නිදහස් ත්‍රෝපියෙදි ( 2018 ) ශර්මත් එක්ක ආපු ඉන්දියාවත් එකක් පැරැද්දුව. බංගලි මැච් දෙකම අන්තිම වෙනකම් ඇදන් ගියා. එකක 215 කුත් ගැහුව
    එතකොටත් පැරදුනාම ඔහොම තමා කිව්වෙ ඊලග කප් එක අපේ , දැන් හැදිල , වසන්තය ආවා කියල.

    මුන් හැදෙයි ලබ්බ!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව් බන්........කමක් නෑ කියලත් හිතෙනවා. දැන් උගේ ගැන ලෝකෙම දන්නවනේ. ආයෙ team එකට ගන්නවානම් හිතාගන්න පුළුවන් අපේ උන්ගේ selection.......
    ow bn habai dn nam ape team eka tikak hadila kyl penawa bn
     
    • Like
    Reactions: u.saradiyel

    lilman

    Well-known member
  • May 10, 2009
    40,085
    53,047
    113
    Colombo
    :lol:

    1635651283775.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ow bn habai dn nam ape team eka tikak hadila kyl penawa bn
    hadila thiyenawa naththe na bn. habayi T20 walata sudusu kawda kiyala thirrana ganna ona........

    රචනා ලියන උන් ක්‍රිකට් කාපර්ල. ODI T20 TEST expert ලා ඉන්නෙ..........
    theory වලට අනුව match ගහන්නෙ......
    bowl කරන්නෙ main bowler........
    over 3ට 17. ඒක විතරයි වැදගත්......
    Lol.........
    ------ Post added on Oct 31, 2021 at 10:33 AM
     
    • Like
    Reactions: lilman

    prasanna bvs

    Junior member
  • May 28, 2011
    59
    13
    8
    201
    ඔව් බන්........කමක් නෑ කියලත් හිතෙනවා. දැන් උගේ ගැන ලෝකෙම දන්නවනේ. ආයෙ team එකට ගන්නවානම් හිතාගන්න පුළුවන් අපේ උන්ගේ selection.......
    2016 Final eke Ben Stokes ta 19 Defend Karagannath bari una..habai thamath u Play karanawa...
     
    • Haha
    Reactions: u.saradiyel

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕවා හරි random බං.. වෙලාව තමයි.. එවෙලේ වැදුනා.. දැන් කතා කරල වැඩක් නැහැ
    බලපන් අර ඩේවිඩ් වෝනර්.. කලින් මැච් වලදි කකා ඉදලා අපේ මැච් එකේදි නෙලුවා.. ආයෙ ඊයෙ මැච් එකෙත් ඌ පේල්
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    ඊයේ ලහිරුගෙ අන්තිම ඔවරේ ලෙන්ත් එක වැරදී

    ලයින් එක කියන්න අමාරුයි මොකද මූ බෝල් කලේ ග්‍රවුන්ඩ් එකේ ලොකු පැත්තට.
    අනිත් ඔප්ෂන් එක වයිඩ් යෝකර්ස්, හැබැයි මීටර් 65ක් වගේ තිබ්බෙ ඕෆ් එකේ බවුන්ඩ්‍රි එක

    දසුන් කැප්ටන් විදියට මීට වඩා ලහිරුට ඇඩ්වයිස් කරන්න තිබ්බ මොකද්ද කරන්න ඕන කියල.
    ලහිරු එක්ස්පිරියන්ස් එකත් එක්ක තව අවුරුදු 2-3 පස්සෙ හොඳ තැනකට ඒවි

    At the end of the day, this is what can happen in cricket.

    ඕවා හරි random බං.. වෙලාව තමයි.. එවෙලේ වැදුනා.. දැන් කතා කරල වැඩක් නැහැ
    බලපන් අර ඩේවිඩ් වෝනර්.. කලින් මැච් වලදි කකා ඉදලා අපේ මැච් එකේදි නෙලුවා.. ආයෙ ඊයෙ මැච් එකෙත් ඌ පේල්
    ඒක ඇත්ත. හැබැයි සීනියර් ප්ලේයර්සලා අන්තිම ඔවරේ මුකුත් නොකර බලන් හිටපු එක වැරදී.

    පලවෙනි 6 වැදුනම, මොනවහරි කරන්න තිබ්බ අඩුමගානෙ බැට්ස්මන්ගේ ෆෝකස් එක කඩන්න
    ------ Post added on Oct 31, 2021 at 12:32 PM
     
    • Like
    Reactions: Voltage