Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda danwath wenas welada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි

1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම

2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම.

3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම.

4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම.

5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම.

6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම.

7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම

8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම.

9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම.

10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම

මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු.

1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම

2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම

3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම.

4. දේශමාමකත්වය කියාදීම

5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම

6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම

7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම

[QUOTE="TakaTakas, post: 18681960, member: 518023"] [SIZE="5"][COLOR="Blue"]මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි 1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම 2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම. 3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම. 4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම. 5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම. 6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම. 7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම 8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම. 9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම. 10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු. 1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම 2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම 3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම. 4. දේශමාමකත්වය කියාදීම 5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම 6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම 7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom