Mahinda-ගේ-බලුවැඩක්

shonax

Member
Oct 7, 2009
824
33
0
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදක්වන ලද අතර, මෙසේ එළිදක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයට සමාන විකෘති කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මුද්‍රණය කර බෙදා හරිමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම විකෘති කළ ප්‍රතිපත්ති ප්‍රකාශය දිනපතා පුවත්පතක් මුද්‍රණය කරනු ලබන මුද්‍රණාලයක මුද්‍රණය කර ඇති අතර, රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මෙය බෙදා හැරීමේ වගකීම භාර ගෙන ඇත. මේ සඳහා ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ දායකත්වය ද ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම විකෘති කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිරූපයට හානි කිරීමට හා ඔහුට මඩ ගැසීම එකම අරමුණ කොට සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අප වෙත මෙම පුවත අනාවරණය කළ පුද්ගලයා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවට සහන ලබා දෙන නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමට නොහැකිව ඉටු නොකළ මහින්ද චින්තනයේ දිගුවක් ඉදිරිපත් කරන අතර, ජනතාවට සහන ලබා දෙන ජනතාවට වගකියන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ලැබෙන ජනතා ප්‍රසාදය නැති කිරීමේ අරමුණින් මෙබඳු පහත් ක්‍රියාවල නිරත වී ඇති බවයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=372285

    :angry::angry: Help to Block Fake Web Site of Sarath Fonseka :angry::angry:

    Help to block www.sfbalakaya.com

    Fake website of Sarath Fonseka please. :angry::angry:

    Thanks.....!! :) :)



    Click here and report it....!! :yes::yes:

    http://www.google.com/safebrowsing/....html&hl=en-US&url=http://www.sfbalakaya.com/



    Here is the Official Web Site of Sarath Fonseka.........!! :yes::cool:






    There is a short message for you from General Sarath fonseka (Sinhala/English/Tamil). Call 0094-11-7-808-400 and listen.


    http://www.elakiri.com/forum/showthread.php?p=6315976
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    බල්ලෙක් බලු වැඩ කරන්නේ නැතුව මොනවා කරන්නද මචං????
    මොනව කරත් දිනන්නේ SF