mahelata kara athi apahasaya hela dakimu

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉන්දියාවෙ ගොබ්බයොන්ගෙ වැඩවලින් මහේලගෙ රෙකෝඩ්ස් මකන්ඩ බෑ බං. අනික ඕකට ඔට්ටුවෙනව කියන්නෙ නිකන්ම හිට්ස්ගාන මේ වීඩියෝ එක අනවශ්‍ය විදියට හිට් යෙවන එක. දැනුවත් කලාට රෙප් 9යි.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    https://www.youtube.com/watch?v=N_WD28tkyEk&feature=player_detailpage&list=PLinVjP-aRmlsJ5cv5iZCP44FHQ1fgMlYH#t=40

    methana thathpara 40 balanna karala thiyena apahasaya:sorry::angry::angry::angry:

    uda thiyena link eken kelinma thappara 40 vetha yaa hekiya

    උඹලාවගේ ගොන් හරක්. දන්නෙ නැත්නම් දන්න එකෙක්ගෙන් අහල දැනගනිකෝ, කියන්නෙ මොනවද කියල දන්නෙම නැතුව මහේල ජයවර්දනගෙ නම කිව්ව කියල අපහාස කර කියල කොහොමද කියන්නේ?

    ඔය සීන් එකේ කතා කරන්නෙ මොනවද​? ඕක comedy සීන් එකක්.
    බල්ලාව පෙන්නල උගේ නම එන්ටර්ටෙයින්මන්ට් කියල කියනව​.
    එතකොට අක්ශයි අහනවා එයි එහෙම කියලා
    ඒකට දෙන උත්තරය​,
    පරවියෙකුට MASAKKALI කිලලා කියන්න පුලුවන්නම්
    පොලොවේ ජීවත්වෙන අශ්වයාට BAADAL කිලය කියන්න පුලුවන්නම්.
    පිරිමියෙකුට මහීලා ජයවර්දන කියල කියන්න පුලුවන්නම්
    එයි මූට එන්ටර්ටෙයින්මන්ට් කියල කියන්න බැරි.
    ඕක ජස්ට් ජෝක් එකක්.

    Kaboothar: පරවියා
    Masakkali කියලා කියන්නෙත් පරවියට තමයි. හැබැයි ඒ පරවියා තනිකර සුදුයි ඌ නැට්ට මොනරෙක් වගේ විහිදගෙනයි ඉන්නේ.
    Godaa: අශ්වයා
    Baadal: වලාකුළු
    Mahila: ස්ත්‍රිය​, ගැහැණි
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431

    ඕකේ කියල තියෙන දේ දැන් උඹම පැහැදිලි කලානේ.
    ඉතින් මනුස්සයෝ මහේල ට මහේල කියන්නේ නැතිව මහිලා කියන්නේ මොන අහවල් එකකටද ගොන් ඉන්දියන් කාරයෝ?
    අනික මහේලව ගෑනියෙක් ගානට දාල කතා කරන එක අපහාසයක් නෙමෙයිද.
    අපිට රිදෙනවා සිංහලු :angry::angry::baffled::baffled:
     
    LuckyMe

    Member
    Aug 24, 2014
    288
    10
    0

    amiitah bacchan ta indiyawe salakanne deiyekta wage..
    mahela ta un bayai wagema garuthwaya wediy..king of cricket wage adahasak tiyennath puluwan neda.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    apo owa ganag ganna epa ban, owa monawad, ape un koliyata baninawa palupallenna un mokuth keyanen nane, eka hinda apith ohe imu
     
    LuckyMe

    Member
    Aug 24, 2014
    288
    10
    0
    ubala hindi films balala balala hindi igenagena.. dan indian karayo widiyatama hithanna igena gena..onna okai seen eka.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕකේ කියල තියෙන දේ දැන් උඹම පැහැදිලි කලානේ.
    ඉතින් මනුස්සයෝ මහේල ට මහේල කියන්නේ නැතිව මහිලා කියන්නේ මොන අහවල් එකකටද ගොන් ඉන්දියන් කාරයෝ?
    අනික මහේලව ගෑනියෙක් ගානට දාල කතා කරන එක අපහාසයක් නෙමෙයිද.
    අපිට රිදෙනවා සිංහලු :angry::angry::baffled::baffled:

    ඒ උන්ගේ ප්‍රනවුන්සින් අවුලක්.ඔය සුද්දෝන්ගේ කමෙන්ට්‍රි වලදීත් මහේල ජයවර්දන කියන එක මහීලා ජයවොදෙනේ කියල කියන්නේ :yes: