6 වන ජනාධිපතිවරයා තේරීමේ ජනාධිපති මැතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්කාර්යාලය විසින් සකස්කළ අපේක්‍ෂක ලැයිස්තුවේ උපලේඛනයේ මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිව ඇත්තේ අවසාන ස්ථානය වන 22වන ස්ථානයයි.
මෙම උපලේඛනයට අනුව පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිවන්නේ අංක 9 යි. ඡන්ද සලකුණු ලැයිස්තුවේ අංක 1 ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණින් තරග කරන එම්.සී.එම්. ඉස්මයිල් මහතාට හිමිව තිබේ.
Last edited:


