Mahinda Ape Raja !!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විල්පත්තු ගැසට් පත්‍රයට එරෙහිව මහින්ද මුස්ලිම්වරුන් කැඳවයි.

    450805664.jpg

    මේ වන විට විවාදාත්මක වී තිබෙන විල්පත්තු වන රක්ෂිතයන් සම්බන්ධ ගැසට් පත්‍රයට එරෙහිව මුස්ලිම් නායකයන් එක්රැස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ලත් තැනම ලොප් වී ඇති බව දැන ගැනීමට තිබේ. පසුගිය දා කොළඹ විජේරාමේ නිවසට මෙම මුස්ලිම් නායකයන් කැඳවා මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විල්පත්තුව වන රක්ෂිත සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයට එරෙහිව එම ජනතාව සමඟ අත්වැල් බැඳ ගැනීමට තමන් සූදානම් බවත් රාජපක්ෂ මහතා පවසා ඇත.

    එහෙත් එහි පැමිණි මුස්ලිම් නායකයන් කිහිප දෙනකුම පෙන්වා දී ඇත්තේ තමන්ගේ ගම් බිම් අල්ලා මෙම රක්ෂිත නම් කිරීම රාජපක්ෂ සමයේදීත් සිදුව ඇති බවය.

    ඒ අනුව හෙක්ටයාර 6,042ක් වන කරක්කුලි/ මරිච්චකට්ටි වන රක්ෂිතය 2012 ඔක්තෝබර් 10 වැනි දා ගැසට් කර ඇති අතර හෙක්ටයාර 2,108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. හෙක්ටයාර 7,525 ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ.

    එසේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව බව අනාවරණය වේ.

    එමෙන්ම මෙම සාකච්ඡාවේ දී රාජපක්ෂ සමයේ දී මුස්ලිම්වරුන්ට සිදුව තිබුණු පීඩාකාරී තත්ත්වය ද එම නායකයන් විසින් මතක් කර තිබෙන අතර වත්මනෙහි දී ද මහින්දවාදී කණ්ඩායම්වලින් සිදු වන අකටයුතුකම් ගැන ද දන්වා තිබේ. ඒ අනුව යළිත් රාජපක්ෂවරුන් ගැන විශ්වාසය පළ කිරීමේ හැකියාවක් නැති බව ද දන්වා තිබේ.

    ඒ කෙසේ නමුත් පසුගිය මාර්තු 24 දා ජනාධිපතිවරයා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් සංරක්ෂිත වනාන්තර ලෙස අලුතින් මාවිල්ලු, වෙප්පල්, කරක්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුප්පු රක්ෂිත ලෙස නම් කිරීමක් ලෙස හුවා දැක්වුවද මෙහි දී සිදු වුණේ එම රක්ෂිතය ඒකාබද්ධ කිරීම පමණක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම වන රක්ෂිත 2017 මාර්තු 21 වැනි දා සිට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර 14,574.5 ක් වන මාවිල්ලු වන රක්ෂිතය සහ හෙක්ටයාර 10,494ක් වන වෙප්පල් වන රක්ෂිතය ද ගැසට් කර ඇත්තේ වර්ෂ ගණනාවකට පෙරය.

    එමෙන්ම ජනාධිපතිවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙහි කිසිදු වැදගත්කමක් නොමැති බවත් ‘වන රක්ෂිත’ ලෙස නම් කර තිබූ මෙම ප්‍රදේශ ‘රක්ෂිත වනාන්තර’ ලෙස නම් කිරීම පමණක් මෙමඟින් සිදුව තිබෙන බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි. එමඟින් කිසිදු නෛතිකමය වෙනසක් සිදු නොවන බවත් ඔවුන් අවධාරණය කරයි. පරිසරවේදීන්ගේ ඉල්ලීම වී තිබුණේ මෙම රක්ෂිත, විල්පත්තු වනෝද්‍යානයට එක්කරන ලෙස ය.

    විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි පස් වැනි දා ය. විල්පත්තු උතුර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනි දා ය.

    (මංජුල ඩී. කුමාර)


    ----------------------------------------------------------------------------------


    Mu nam thambi paramparavakin ena geri hambayekda koheda ?? :angry::angry::angry:
     
    • Like
    Reactions: DangerMan119

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශපාලනේ ඔහොම තමා බන්. දැන් බලහන්.. තම්බින්ට මහින්ද කිව්වොත් විල්පත්තු දෙන්නම් කියලා. හෙට ඉදන් සිරාව එලවන්න නොකරන මගුලක් නැ. මහින්දටත් ඔනා ඒකනේ. අන්තිමට වෙන්නේ සිරාත් ගෙදර, මහින්දත් ගෙදර තම්බියා රටාල්ලගෙන.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රාවණා බලේ උන් එහෙම බුදි වෙන්ඩ ඇති. උන්ට පෙන්න නම් මෙතනට රනිල් හරි මයිත්‍රී හරි යන්න ඔනා. මහින්ද විල්පත්තු දුන්නම ඒක සදාරනයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දේශපාලනේ ඔහොම තමා බන්. දැන් බලහන්.. තම්බින්ට මහින්ද කිව්වොත් විල්පත්තු දෙන්නම් කියලා. හෙට ඉදන් සිරාව එලවන්න නොකරන මගුලක් නැ. මහින්දටත් ඔනා ඒකනේ. අන්තිමට වෙන්නේ සිරාත් ගෙදර, මහින්දත් ගෙදර තම්බියා රටාල්ලගෙන.

    ow bn, mun okkoma avasthawadi ballo, thawa avurudu 10-20 kin meka muslim ratak venawa, apita ape lamaita marum kanna venne...me ballo nam horakam karapu salli valin rata pani... :angry::angry::angry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රාවණා බලේ උන් එහෙම බුදි වෙන්ඩ ඇති. උන්ට පෙන්න නම් මෙතනට රනිල් හරි මයිත්‍රී හරි යන්න ඔනා. මහින්ද විල්පත්තු දුන්නම ඒක සදාරනයි.

    mun okkoma avasthawadi sakkiliyo...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රට බේරගත්ත මනුස්සයට මේ මොකද වුනේ :( :(

    bala peretha kamatai, arabi salli valatai mu hambayek vela...meya aya avoth meka hambasthanyak karala navati vage..muta hambayonta mara love ekakne tiyennne..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ ආටිකල් එක සම්පූර්ණයෙන්ම ෆේල් බන්. මේක මේ මහින්දට මඩ ඩොට් එකක් තියලා සුදු හුණු බැරල් ගානකින් නාවන්න ලියපු ලිපියක්.
    මම ඒක ෆේල් කියන්නෙ, මෛත්‍රි දෙයක් කරේ නැත්නම්, හම්බයින්ට මෙච්චර රිද්දගෙන උපවාස කරන්නයි මහින්දව හම්බවෙන්නයි එන්නේ නෑ.
    ඒක තේරුම් ගත්ත එකාට, ඊලඟට හයිලයිට් වෙලා පේන්නේ "මහින්ද, හම්බයින්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න" ගත්තු කතාවයි. මෙව්ව ඉතින් ලපටි බොළඳ මනසකින් පත්තර කියෝන එවුන්ට තේරෙන්නේ නෑ.

    කෝම හරි ඩයිනමයිට් පුතා මහින්දට මඩගහන්න බාල්දි පුරෝලාදෙන වැඩකුත් කොරා.